Tuesday, May 31, 2016

සර්ඩිනියා මුහුදේ භූත සබ්මැරිනයක්.....


පිරමිඩ ගොඩනැගුනු හැටි මුල සිට (පලමු කොටස)

සියවස් ගනනක් පුරා මිනිසා විසින් කල විශාලතම නිර්මාණය ලෙස සැලකූ මිසර පිරමීඩ වල විකාශණය ගැන ලිපිපෙලක් අද සිට....

Sunday, May 29, 2016

සුද්දෙක් නොකල නිසා යටගැසු මහා ගවේෂණය

බ්‍රහ්මපුත්‍ර ගංගාව අලලා කින්තප් විසින් සිදුකල මහා ගවේෂණය ගැනයි අද කතාව.
මේක සුද්දෝ යටගැහුවා.

Saturday, May 28, 2016

ඇයි අපිට ඇහිබැම ඕනා?

හිතලා තියනවාද ඇයි අපිට ඇහිබැම අවශ්‍ය කියලා?

‪විදුලියෙන්ම ජලය පුරවා විදුලිය හදන බලාගාර‬


විදුලියෙන්ම ජලාශයට ජලය පුරවා,එම ජලයෙන් ජල විදුලිය උත්පාදනය කරන තාක්ෂණයක් පවති. මෙය Pumped-storage hydroelectricity (PSH) ලෙස හදුන්වයි.මෙම ජලාශ වලට ජලය පිරවීමට, විටෙක මෙම බලාගාර වලින් උත්පාදනය කරන විදුලියට වඩා වැඩි විදුලියක් වැය වේ.

Friday, May 27, 2016

බ්ලූටූත් වලට නම වැටුන හැටි


ඔයාලා නිතර භාවිතා කරන රැහැන් රහිත සන්නිවේදන ක්‍රමයක් වන Bluetooth තාක්ෂණයට නම වැටුනේ ඇත්තටම ‘‘නිල් දත්‘‘ ටිකක් නිසා කියලා ඇහුවොත් ඔයාලා පුදුම වෙන්නත් පුලුවන්. ‘‘බ්ලූටුත්‘‘ නම වැටුන හැටි ගැනයි අද කතාව....

Wednesday, May 25, 2016

රජ මගුලෙන් ලොවට පැමිණි මාරි බිස්කට්

අද කියන්න යන්නේ හැමෝම ආසාවෙන් කන කෑමක් ගැන. මාරි බ්ස්කට් කතන්දරේ. බිස්කට් කෑවට මේ කතාව ගොඩක් අය දන්නෑනේ.

Tuesday, May 24, 2016

ලොව පලමු ජිව අවි ප්‍රහාරයද මේ?


14 වැනි සියවසේ යුරෝපයම වෙලාගත් බ්ලැක් ඩෙත් නමින් හදුවන්වන මහාමාරිය වසංගතය යුරෝපය පුරා පැතිරිමට එක් හේතුවක් වූයේ, මොංගල් ආක්‍රමණිකයින් ජිව අවියක් ලෙස මහමාරිය භාවිතා කිරිම බව, පොත පතෙහි සදහන් වේ. මෙය තරමක් විවාදාත්මක කරුණක් වේ. සංවාදයට විවෘත කරමින්, ජිව අවි ප්‍රහාරය ගැනයි අද කතාව.

Thursday, May 19, 2016

ඡායාරුවක ඇත්ත දැනගමු.


පසුගිය දිනවල පහත ඡායාරූපය ෆේස්බුක් වල ශෙයා වුනා. මේක සමහරුන් හැදින්වූයේ භූගත ගංගාවක විවාරයක්, දිය සුලියක් වගේ විවිධ අර්ථ ගන්වමින්. නමුත් මේක ඒ කිසිවක් නෙවෙයි.

කාබන් 14 කාල නිර්ණය සරලව‬

පොසිල කොපමණ පැරණිද කියලා සොයන්න භාවිතා කරන කාබන් 14 කාල නිර්ණ ක්‍රමය ගැන ඔයාලා අහලා ඇතිනේ. කාබන් 14 කාල නිර්ණ ක්‍රමවේදය කියන්නේ මොකක්ද? කරන්නේ කරන්නේ කොහොමද කියලා සරලවම කතා කරනයි අද සූදානම.

Monday, May 16, 2016

‪සෙනසුරුගේ හැඩ සෙවූ විදුපහනක් නිවි යයි‬

සෙනසුරු ග්‍රහලොව සතු වළලු සොයාගැනිමට මූලික වූ විද්‍යාඥයින්ගේ කන්ඩායමේ සාමාජිකයෙකු වූ ඇන්ද්‍රේ බ්‍රාහික් මහතා වසර 73ක් ආයු වළදා අභාප්‍රාප්ත වී ඇත.

Saturday, May 14, 2016

විනාශ කලත් ඉතිහාසයෙන් මැකිය නොහැකි පැල්මයිරාව


පසුගිය දවසක සිරියාවේ පැල්මයිරා නගරය isis ත්‍රස්තයන් විසින් විනාශ කලා. සමහර යාලුවන්ට පැල්මයිරාව නුපුරුදු වෙන්න පුලුවන්. නමුත් පැල්මයිරාව ලෝක ඉතිහාසයේ තැබු සටහන් නම් අමරණියයි. නමුත් එය වටිනාකම නොදත් පිරිසක් අතින් විනාශ වීම නම් දුකක්.

‪කිඹුල් ඇම සදහා ලමුන් ඕනැකර තිබේ‬....

‘‘කිඹුල් ඇම සදහා ලමුන් ඕනැකර තිබේ... පණපිටින් නැවත භාරදෙන්නෙමු...‘‘
මෙය 19 වැනි සියවසේ මෙරට පලවූ Ceylon Catholic Messenger වැනි පුවත්පත් වල බහුලව තිබු ශිර්ෂපාඨයකි.

Friday, May 13, 2016

Debug‬ හැදුන හැටි

‬විවිධ මුදුකාංග සමග වැඩ කරද්දි ඔයාලා නිතර දකින වදනක් තමා  කියන්නේ.
අද කතාව, #Debug කියන වදන වහරට ආපූ හැටි..

Wednesday, May 11, 2016

අට්ටාලයක් මත ඇති රට - සීලෑන්ඩ්

අමුතුම රටක් ගැනයි අද කතාව
රටක් ගැන අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි අතර සංවාදයක් ගියා.

Monday, May 9, 2016

මේ පලමු ශාක භක්ෂක මුහුදු උරගයාද?


අදින් වසර මිලියන 242 පමණ අතිතයේ ජීවත් වූ බවට සැලකෙන කිබුලකුගේ ශරිර ප්‍රමාණයට සමාන ශාක භක්ෂක මුහුදු උරගයකුගේ පොසිලයක් හමුව තිබෙනවා.

‪ඇයි කී බෝඩ් එකේ අකුරු පිලිවෙල වෙනස්‬

පරිගණක යතුරු පුවරුවේ හෝ යතුරු ලියනවල යතුරු පුවරුවේ හෝ යතුරු තියෙන්නේ ඉංග්‍රිසි අකාරාදි පිලිවෙලට නෙවෙයි, අකුරු මිශ්‍ර වෙලා කියලා ඔයාලා දැකලා ඇති. ඇයි මෙහෙම තියෙන්නේ? අද කතාව මේ ගැනයි.


මමි වලට නම වැටුන හැටි

ඇයි මමි (MUMMY) වලට ඒ නම වැටුනේ?

ලංකාව හරහා සිදුකෙරුනු දෙවැනි ලෝක යුද්දයේ දිගම ගුවන් ගමන‬

ලංකාව පිහිටා තියෙන්නේ වැදගත් භූගෝලිය පිහිටිමක කියලා අපේ යාලුවෝ දන්නවානේ. දෙවැනි ලෝක යුද්ධයේදි මෙම පිහිටිම ගොඩක් වැදගත් වුනා. ඔයාලා දන්නවාද ඉන්දියානු සාගරය හරහා ක්‍රියාත්මක වු දිගම ගුවන් ගමන් ක්‍රියාත්මක වූයේ ලංකාවේ සිය බව.

‎නගරවැසියන් සියල්ල එක ගොඩනැගිල්ලක‬ ‪ වෙසෙන ‎ඇලස්කවේ විටියාර්‬

යම් නගරයේ වෙසෙන සියලුම වැසියන් එක ගොඩනැගිල්ලක ජිවත් වන  බව ඇසුවොත් එය පුදුම දනවන සුලු කරුණකි. ඇමරිකාඑක්සත්  ජනපදයේ ඇලස්කාවේ විටියාර් නගරයේ නගර වැසියන් එසේය.

Sunday, May 8, 2016

ජනේලයෙන් පනින්න.....

ජනේලය
දැනුම වෙනුවෙන්ම වෙන්වු බ්ලොගයක්.

මම 
රොෂින් ප්‍රනාන්දු
වෛද්‍ය ශිෂ්‍යයෙක්...

අරමුණ 
අතට අහුවෙන හැමදෙයින් දැනුම අරන් 
ඒවා බෙදා ගැනිම....