Tuesday, January 31, 2017

පෘතුවියෙන් සද වෙත ඔක්සිජන් බෝම්බ

පෘතුවිය හා සද අතර තියන බැදිම සුලු පටු නැ. 
මේ දෙන්නාට දෙන්නා නැතුව බැ.
සදට පෘතුවියෙන් ලැබෙන දෙයක් ගැන අලුත්ම අනාවරණයක් කරගන්නට ජපාන විද්‍යාඥයින් පිරිසක් සමත් වෙලා තියානවා.



ඇසේ දගලන සුදු තිත් මොනවාද?

අහස දිහා බලන් ඉදිද්දි, නැතිනම් නිල් පාට පසුබිමක් දිහා බලන් ඉදිද්දි ඇසේ සුදු පාට දගලන තිත් වගේ දේවල් ඔයාලා දැකලා ඇති. මේ තිත් වැඩිවෙලා තියෙන්නේ නැ. පේනවා නැති වෙනවා.
මේ තිත් මොනවාද? 




Monday, January 30, 2017

වැලමිට කෙලවර කරන්ට් වදින හැටි

අතේ වැලමිටේ කෙලවරට පොඩි පාරක් වදිනකොට කරන්ඩ් වදිනවා වගේ සංවේදනයක් දැනිලා ඇති.
පොඩිකාලේ සෙල්ලමට වගේ ඇගිලි තුඩින් වැලමිටට ගහගෙන කරන්ට් වද්දගත්ත අයත් මේ ලිපිය කියනවා ඇතිනේ.
මේ කියන්න යන්නේ ඒක වෙන හැටි ගැන..




Saturday, January 28, 2017

ඛේදවාචකයකින් අවසන් වූ ඇපලෝ 1 ගමන

සද තරණය කල ඇපලෝ මෙහෙයුම් පලමු මෙහෙයුම වන ඇපලෝ  1 අනතුරකට පත්ව අදට (ජනවාරි 27) වසර 50ක් සපිරෙනවා. 


Friday, January 27, 2017

දුම්පානයට වැටබැදි හිට්ලර්

ඇඩොල්ෆ් හිට්ලර් කියන නම අසූ පමනින් ඔබට සිහිවන්නේ ජනඝාතකයෙක් නැතිනම් ආඥාදායකයෙක්.
නමුත් මේ ආඥාදායකයා තුල යම් සාධනිය දේවලුත් නැතිවාම නෙවෙයි.



පැහැර ගත් ගුවන් යානය නිදහස් කල ‘‘බියර්‘‘

සාමාන්‍යයෙන් ගුවන් යානාවක් පැහැරගත්තා කියලා අහන්න ලැබෙන්නේ එක්කෝ ලොකු කප්පමක් ගන්න නැතිනම් ත්‍රස්ත කටයුත්තකටයි. 
ඒ වගේ වෙලාවට ප්‍රාණ ඇපකරුවන් මුදාගන්න ලොකු මෙහෙයුමක් කරනන් වෙනවා.
 නමුත් සමහර වෙලාවට බියර් ටිකකුත් ඇති..
  



Thursday, January 26, 2017

සතුරා ලවා සතුරාගේම ගුවන්යානා පැහැර ගැනිම

ඔයාගේ සතුරාටම කියලා සතුරා ලග තියන දෙයක් පැහැර ගන්න පුලුවන්ද?
නමුත් ලෝක ඉතිහාසයේ එවැනි දේවලුත් වෙලා තියනවා.
මේ කියන්න යන්නේ එවැනි පැහැර ගැනිමක් ගැන.
ලේසි පහසු දේකුත් නෙවෙයි, ගුවන් යානාවක් තමයි පැහැර ගැනෙන්නේ.




Wednesday, January 25, 2017

මගේ පියා මරාදැමුවා - මයිකල් ජැක්සන් ගේ දියණිය හෙලිකරයි

පොප් ගායන ලොව රජු ලෙස සැලකෙන මයිකල් ජැක්සන් ගේ මරණය, ඝාතනයක් යැයි විස්වාස කරන බව මයිකල් ජැක්සන් ගේ දියණිය මද වේලාවකට පෙර පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදි පැවසුවාය.



බිත්තර රකින ඩයිනෝසර්

ක්‍රිටේසිය යුගයේදි එනම් වසර මිලියන 68 කට පෙර වද වෙලා ගිය, කලක් ලෝකය අල්ලං හිටපු ඩයිනෝසරයන්ගේ බිත්තර ගැන නව තොරතුරු කිහිපයක් පසුගිය දා එලිදටුවා.




Tuesday, January 24, 2017

අත්වැරැද්දෙන් වූ මහා විනාසයෙන් කොන්කෝඩ් ගෙදර යවයි

කොන්කෝඩ් ගුවන් යානා ගැන අපේ යාලුවෝ අහලා ඇතිනේ. වසර ගනනාවක් තිස්සේ සුපර් සොනික් අත්දැකිම අපිට ලබාදීපු කොන්කෝර්ඩ් යානා ඉතිහාසයේ සිදු වෙලා තියෙන්නේ එක් මරණිය ගුවන් යානා අනතුරක් පමණයි.



Monday, January 23, 2017

පිලිකාවට අත වනන ‘‘කර‘‘ කල ආහාර

ටෝස්ට් කරපු පාන් කන්න කාලා ඇතිනේ . නමුත් දුඹුරු පැහැ වන තෙක් කර කරපු ආහාර අනුභවය නම් එතරම් හොද නැ කියලා ආහාර පරික්ෂකයින් පිරිසක් අනාවරණය කරගෙන තියෙනවා.





පරීක්ෂණ වලට විකිනීමට ඝාතන කල Burke and Hare

වෛද්‍ය සිසුන්ට හා වෛද්‍ය පර්යේෂකයින්ටත් විවිධ අධ්‍යයන කටයුතු සදහා මිනිස් සිරුරු අවශ්‍ය වනවා.
සිරුරු වල අවශ්‍යතාව අධිකව දැනුනු අවස්ථාවක මුදල් උපයාගැනිම උදෙසා මිනි මැරු දාම ඝාතකයින් දෙදෙනකු විසින් සිදුකල ඝාතන මාලාවක් ගැනයි මේ කියන්න යන්නේ.




Saturday, January 21, 2017

ලොව කැලඹු ඡායාරූප - Tourist guy

2001 සැප්තැම්බර් 11 වන දින ඇමරිකාවේ ලෝක වෙළද  මධ්‍යස්ථානයට එල්ල කල ගුවන් ප්‍රහාරය සිදුවන අවස්ථාවේ, එහි රැදි සිටි පුද්ගලයකු විසින් ඡායාරුපගත කල රුවක් පසුව මාධ්‍යට මුදාහැරුණා.




උදැසන ශිෂ්ණය ප්‍රාණවත් විම ගැටලුවක්ද?

පිරිමියෙක් නම්, ඔයා අත්දැකලා ඇති නින්දෙන් නැගිටින කොට ශිෂ්ණය ප්‍රාණවත් වෙලා තියනවා. 
ඇයි මෙහෙම වෙන්නේ?
විවෘතව කතා කරන්න කැමති නැති වෙන්න පුලුවන්
ඒ නිසා දුර්මත දුරු කරන්න මේ ලිපිය ලියන්න හිතුවා.     

    

Friday, January 20, 2017

දුරකතන බැටරි ආරක්ෂාවට ස්මාර්ට් තන්තු

පසුගිය කාලයේ ලිතියම් අයන් බැටරි පුපුරාගිය අවස්ථා කිහිපයක් උනානේ. 
ඒ නිසා ජංගම දුරකතන නිෂ්පාදනයටත් බලපෑමක් ඇතිවුනා.




හිස රහිතව ජීවත් වූ කුකුලා

යම් කිසි සත්ත්වයෙක්ගේ හිසක් කපා දැමුවාට පසු එම සත්ත්වයාට ජීවත් වෙන්න පුලුවන්ද?
නමුත් හිස කපා දැමිමෙන් පසුවත් ජිවත් වූ අරුම පුදුම සතෙක් ගැනයි මේ කියන්න යන්නේ


Wednesday, January 18, 2017

දේව අංශුව - හිග්ස් බෝසෝන් (ක්වොන්ටම් භෞතික විද්‍යාව ලිපි අංක 3)

පාටිකල් පිසික්ස් වල සම්මත මොඩලය කතාකරගෙන ආපු අපි දැන් වැදගත් තැනකට ඇවිත් තියනවා. ඒ තමයි පසුගිය වසර කිහිපය තුල විද්‍යාව කැලඹූ අංශුවක් ගැන කතා කරන්න.
ඒ තමයි
හිග්ස් බෝසෝන්.


Tuesday, January 17, 2017

සද මත අවසන් සලකුණු තැබූ සර්නන් මියයයි

අවසන් වරට සද මත පා තැබූ පුද්ගලයා වන ඉයුජින් සර්නන් මහතා මෙලොව හැර ගොස් ඇත.




මොසාඩ් සංවිධානයේ වැරදුනු කුරුමාණම

ලොව බලවත් රහස් සංවිධානයක් වන ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානය ගැන අහලා ඇතිනේ.
සාර්ථක ලෙස රහස් මෙහෙයුම් දියත් කිරිම ගැන මොසාඩ් ප්‍රසිද්ධයි.
නමුත් මේ කියන්න යන්නේ මොසාඩ් එකට වැරදුනු ඝාතන උත්සහයක් ගැනයි




Monday, January 16, 2017

SAMSUNG ලොක්කා අත්අඩංගුවට??

ලෝ ප්‍රකට ව්‍යාපාර සංවිධානයක් වන සැම්සොන්ග් (Samsung) ව්‍යාපාරයේ වත්මන් ප්‍රධානි
ලී ජැයි යොන්ග් මහතා අත්අඩංගුවට ගැනිමට වරෙන්තු නිකුත් කර තිබෙනවා

 

ආහාරයක පාටක් වෙනුවෙන් දිවිපුදන කෘමින් - E120

ලොව ප්‍රකට ආහාර වර්ණයකයක් වන කර්මින් (E120) වර්ණකය නිපදවනු ලබන්නේ කෘමින් මගින් බව ඔබ දන්නවාද?




Sunday, January 15, 2017

ලෝක යුද්ධයේ පොලව යට සටන්

ලෝක යුද්ධ වලදි ගොඩබිම, ගුවනේ, මුහුද උඩ වගේම මුහුද යටත් සටන් සිදුකලානේ.
නමුත් ඔයාලා දන්නවාද පොලව යට හාරගෙන ගිහිනුත් සටන් සිදුවුනා කියලා.




Saturday, January 14, 2017

ලොව එලිය දැක මිනිත්තුවෙන් හදවත් සැත්කමක්

මේ කියන්න යන්නේ ලොව එලිය දැකලා මිනිත්තුවක් තුල හදවත් සැත්කමකට ලක්වූ දැරියක් ගැනයි.



Wednesday, January 11, 2017

මිනිස්කම හෑල්ලුකරන රුධිර ගොවිපලවල්

රුධිරය ලබා ගැනිම වෙනුවෙන්  සත්ත්වයින් ඇතිකරන ගොවිපලක් ගැන සදහන් කරොත් ඔබට එන්නේ මොනවගේ හැගිමක්ද? 
ලෝකය කුරිරුයි. මිනිස්කමට නොහොබිනා කෘර ව්‍යාපාරයක් ගැනයි මේ ලිපිය



Tuesday, January 10, 2017

කනේ තවත් අමතර සිදුරක්

කනේ තියන ප්‍රධාන සිදුරට අමතරව බාහිර කන අවට  ප්‍රදේශයේ තවත් සිදුරක් සහිත පුද්ගලයින් ඉන්නවා.
ඇයි මෙහෙම අමතරව සිදුරක් තියෙන්නේ?
මොකක්ද මේකේ කාර්යය?




Monday, January 9, 2017

හෙණ 7ක් වැදුණු මිනිසා

‘‘හෙණ 7 ඉල්ලිම‘‘  දරුණු සාපයක් තමා.
නමුත් හෙණ 7ක් ම වැදිලා බේරුණු මිනිසෙක් ඉන්නවා




ජයරත්න ලගත් නැති බෙල් ගහන මිනි පෙට්ටි

මීට ශතවර්ෂ ගණනාවකට පෙර, බෙල් එකක් සහිත ආරක්ෂිත මිනි පෙට්ටි වලට හොද ඉල්ලුමක් තිබුනා.
ඒ ඇයි ?


Sunday, January 8, 2017

ගණන්කාරයෙක්ද? මිලියනයක් ගන්න කැමතිද?

ඔබ ගණන් හදන්න දක්ෂයෙක්ද? 
එහෙනම් ඩොලර් මිලියනයක් ගන්න පුලුවන්



ටයිටෙනික් වලින් බේරි ටයිටෙනික් වලම රගපෑ නිලිය

ටයිටෙනික් නෞකාවේ ඛේදවාචකය අළලා නිපදවූ පලමු චිත්‍රපටයේ රගපෑවේ ටයිටෙනික් ඛේදවාචකයෙන් බේරුණු නිලියක් බව ඔබ දන්නවාද?



Friday, January 6, 2017

වෛද්‍ය ඇක්ලාන්ඩ් අතැර ගොස් වසරයි

වෛද්‍ය ඇක්ලාන්ඩ් නාමය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  කාටත් හුරුපුරුදු නාමයකි.
 ඒ විශිෂ්ඨයා නික්ම ගොස් වසරක් සපිරෙන අද (ජනවාරි 06) ඔහු වෙනුවෙන් මෙම කෙටි සටහන තබමි.


Thursday, January 5, 2017

දේව පිලිම යට බිලියන ගනණක නිධානක්

සල්ලි සම්බන්ද සිද්ධියක් නම් ලොව කාගෙත් අවධානය ඒ වෙනුවෙන් යොමුවෙනවා. 
ඒ කතාව නිධානයක් ගැනනම්, ඒ ගැන තවත් හොයන්න ආස හිතෙනවා.
කාලයක් තිස්සේ ඇදෙමින් පැවැති සිද්ධියක් නැවත උලුප්පන්න ට Forbes ​සගරාව කටයුතුකලා.
ඒ තමයි
ශ්‍රී පද්මනාබස්වාමි දේවාලයේ නිධානය




Wednesday, January 4, 2017

එංගලන්ත රැජිනගේ සිරියහනට පැන්න මිනිහා (රජ ගෙදර පළහිලව් i)

වලස් තොප්පි දාගත්ත ගාඩ්ලා ටිකක් පැය 24ම ගාඩ් කරන,
තමන්ටම කියලා වෙනම පොලිසියක් තියන,
නවතම ආරක්ෂක පද්ධතින් වලින් ආරක්ෂා කරපු බකිංහැම් මාලිගාවේ ඉන්න,
ඒ ඇරත්  බලු සුරතලුන් පිරිසකුත් ආරක්ෂා කරන,
තවමත්  රටවල් 16 ක ලොක්කි වෙච්ච,
දෙවැනි එලිසබත් රැජිනගේ කාමරේට පනින්න නම්,
දක්ෂ ඒජන්තවරයෙක් ම වෙන්න ඕනාද?




Tuesday, January 3, 2017

පුංචි පැලට වින කටින ඇස්බැස්ටෝස්

ඉස්සර නම් ගෙදර වහලක් සෙවිලි කරන්න භාවිතා කලේ උළු.
 අතරින් පතරින් තමයි ඇස්බැස්ටෝස් වහලක් දකින්න පුලුවන් උනේ. 
අද කාලේ නම් දකින දකින හැම තැනම තියෙන්නේ ඇස්බැස්ටෝස් තමයි. ඇස්බැස්ටොස් ලාබයි.
 ලාබ ඇස්බැස්ටෝස් එක්ක ලාබෙට ලෙඩත් ගෙදරට එනවා.




Sunday, January 1, 2017

ශ්‍රී සුබ නව වසරක් වේවා!!!

ලැබුවාවූ
2017
නව වසර
සියලු පැතුම් ඉටුවන
දැනුමින් සපිරි
ශ්‍රී සුබ නව වසරක්
වේවා...



පෙර වසරේදි  මෙන්ම නව වසරේදිද නවමු ආකාරයෙන් දැනුම බෙදාගැනිමට
‘‘ජනේලය‘‘ අපි සුදානම්

රැදෙන්න අප සමග,
- ජනේලය