Saturday, July 30, 2016

ලොව වැඩිම පිරිසක් කියන සින්දුව - happy birthday to you

ඔයාලා  දන්නවාද ලොව වැඩිම පිරිසක් ගායනා කරන ගීතය ගිතය වන්නේ  happy birthday to you බව?
ඉතින් හිතුනා  happy birthday to you එකේ ඉතිහාසය ටිකක් සොයාලා බලන්න.


Friday, July 29, 2016

ගුවන් කුරුල්ලෝ කොහේ බාන්නද?


ලොව ස්වාධීන රටවල් 5 කට ගුවන් තොටුපලවල්  නොමැති බව ඇසුවොත් ඔබ පුදුමවනවා නිසැකය‍. මෙම රටවල් සියල්ල යුරෝපා මහද්වීපයේ පිහිටා ඇති රටවල් වේ.


මෝඩ ගඩොල්


ඔයාලා අහලා ඇති මෝඩ ගඩොල් ගැන. ලංකාවේ පැරැණි ගොඩනැගිලි තැනිමේදි මෝඩ ගඩොල් කියලා හදුන්වන ගඩොල් බාවිතා කරලා තියනවා. මොකක්ද මේ ගඩොලේ වෙනස? 


Thursday, July 28, 2016

‎ශිෂ්ඨාචාර අතර බැදීම ලොවට හෙලිකල පාරු ගවේෂණ‬

ශිෂ්ඨාචාර අතර බැදීම් හා දූපත් ජනාවාසවීම් ගැන ඉතා ආයාසයකින් යුතුව කල අද වන විට බොහෝ දෙනෙකුගේ මතකයෙන් ගිලිහෙන පැරැණි ගවේෂණ මාලාවක් කල ගවේෂකයකු ගැනයි අද කතාව. මැගලන්ට කලින් ලෝකේ වටේ මිනිස්සු ගියා කියලා ඔප්පු කරපු කතාවයි මේ.



Wednesday, July 27, 2016

පොල් ගස් පුවක් ගස් දන් දුන් ඇත්තෝ..........

ලොව උසම කාන්තාවන් හා මිනිසුන් සිටින රටවල් මොනාද කියලා පසුගියදා කරපු පරික්ෂණ වලදි හෙලිවුනා.



මරුටි කාර් එකට නම ලැබුන හැටි

මරුටි කාර් ඔයාලා දැකලා ඇති. ලංකාවේ අද වන විට බහුල වාහනයක් නේ. නමුත් ඔයාලා දන්නවාද මරුටි කාර් එකට නම ලැබුන හැටි?




උරුලෑ බෙටි වලින් හදන ලොව මිල අධිකම කෝපි වර්ගය - කොපි ලුවක්

ඔයාලා හැමෝම කෝපි බිලා ඇතිනේ.  ලොව මිල අධිකම කෝපි වර්ගයක් වන ‘‘කොපිලුවක්‘‘ නම් කෝපි වර්ගය සාදනුයේ උරුලෑ විශේෂයක බෙටි වලින් කියලා ඔයාලා දන්නවාද? මේ ලිපිය ඒ ගැනයි.





Tuesday, July 26, 2016

තම රටේ නම සදහන් නැති මුද්දර

සැම රටක්ම තම රටේ තියන මුද්දර වල නම සදහන් කරනවා. නමුත් එක රටක් තියනවා ඒ රටේ මුද්දර වල නම සදහන් කරන්නේ නැ. ඒ රට හා එයට හේතුව ගැන තොරතුරු බෙදාගන්න හිතුවා.

චතුර්වේදය යනු කුමක්ද?

ඔයාලා අහලා ඇති චතුර්වේදය ගැන. ඉතින් මට හිතුනා චතුර්වේදය ගැන මා දත් කරුනු ඔබ සමග බෙදාගන්න.

Monday, July 25, 2016

ටයිටේනියම් මෙන් සිව් ගුණයක් සවිමත් සුපිරි වැර ලෝහයක් සොයාගැනේ

ටයිටේනියම් හා රත්රන් ලෝහ මිශ්‍රකිරිම මගින් සුපිරි ශක්තිමත් ලෝහයක් රසායනාගාර මට්ටමින් නිෂ්පාදන කිරිමට විද්‍යාඥයින්ට හැකියාව ලැබි ඇත.

සිනි වැඩිද? සිනි අඩුද? දොස්තර මහත්තයා ලියලා දෙන පරික්ෂා ගැන දැනුවත්ද?

ඔයාලා අහලා අැති FBS, RBS වගේ ශරිරයේ සිනි මට්ටම පරික්ෂා කිරිම සදහා වූ පරික්ෂණ ගැන. මෙම පරික්ෂණ මොනවාද? එවාට සුදානම් වෙන්නේ කොහොමද වගේ සරල දේව්ල ටිකක් ගැන කතා කරන්න හිතුවා ඔයාලාගේ දැනගැනිම වෙනුවෙන්.




Sunday, July 24, 2016

උපපරමාංණුක අංශුවලින් ඔබ්බට - මූලික අංශූන් (i කොටස)

විශ්වයේ තියන මූලික අංශූන් ගැන ඉතා සරලව දැනුම බෙදාහදා ගන්න ලිපි මාලාවක් ආරම්භ කරන්න සිතුනා. මේ යටතේ  මූලික අංශූන්, බල වගේම   ඉදිරියේදි අදුරු පදාර්ථ හා අදුරු ශක්තින් ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. 


දිනකට කොතරම් ජලය පානය කල යුතුද?

නිරෝගි දිවියක් පවත්වා ගන්න දිනකට අවම වශයෙන්  කොතරම්ව ජලය පානය කල යුතුද?




මිලේච්ඡ ආක්‍රමනයක් නිසා ගොඩනැගුනු ජල නගරය - වැනිසිය

ඉතාලියේ පිහිටි  ලෝක උරුම වැනිස් නගරය ගැන මිතුරන් අහලා ඇති. ලොව පුරා සංචාරකයන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන වැනිස් නගරය දූපත් මාලාවකින් සමන්විතයි. ඔයාලා දන්නවාද මේතරම් ලස්සන නගරයක් බිහිවුනේ ආක්‍රමනයකට බයේ කියලා. 



Saturday, July 23, 2016

උපත් පාලන ක්‍රම ගැන සරලව

උපත්පාලන ක්‍රම ප්‍රධාන වර්ග දෙකයි.
1. තාවකාලික උපත් පාලනය
2. ස්ථිර උපත් පාලනය

ටොරන්ට් (torrent) වැඩ කරන්නේ කොහොමද?

චිත්‍රපට මුදුකාංග ගීත බාගත කරගන්න, ටොරන්ට් (torrent) භාවිතා කරලා ඇති ඔයාලා. ඒ වගේම පසුගියදා kiskass ලොක්කා අල්ලපු එකෙන් ටොරන්ට් (torrent) ගැන දත් නොදත් හැමෝම මේ ගැන වැඩි අවධානයක් දුන්නා.. ඉතින් හිතුනා ටොර්න්ට් වැඩ කරන හැටි ගැන ලිපියක්ලියන්න.





එවරස්ට් මුලින්ම නැග්ගේ හිලරි ද? මැලරි ද?

අපි හැමෝම දන්න විදියට ලොව පලමු වරට එවරස්ට් කදු මුදුන තරණය කලේ 1953 වසරේදි එඩ්මන්ඩ් හිලරි හා  ටෙනිසන් විසින්. නමුදු ඊට දශක 3කට පෙර බ්‍රිතාන්‍ය  ජාතිකයින් දෙදෙනකු විසින් එවරස්ට් කදු මුදුන තරණය කලා කියලා මතයක් පසුකාලිනව පැතිර ගියා . 
මේ  ගැන කතා කරන්න හිතුවා අද.


Friday, July 22, 2016

ලංකාව ආක්‍රමණය කල චීන වහලා

වහලෙක් ව සිට පසුව සෙන්පතියෙක් වුන පුද්ගලයෙකු ලංකාවේ කෝට්ටේ ආක්‍රමණය කරලා, එහි පාලකයා තම රටට ගෙනිච්චා කියලා ඔයාලා දන්නවාද?
මේ ලිපිය ඒ ගැනයි.
  

වින්ඩෝස් 10 අනවශ්‍ය ලෙස පරිශිලක දත්ත රැස්කරන බවට චෝදනා

මයික්‍රෝෙසොෆ්ට් සමාගමේ වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය මගින් අධික ලෙස පරිශිලක තොරතුරු රැස්කරන බව, ප්‍රංශ තොරතුරු අධිකාරිය වෙත පැමිණිලි ලැබි ඇත.




රජෙක් සමග අමුතුම ගැලපීමක්

ඔයාලා පාරේ යනකොට ඔයා වගේම කෙනෙක් මුනගැසුනොත් මොකද වෙන්නේ? ඒ කෙනා රූපෙන් වගේම අනිත් දේවලිනුත් සමාන නම්??? පුදුමයි නේද?
මේ රජෙක්ට  වෙච්ච දෙයක්.

Thursday, July 21, 2016

Kickass මොලකරු ඇතුලට.......

ලොව ප්‍රමුඛපෙලේ ෆයිල් ශෙයාරින් වෙබ් අඩවියක් වන Kickass වෙබ්අඩවියේ ප්‍රධානි 30 හැවිරිදි    ‘‘අර්ටම් වෝලින්‘‘ අත්අඩංගුවට ගෙන තිබෙනවා.




ලෝක යුද්ධයක් නැවැත්විමට හේතුවූ උණ

පලමු ලෝක යුද්ධය ගැන හැමෝම අහලා ඇති. 1914 සිට 1918 දක්වා පැවැති යුද්ධය තුල අති විශාල ජිවිත හා දේපල සංඛ්‍යාවක් විනාශ වුනා. ජර්මනිය පරාජය විමත් සමග යුද්ධය නැවැතුනත්, පලමු ලෝක යුද්ධය අවසන් විම පිටුපස එවකට පැතිර ගිය රෝග හේතුවුනා. ඒ ගැනයි මේ ලිපිය.




මුරුසි රටේ කතාව


මුරුසිය අපේ යාලුවොන්ට හොදට අහලා පුරුදු රටක් නොවැ. මුරුසිය හා ලංකාව අතර සබදතා ඇතිවෙන සිද්ධි කිහිපයක්ම තියනවා. 




ඇයි සපත්තු විකුනද්දි සත 99ක් පෙන්වලා තියෙන්නේ??

ඔයාලා සපත්තු මිලදි ගන්න ගියාම බොහෝවිට දැකලා ඇති, සපත්තුවේ මිල දක්වද්දි සත 99ක් දක්වා සටහන් කරලා තියනවා කියලා. උදාහරණයක් ලෙස රු.2549.99ක් වගේ. ඇයි මේ සත 99ක් මෙලෙස සටහන් කරන්නේ? 


එයාලාට තිබ්බානේ කෙලින්ම රු.2550.00 කියලාම කියන්න කියලා ඔයාලාට හිතිලා ඇති. 
අද ලිපිය ඒ ගැනයි.


Wednesday, July 20, 2016

නිවසේ විදුලි රැහැන් හරහාම තොරතුරු සන්නිවේදනය කල හැකි ‘‘Power-line communication‘‘

ඉස්සර ගෙදරක වුනත්,කාර්යාලයකදි වුනත් පරිගනක හා අන්තර්ජාල රවුටර් අතර තොරතුරු හුවමාරු කරගන්න නෙට්වර්කින් කරද්දි අධික වයර් ප්‍රමාණයක් වැය වුනා. ඒ වගේම ලොකු ඉඩක් ගියා. මේක අන්තර්ජාල හුවමාරුවේදි විතරක් නෙවෙයි, ප්‍රින්ටර් හා ස්කැනර් වගේ උපකරණ නෙට්වර්කින් කරද්දිත්  වයර් ඇදගෙන  කරදර වෙන්න උනා. පසුව වයර්ලස් තාක්ෂණය නිසා රැහැන් රහිතව පුලුවන් වුනා තොරතුරු සන්නිවේදනය කරගන්න. මේ අතරතුර තමයි ලෝකයට   Power-line communication කියන සංකල්පය එන්නේ. මේ සංකල්පය ටිකක් පරනයි. නමුත් ලංකාවට අලුත්. ඒ නිසා හිතුනා Power-line communication ගැන තොරතුරු ටිකක් බෙදාගන්න.




Sunday, July 17, 2016

ස්වයංව මමිකරණය සිදුකරගත් බෞද්ධ භික්ෂූන්

ඔයාලා විවිධ අවස්ථාවල දැකලා  ඇති විදේශ රටවල ප්‍රතිමා තුල තිබිලා භික්ෂුන් වහන්සේලාගේ මමිකරණයට ලක්වූ සිරුරු හමුවනවා. මෙසේ හමුවන මමි වසර දහසකටත් වඩා පැරණියි. 



Sunday, July 10, 2016

යුරේනියම් බලගැන්වීම අවි තැනිම වෙනුවෙන්ම ද?

ඉරාකය,ඉරානය,උතුරු කොරියාව වගේ රටවල් විසින් ‍‍‘‘යුරේනියම් බලගැන්විම‘‘ කරනවා කියලා ඇමරිකාව ඇතුලු බටහිර රටවල් වලින්  විටින් විට චෝදනා එල්ල වෙනවා. යුරේනියම් බලගැන්විම න්‍යෂ්ටික අවි තනන්න මෙන්ම  න්‍යෂ්ටික බලාගාර වලදි විදුලිය ජනනය කිරිමේදිත් වැදගත් වෙනවා. ඒ නිසා  යුරේනියම් බලගැන්විම හා න්‍යෂ්ඨක බලාගාර ගැන සරලව කතා කරනන් හිතුවා.