Saturday, December 31, 2016

කෘත්‍රීම අග්න්‍යාශයට අනුමැතිය

ඔන්න ලෝ පුරා ඉන්න Type 1 දියවැඩියා රෝගින්ට සුබ ආරංචියක් අරගෙනයි මේ සැරේ ආවේ. ඔයාලාගේ වේදනාකාරි ප්‍රතිකාර වලට තිත තියන ‘‘කෘත්‍රිම  1 අග්න්‍යාශය  ‘‘ FDA අනුමැතිය ලැබිලා තියනවා.



Saturday, December 24, 2016

කටහඩ වෙනුවෙන් පිරිමි ඇග බිලිගැනිම

කැස්ට්‍රාටෝ (Castrato) කියන්නේ සම්භාව්‍ය පිරිමි ගායන ශෛලයක්. මෙහිදි මතුවන හඩ කාන්තා ගායන ශෛලීන් වන සොප්‍රානෝ හඩට සමාන වනවා. මධ්‍යතන යුගයේ යුරෝපය පුරා පැතිරය ගිය කැස්ට්‍රාටෝ, පසුපස ඇත්තේ බිහිසුනු කදුලු කතාවක්.




Friday, December 23, 2016

අභ්‍යවකාශ යානා වල ඇදුම මහන ටේලර් - ලින් ෆාම්

නමින් ලින් ෆාම් උවත්, සමහරුන් හදුන්වන්නේ  ‘‘spacecraft dressmaker‘‘ නමිනුයි. නාසා ආයතනයට ඇය නැතුවම බැරි චරිතයක්. ඇගේ අතින් තමයි, අභ්‍යවකාශ යානා රැකෙන ආවරණ තැනෙන්නේ.




ඔබත් නින්දට පෙර දුරකතනය භාවිතා කරන්නෙක්ද?

නිදා ගන්නට ගිහින් බොහෝ වෙලාවක් යනකං ජංගම දුරකතනය භාවිතා කර කර ඉන්න එක ගොඩක් දෙනෙක්ගේ පුරුද්දක්. එහෙම කරලා නිදාගැනිමේ අපහසුතා, ඇස්වල අපහසුතා දැනිලා ඇති.
මේ නරක පුරුද්දේ ආනිසංස ගැනයි මේ කියන්න යන්නේ



Thursday, December 22, 2016

වාතය නැතිව සබ්මැරින එන්ජින් මුහුද යට දුවන හැටි

පෙට්‍රෝලියම් වලින් වැඩ කරන අභ්‍යන්තර දහන එන්ජින් වැඩ කරන්න වාතය අවශ්‍යයි. නැතිනම් ඔක්සිජන් අවශ්‍යයි. නමුත් මුහුද යට ඔක්සිජන් නැනේ. ඉතින් කොහොමද ඩීසල් සබ්මැරින එන්ජින් වැඩ කරන්නේ?


Wednesday, December 21, 2016

ලෝක පාලක බල - ( ක්වොන්ටම් භෞතික විද්‍යාව ලිපි අංක 2)

භෞතික විද්‍යාවේ ගැබුරු සිද්ධාන්ත ගැන කතා කරන ලිපි මාලාවේ තවත් ලිපියක් අරගෙන ඔන්න ආවා. අද ලිපියෙන් කතා කරන්න යන්නේ, මූලික බලයන් සම්බන්දවයි.





මොකක්ද මේ EAC ??

ඔයාලා දැකලා ඇති සමහර භාන්ඩ මත කලු අකුරින් EAC කියලා සදහන් කරලා තියනවා.
මොකක්ද මේ EAC කියන්නේ?



Tuesday, December 20, 2016

නාසි ජර්මනියෙන් පලා ආ ඈන් රණසිංහ දිවිගමනට සමුදෙයි

කීර්තිමත් සාහිත්‍යධර ඈන් රණසිංහ මැතිනිය අවුරුදුු91ක් ආයු වළදා අප අතරින් වියෝ වූවාය.



මාරක අනතුරු වලින් දිවි බේරන Rolling Barrier

දිනපතා සිදුවන මාර්ග අනතුරු හේතුවෙන් සැලකිය යුතු පිරිසකගේ ජීවිත අහිමිවනවා මෙන්ම සිය ගනනක් දෙනාගේ ජිවිත අදුරු වෙනවා. 
මෙයට යම්තාක් දුරකට හෝ පිලියම් සෙවිමේ අරමුණින් කොරියානු සමාගමක් විසින් නව නිපැයුමක් හදුන්වා දි තිබෙනවා

Monday, December 19, 2016

හිට්ලර් ගේ තිඹිරිගෙය රජයට පවරාගනි.

ජර්මානු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් උපන් නිවස ඔස්ට්‍රියානු රජයට පවරාගැනිමට තීරණය කර අැත.



ඊලග නැවතුම අත්ලාන්තික් සාගරයයි...

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් උමං දුම්රිය මැදිරි විශාල ප්‍රමාණයක් අන්ලාන්තික් සාගරයේ ගිල්වා දමා තිබෙනවා.
ඇයි මෙහෙම කරන්නේ?
මෙයින් සාගරයට අත්වන ඉරණම කෙබදුද?



Monday, December 5, 2016

ප්‍රධාන නගරවල ඩීසල් රථ ධාවනය තහනම්...

එලැබෙන වසර කිහිපය තුලදී, ලොව ප්‍රධාන නගර සතරක ඩීසල් රථවාහන ධාවනය තහනම් කිරිමට තීරණය කර ඇත.



​සියුමැලි දෑතට ගිණි අවි ලැබුනාම......

දෙවැනි ලෝක යුද්ධය කියන්නේ අති බිහිසුනු යුද්ධයක්. 
ඒ වගේ තැනක කාන්තාවකට සටන් වදින්න පුලුවන් ද? 
දෙවනි ලෝක යුද සමයේ සිටි දක්ෂ ස්නයිපර්කාරියක් ගැනයි මේ ලිපිය.




Sunday, December 4, 2016

NASA එකෙන් ඩොලර් 30,000ක් ගන්න කැමතිද?

ඔයාලා NASA ආයාතනය ගැන දන්නවානේ. 
එයාලාට මේ ගැටලුවට උත්තර හොයාලා දෙන කෙනෙකුට ඩොලර් 30,000 ක් ලබාදෙන්න ඔවුන් සූදානම්.