දන්න දැනුම හංගගෙන ඉන්නේ නැතුව
බෙදා ගන්න එක තමයි ‘‘ ජනේලයේ‘‘ එකම අරමුණ.
ඔබේ යෝජනා, චෝදනා, අදහස් වගේම අපි කතා කල යුතුයි යැයි ඔබ සිතන මාතෘකා වුවත් අපට යොමු කරන්න ඔයාලාට පුලුවන්.
දිනපතා පලවන ලිපි ඉක්මනින්ම කියවන්න
Follow කරන්න.
යාලුවන්ටත් බලන්න share කරන්න
ඔබේ ප්‍රතිචාර අපට රුකුලක්.
නිවේදනයයි
2016-2018 සමයේ බ්ලොග් අඩවියේ පලකරන ලද 400ක් පමණ වු ලිපි සියල්ල වර්තමානයට සරිලන ලෙස යාවත්කාලින කිරිමට කටයුතු කරමින් පවති. කාර්යය අවසන් වු පසුව නැවත
නොපමාව පලකරනු ඇත.
බ්ලොග් අඩවිය සක්‍රීය අවධියේ මෙන්ම අක්‍රීයව පැවති වසර ගනනාව පුරාවටද අඩවිය හා එක්ව සිටි පාඨක ඔබ සැමට බොහෝම ස්තුතියි.
-මම රොෂීන්-