Wednesday, June 29, 2016

විටෙක මාරක පිලිකාකාරක වන මානව පැපිලෝම වෛරස

අපේ සමේ ඉන්නන් ඇති කරවන මානව පැපිලෝමා  වෛරසය වර්ගත් විටෙක පිලිකාකාරකයි. ඒ ගැනයි අද කතාකරන්න යන්නේ.

   

Sunday, June 26, 2016

ස්ටිකරෙන් එන මත් උවදුරෙන් වැලකෙමු

බැලූබැල්මට මෙය ස්ටිකරයක් වගේ. නමුත් භායානක මත්ද්‍රව්‍යක්.
ලොව සිඝ්‍රෙයන් ව්‍යාප්ත වූ මත්ද්‍රව්‍ය වලින් එකක්.

Saturday, June 25, 2016

මොනාකෝ



රට රටවල ඇවිදින අමුතු පිස්සුවක් තියෙනවා. ඒ ගමනේදි ගියපු රටක් වන මොනාකෝව ගැනයි මේ ලිපිය.


පිපිරිමක් නොවන මහා පිපිරුම - Big Bang

BIG BANG කියන සංසිද්ධිය ඔයාලා අහලා ඇති. නමුත් ගොඩක් අය හිතන් ඉන්නේ  BIG BANG කියන්නේ බෝම්බයක් පිපුරුවා වගේ සිදුවිමක් කියලා. BIG BANG කියන නමෙන් කියැවෙන්නෙත් එවැනි අර්ථයක්. නමුත් එහෙම දෙයක් නෙවෙයි වුනේ. ඒ ගැනයි මේ ලිපිය.



Friday, June 24, 2016

BBC ගස්වල ‘‘ස්පැගටි‘‘ වවයි

‘‘ස්පැගටි‘‘ ඔයාලා හැමෝම දන්න ආස කැමක් නේ. ස්පැගටි ගස්වල  වැවෙනවාද? 
එහෙම අහලා තියනවාද?
කාලෙකට පෙර ලොවම කැලබු කතාවක් ගැනයි මේ කියන්න යන්නේ.


 

‘‘බූරු ඇද‘‘ හැදුන හැටි

ඔයාලා දැකලා ඇති ‘‘බූරු ඇද‘‘
සමහරු නිදාගෙනත් අැති.
හැබැයි බූරු ඇදට ඒ නම ලැබුනේ බූරුවෙක් නිසා නම් නෙවෙයි.
බූරු  ඇදට නම ලැබුනු හැටි ගැනයි මේ ලිපිය

Thursday, June 23, 2016

උණු ජලය, ඇල් ජලයට වඩා වේගයෙන් මිදෙන බව දන්නවාද?

උණු ජලය, ඇල් ජලයට වඩා වේගයෙන් මිදිමට (freeze) ලක්වෙනවා කියලා ඔබ දන්නවාද? මේ සංසිද්ධිය හදුන්වන්නේ ම්පෙම්බා ආචරණය (mpemba effect) යනුවෙන්. ඒ ගැනයි මේ ලිපිය.

තම සුරතලාට සෙනට් ධුරයක් දුන් අධිරාජ්‍යයා

මොන රටේ හිටියාත් දේශපාලඥයෝ කරන්නේ අමුතුම වැඩ. තමන්ගේ යාලුමිත්‍රයින්ට සැලකිම නිතරම කරන දෙයක් නේ. නමුත් මේ කියන්න යන්නේතමන්ගේ සුරතලාට සෙනට් පදවියක් දුන් අධිරාජ්‍යෙයක් ගැන‍යි මේ කතාව



මුහුදේ හිටියාත් මුහුදු වතුර නොබොන මුහුදු ක්ෂිරපායින්

අපිට මුහුදු වතුර බොන්න බැ කියලා ඔයාලා දන්නවානේ. බිව්වොත් ලෙඩ ගොඩයි. අපිටනම් අවුලක් නැ ගොඩනේ ඉන්නේ. නමුත් මුහුදේ ඉන්න ක්ෂිරපායින් වන ඩොල්ෆින්ලා, තල්මස්සු වගේ අය කොහොමද ජිවත් වෙන්නේ. ඒ ගැනයි කියන්න යන්නේ අද‍


Wednesday, June 22, 2016

සිංහල සිනමාවේ පලමු විකට නිලිය

ලංකාවේ සිනමාවේ විකට චිත්‍රපට කොතෙකුත්  හැදෙනවා. ඒවා ඇත්තටම විකටද නැද්ද කියන එක වෙනම පැනයක්. :) 
අද කතාව ලක් සිනමාවේ පලමු විකට නිලිය ගැන.




Tuesday, June 21, 2016

ග්‍රහ තරු වල නම රැන්දූ ශ්‍රී ලාංකිකයෝ

ලොවට දෙයක් කල රටට වැඩක් කල ශ්‍රී ලාංකිකයන්ගේ නමින්වලින් හා ස්ථාන වලින්  ග්‍රාහක නම් කර ඇති බව ඔබ දන්නවාද? එසේ නම් කල ග්‍රාහකයන් හා නම් වැටුන හැටි ගැනයි අද කතාව.



Monday, June 20, 2016

වීසා ගන්න ප්ලේන් පූජා කරන අමුතුම දේවාලය

 එක එක විදියේ දේවාල රට පුරා ලෝකේ පුරාම තිබ්බාත්, විදේශ රටවල විසා ලබාගැනිම සදහා ප්ලේන් අනුරු පුජාකරන දේවාලයක් ගැන ඔයාලා අහලා තියනවාද? 


බල්ලන් නිසා ජයගත් දක්ෂිණ ධ්‍රැව ගවේෂණ තරගය

පෘථිවියේ දක්ෂිණ ධ්‍රැවයට පා තැබීම මිනිස් ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක්. නමුත් මෙම කටයුත්ත ලේසි උනේ නැ. ලොකු අභියෝග රැසකින් පසුවයි මෙම ගවේෂණය සාර්ථක කරගන්න පුලුවන් උනේ. අද කතාව ඒ ගවේෂණය ගැන.


මුද්දරයක් විකුනා බෞද්ධ සමිති ශාලාවක් තැනු ලංකාවේ මුද්දර රජු

කොලඹ තරුණ බෞද්ධ සමිති ශාලාව තැනිම සදහා ඉතා දුලභ මුද්දරයක් වෙන්දේසි කිරිමේ කතාවයි අද මේ ලිපියෙන් දිග හැරෙන්නේ.

Sunday, June 19, 2016

මැරෙන දවස හරියටම ගනන් බැලූ විද්‍යාඥයා

මරණය ගැන කතා කරන්න ගොඩක් අය අකමැතියි. නමුත් යම් කෙනෙක් මැරෙන දවස විද්‍යාත්මකව ගණනය කරනවා කියලා ඇසුවෙත් පුදුම වෙයි.වැඩේ කියන්නේ  සත්‍ය ලෙසම ගණනය කරපු දිනම මිය යනවා. 


ලේ වලින් ගස් කොල ලක්ෂ හතක ලියූ ‘‘කතා​සරිත්සාගරය‘‘

එන්න කන්න බොන්න මිහිරේ  සැමටයි ආරාධනා
ඔබේ හඬ කිදී සිදී යයි  කතා සරිත් සාගරේ..
ගුණදාස කපුගේ මහතා ගයන විදුලි මිනිපහන් ගිතයේ මෙම පද ඔබ අසා ඇති. මෙහි සදහන් ‘‘කතාසරිත්සාගරය‘‘ යනු සාගරයක් වන් පොතක් බව ඔබ දන්නවාද? එහි පසුබිම් කතාව ගොඩක් රසවත්. මේ ලිපිය ඒ ගැනයි.



Saturday, June 18, 2016

විශ්වයට ගිය ‘‘ආයුබෝවන්‘‘

1977 වසරේදි නාසා අායතනය විසින් අභ්‍යවකාෂ  ගත කල වොයේජර් 1 හා වොයේජර් 2 යානා වල අරමුණ වූයේ මෙතෙක් අප ගවේෂණය නොකල දුරකට ගොස් විශ්වය ගවේෂණය කිරිමයි. 
මෙම යානා දැනට සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවතට ගමන් කර අවසන්. මෙම යානා තුල ඇති රන් තැටි තුල සිංහල භෘෂාවත් අන්රතර්ගත බව ඔබ දන්නවාද?

එ් ගැනයි මේ කතාව


දඩුබස්නාමානයේ තේමා ගිතයට ගිය ‘‘කෝල්මුර කවි‘‘

රූපවාහිනි නාලිකාවේ විකාශය වූ ජයන්ත චන්ද්‍රසිරි මහතා විසින් අධ්‍යක්ෂණය කල දඩුබස්නාමානය ටෙලිනාට්‍යයේ තේමාගිතය ඔබට මතක ඇති. මෙම තේමාගියට පාදක ව ඇත්තේ ඉතා දිර්ඝ ඉතිහාසයක් පවතින  දේව යැදිලි කවි විශේෂයක් බව ඔබ දන්නවාද? 


Friday, June 17, 2016

පලමුවරට සිංහල චිත්‍රපටයක් තහනමට ලක්කල ‘‘ජීන්ස් නැටුම ‘‘

සිංහල සිනමාවේ පලමුවරට සම්පූර්ණ ලෙස  චිත්‍රපටයක් තහනමට ලක්වූයේ එහි ප්‍රසිද්ධ  නිලියක් ජින්ස් ඇදුමකින් සැරසි නර්ථනයක යෙදිම වැනි කරුණු නිසා බව ඔබ දන්නවාද? 

ගුරුත්ව තරංග යනු මොනවාද?

පසුගිය දවස්වල ගුරුත්ව තරංග (gravitational waves) ගැන ගොඩක්  දෙනා අතර කතා වුනා. මේ ලගදිත් තවත් ගුරුත්ව තරංගයක් නිරික්ෂණය කරන්න විද්‍යාඥයින් සමත් වෙලා තියනවා. නමුත් තාමත් සමහර යාලුවන්ට ගැටලුවක් වෙන්න පුලුවන් ගුරුත්ව තරංග යනු මොනාවාද කියලා? ඉතින් ඒ ගැන කරන දන්න විදියට කරන පැහැදිලි කිරිමක් තමයි මේ.

උඩු අතට ගලන දිය ඇලි

 සාමාන්‍යයෙන් දිය ඇල්ලක ජලය  ගලන්නේ කන්දේ උඩ ඉදලා පහලට. නමුත් සමහර දියඇලි පහල සිට ඉහලට ගලනවා කියලා ඔයාලා දන්නවාද? 
ඒ ගැනයි මේ ලිපිය


Thursday, June 16, 2016

නිතර දකින @ සලකුන හැදුන හැටි

ඇට් (@) සලකුණ හොදට හුරුපුරුදුයි නේ.

ඊමේල් වලදි, ප්‍රෝග්‍රැමින් වලදි නිතරම භාවිතා වෙනවා
මේ ලිපියෙන් කියන්න යන්නේ @ සලකුනේ පුරාණය ගැනයි.


‘‘හා හා පුරා‘‘ හි සැගවුනු කතාව

‘‘හා හා පුරා  කියලා වැඩේ පටන් ගමු‘‘
වැඩක් පටන් ගනිද්දි මෙහෙම කියනවා ඔයාලා අහලා ඇති.

ඒත් ඔයාලා දන්නවාද මේ ‘‘හා හා පුරා‘‘ කියන එකේ තේරුම?


‘‘ඉටි ගෙඩිය‘‘ යනු කුමක්ද කියලා දන්නවාද?

‘‘මොන ඉටි ගෙඩියක්ද?‘‘  වගේ කතා සමාජයේ නිතර ඇහෙනවානේ.

‘‘ඉටි ගෙඩිය‘‘ කියන වචනය ඔයාලා අහලා ඇති.
නමුත් හිතුවාද ඉටි ගෙඩිය කියලා කියන්නේ මොකක්ද කියලා?

Wednesday, June 15, 2016

දුටු තැන මරා දමනු

‘‘තුර්කි ජාතිකයෙක් දුටු තැන මරා දමනු‘‘

මේක අයිස්ලන්තයේ වසර ගනනාවක් පැවැති අමුතුම නිතියක්.
මේ නිතිය වැටෙන්නේ ආක්‍රමණයක් නිසා.


මිනි නොකයි මාතර කිඹුලිගේ පැටියා

මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා
තල්ල සුදයි බෙල්ලේ ගෝමර කැටියා
යන එන පාරු නවතාගෙන සිටියා
මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියා

මේ කවිය යාලුවෝ අහලා ඇති. නමුත් ඔයාලා දන්නවාද මේ කවිය පිටුපස සැගවුනු ව්‍යාංගාර්ථවක් තියනවා කියලා.
ඒ ගැන මා දත් කරුනු කිහිපයක් ඔබ වෙත ගෙනඑමි.


Tuesday, June 14, 2016

පොරොන්දමට පෙර රීසස් ගැනත් බලන්න.

බදින්න හදනකොට පොරොන්දම් ගැලපුවාට, දෙදෙනාගේ රැධිරය බලන්නේ අඩුවෙන් නේ. දෙදෙනාගේ රැධිරයේ රිසස් සාධක මත අනාගත දරුසම්පතට බලපෑමක් වෙන්න පුලුවන් කියලා ඔයාලා දන්නවාද? ඕං කලබල වෙන්න එපා. සරලවම මේ ගැන අපි කතාකරමු.
                    

නිකං ඉදලා පඩි ලැබෙන පුදුම සමාගමක්


හැමදාම දහස් ගනනක සේවකයින් වැඩට එන, සේවකයින් මැනේජර්වරුන් ඉන්න, උසස් විම් පවා ලැබෙන නමුත් කිසිම වැඩක් කරන්න නැති, නිසි ලෙස පඩි හා පඩි වැඩිවිම් ලැබෙන අමුතුම ආකාරයේ සමාගමක් තියෙනවා කියලා කිව්වොත් ඔයාලා පුදුම වෙයි. ඒ වගේ තැනක රස්සාව කරන්න ලැබෙනවා නම් හැමෝම කැමති වෙයි.
ඒ ගැනයි මේ ලිපිය. 

Monday, June 13, 2016

ගොර්ඩන් උයනේ පෘතුගිසි ස්මාරක ගලට මොකද වුනේ?

ගොර්ඩන් උයනේ තිබ්බ 1505 අවුරුද්දේ පෘතුගිසින් විසින් තම සලකුණ කෙටු ගල එම උයනෙන් නැති වෙලා කියලා ජාතික පුවත්පත්වලත්, ෆේස්බුක් එකෙත්, වෙබ් අඩවි කිහිපයකත් තිබ්බා. ඒම  ගල නැති වුනා නෙවෙයි, වෙන තැනකට ගෙනිච්චා. ඒ ගැනයි මේ  ලිපිය



Sunday, June 12, 2016

අහම්බයකින් වෙදකමට පැමිණි සිනහා වායුව

නයිට්‍රස් ඔක්සයිඩ් (N2O) යන අවර්ණ  වායුව ගැන මිතුරන් අසා ඇති. මෙම  වායුව  ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ සිනහා වායුව කියන නමින්. මොකද මෙම වායුව ආඝ්‍රාණය මගින් සිනහාව උපද්දන නිසා.  මෙම වායුව ශල්‍යකර්ම වලදි නිර්වින්දකයක් ලෙසත් භාවිතා කරනවා.  සිනහා වායුව නිර්වින්දයක් වුනේ අහම්බෙන්. ඒ ගැනයි මේ කතාව.

Saturday, June 11, 2016

අතේ තියන දුරකතනයේ SAR අගය ගැන ඔබ දැනුවත්ද?

ජංගම දුරකතනය කියලා කියන්නේ දැන් ගොඩක් පොදු දෙයක්. නමුත් ජංගම දුරකතනය නිසි ප්‍රමිතියේ නොතිබිම, ඔබේ ශරිර සෞඛ්‍යයට බලපාන්න පුලුවන්. ජංගම දුරකතන වල SAR අගය ගැනයි මේ කතාව.


ඇමසන් වනාන්තරයේ හි මිනිසා සෑදූ අසමසම පස - ටෙරා ප්‍රෙටා

 ඇමසන් වනයේ ජිවත් වූ, වදවීගිය ජනයා පෝෂණයෙන් අනූන  අසමසම පසක් නිමවූ බව ඔබ දන්නවාද? 
මෙම පස ඝණ වනයක් වන ඇමසන් තුල, සරුසාර ශිෂ්ඨාචාරයක් බිහිකිරිමට සමත් වුනා.  ඒ ගැනයි  අද කතාව.



ජිවිතයෙන් වැඩි කාලයක් අපේ හදවත නිවාඩු ගන්න හැටි.

ගොඩක් අය හිතන්නේ හදවත එක දිගට සංකෝචනය වෙමින්,ඉහල් වෙමින් පවතිනවා කියලා. හදවත ටිකක් නිදහසේ හිටියොත් අපි කපෝතියි කියලා. 

Friday, June 10, 2016

ලංකාවේ චූන් පාන් රථයට ආ බීතෝවන්

අපේ ලංකාවේ චූන් පාන් රථ කියන්නේ ගොඩක් ජනප්‍රිය දෙයක් නේ.  චූන් පාන් රථවල සංගිතයත් ඒ වගේම ප්‍රසිද්ධ දෙයක්. ලංකාවේ චූන් පාන්  රථවලට සංගිත කණ්ඩ ආගමනය ගැනයි අද කතාව.

Thursday, June 9, 2016

ට්‍රැෆික් කෝන්ස් කේතු හැඩිති ඇයි?

ඔයාලා ට්‍රැෆික් කෝන්ස්  දැකලා ඇති. ඔයාලාට  මේ කෝන්ස් කේතු ආකාර  හිතුනාද ඇයි කියලා?

රෝම ඉලක්කම් රිති


හැමෝම වගේ රෝම ඉලක්කම් ගැන දන්නවානේ. රෝම සංඛ්‍යාංක වල තියන වැඩිය කතා නොවන නිති ගැනයි අද කියන්න යන්නේ....

Tuesday, June 7, 2016

විලක ජලය පුපුරා යෑම.


විශාල විලක තියන ජලය එකවරම පුපුරා යන්න පුලුවන් කියලා කිව්වොත් යාලුවෝ පුදුම වෙන්නත් පුලුවන්. නමුත් මේ පිපිරිම නිසා සුනාමියක් වගේම, ඊටත් වඩා භයානක අනතුරක් ඇතිවිම නිසා විශාල හානියක් සිදුවෙනවා. මෙහෙමයි මේක වෙන්නේ.

Monday, June 6, 2016

පේපර් වදන බිහිකල පැපයිරස් කොලේ කතාව


පැපයිරස් කියූ සැසින් සිහියට නැගෙන්නේ පැපයිරස් පත්‍ර මත කල ලේඛන කලාව නේ. පැපයිරස් මත ලියැවුණු ලේඛන කලාවේ කතාන්දරයයි මේ.

Saturday, June 4, 2016

අලියෙක් එල්ලා මැරිම...

පුද්ගල ඝාතනයක් වෙනුවෙන් අලියකු එල්ලා මරනවා කිව්වොත් ඔබ පුදුම වෙන්න පුලුවන්. නමුත් එහෙම සිදුවිම් ඉතිහාසයේ වෙලා තියනවා.

Friday, June 3, 2016

එවරස්ට් ලොව උසම කන්ද වූ හැටි

එවරස්ට් තියන හිමාල කදු වැටිය හැදුන හැටි ගැනයි අද කියන්න යන්නේ්‍.

Thursday, June 2, 2016

සින්දුවක් නිසා නම වැටුන ‘‘ලුසි‘‘

ලුසි කියන පොසිලය ගැන ඔයාලා අහලා ඇති. 
අද කතාව ඒ පොසිලයට නම වැටුන හැටි ගැනයි.

සියාරා ලියෝන් වලට සුදු මිනිසාගේ මිනිවල කියන්නේ ඇයි?

ඔයාලා අහලාත් ඇති, අප්‍රිකානු රටක් වන සියාරා ලියෝන් වලට ‘‘සුදු මිනිසාගේ මිනිවල‘‘ කියලා කියනවා.
අද කතාකරන්නේ ඒ නම වැටුන හැටි ගැන.


Wednesday, June 1, 2016

ජිවින් සම්භවය වුනේ කොහොමද?

ජිවින් ඇති වුනේ කොහොමද කියලා හැමෝටම ගැටලු තියෙන්න පුලුවන්. ඒ නිසා ජිවින් සම්බවය ගැන ප්‍රධාන මත 4 ගැන කතා කරන්න හිතුවා.

ඔමයිරා සැන්චේස් ඛේදවාචකය

පහත තියන ඡායාරුපය ඔයාලා දැකලා ඇති. අද කියන්න යන්නේ මේ ඡායාරුව පසුපස තියන කතාව ගැන.