Tuesday, April 18, 2017

The Gods Must Be Crazy II (1989) [සිංහල උපසිරසි සහිතයි]




The Gods Must Be Crazy මුල් චිත්‍රපටයත් පසුගිය දවසක සිංහල උපසිරසි අරන් ආවානේ. මෙන්න දෙවැනි චිත්‍රපටයත් උපසිරසි ගෙනාවා.

මුල් චිත්‍රපටියේ කරදර වලට හේතුව කොකාකෝලා බෝතලයක් නේ. නමුත් මේකේනම් ප්‍රධාන සිද්ධි 4ක්ම තියනවා.ඒ වටා තමයි මුලු කතාවම ලස්සනය ගොඩනැගිලා තියෙන්නේ. ෂිෂෝටත් කරදර ගොඩකට මුහුණ දෙන්න වෙනවා. මේ කැලැවත් එසේ මෙසේ එකක් නෙවෙයි. ඒකේ වෙන්නෙ නැති දෙයක් නෑ. සත්තුන්ටත් බොහොම කරදර වෙනවා. විස්තරේ දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා.


IMDB - 6.8/10



කරුණාකර කතෘ අයිතිය සුරකින්න


- රොෂින් ප්‍රනාන්දු

1 comment: