Tuesday, February 28, 2017

දත්බෙහෙත් වල ෆ්ලෝරයිඩ් අඩංගු ඇයි?

‘‘ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප‘‘ වෙලද දැන්විම් ඇතිවෙන්න දැකලා ඇතිනේ.
මොනාද මේ ෆ්ලෝරයිඩ්? 
ඇයි  දන්තාලේපන වල ෆ්ලෝරයිඩ් අඩංගු?



Monday, February 27, 2017

තුතන්කාමන් රජුගේ වගතුග

ඊජිප්තුවේ පාරාවෝ රජෙක් ගැන ඇහුවොත් ඕන කෙනෙක් දන්න නමක් තමයි
තූතන්කාමන් රජු කියන්නේ.
තුතන්කාමුන් ගේ සාප ගැන තමයි ගොඩක් අය දන්නේ.
මට හිතුනා සාප ගැන කතාව පටන් ගන්න කලින්  තූතන්කාමන් ගැන කතා කරන්න.



Friday, February 24, 2017

උදැසන අවදි වෙන්න අමාරු ඇයි ??

උදේට නැගිටින්න එලාම් එක වදිද්දි, ඒක ඔෆ් කර කර නිදාගන්න පුරුද්ද ඔයාලටත් තියෙන්න පුලුවන්.
අවදි වුනත් ඇගට හරි  නැ වගේ නේද?

ඇයි උදැසන අවදි වෙන්න අමාරු?
අපි කතා කරමු.  

 

Thursday, February 23, 2017

​සද අල්ලන සටන - Google Lunar XPRIZE

ලොව විවිධ තරග තියෙනවා. නමුත් මේ කියන්න යන්නේ එසේ මෙසේ තරගයක් නෙවෙයි.
හද අල්ලන්න යන තරගයක් ගැන.



Wednesday, February 22, 2017

ජෝසර් ගේ පඩිපෙලෙන් පටන්ගත් පිරමිඩ කලාව

මීට පෙර අපි ඊජිප්තු පිරමිඩ ආරම්භය වූ හැටි ගැන කතා කලානේ.
අපි අද පිරමිඩ ලෝක පුදුමයක් වූ හැටි කතා කරමු.



Tuesday, February 21, 2017

ඇයි ලෝකයේ වම හා දකුණ ලෙස දෙයාකාරයට රිය පදවන්නේ?

ලංකාවේ නම් රිය ධාවනය වම් පැත්තෙන්, 
නමුත් යුරෝපා රටවල දකුණු පැත්තෙන්.
ඇයි මෙහෙම ආකාර දෙකක්.




Saturday, February 18, 2017

ඇමරිකාවේ දරුවන් තැපැල් කිරිම - Baby mail

පාර්සල් තැපැල මගින් බඩු බාණ්ඩ තැපැල් කිරිම සාමාන්‍ය දෙයක් නේ.
නමුත් පාර්සල් තැපැල මගින් දරුවන් තැපැල් කරන්න පුලුවන්ද?
එහෙම වෙච්ච අතිතයක් ගැනයි මේ කතාව‍



Friday, February 17, 2017

මොකක්ද මේ Deep Web?

අන්තර්ජාලයේ සැරිසරන ඔබ අහලා ඇති Deep Web නැතිනම් Dark  Web ගැන. 
මොකක්ද මේ? මොකක්ද මේකේ විශේෂත්වට?




Thursday, February 16, 2017

ඉන්දියාව තනි රොකට්ටුවෙන් චන්ද්‍රිකා 100 උඩ යවයි.

අභ්‍යාවකාශ තාක්ෂණයේ නව පිටුවක් පෙරලමින් ඉන්දියාව
චන්ද්‍රිකා 104 ක් තනි රොකට්ටුවක ආධාරයෙන් අභ්‍යවකාශ ගතකිරිමට සමත් විය.




ප්ලාස්ටික් නැති ප්ලාස්ටික් සැත්කම්

ප්ලාස්ටික් සැත්කම් ගැන ඔයාලා අහලා ඇති.

ඇයි මේ නමින් හදුන්වන්නේ?
ප්ලාස්ටික් වත් භාවිතා කරනවාද?





Wednesday, February 15, 2017

හදිසි උපත්පාලන පෙති

මීට පෙර ලිපි වලින් උපත්පාලන ක්‍රම හා උපත්පාලන පෙති ගුණ දොස් ගැන කතා කලා මතක ඇති.
ඒ ලිපි පෙලේ දිගුවක් ලෙස අද කතා කරන්න යන්නේ හදිසි උපත්පාලන පෙති ගැනයි.




Tuesday, February 14, 2017

ආදරවන්තයන්ගේ දිනයේ ආරම්භය

අද වැලන්ටයින් දිනය නොවැ.
ඇයි ආදරවන්තයන්ගේ දිනය වැලන්ටයින් දිනය ලෙස හදුන්වන්නේ? 



Monday, February 13, 2017

රියදුරන් නැති දුම්රියක සවාරියක්

රියදුරන් රහිතව ධාවනය වන දුම්රියක සවාරියක තොරතුරු යාලුවන් එක්ක බෙදාගන්න හිතුනා.


මයික්‍රෝවේව් උදුන වැඩකරන හැටි

 බුකියේ පැතිරිලා යන අසත්‍ය පෝස්ට් එකක් දැකපු නිසා
 මයික්‍රෝවේව් උදුනේ ක්‍රියාකාරිත්වය ගැන ලියන්න හිතුනා.


Friday, February 10, 2017

මිනීඅළු වලින් දියමන්ති

‘‘ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්.‘‘
ඔබ දන්නවාද මියගිය අයගේ භෂ්මාවශේෂ මගින් දියමන්ති නිපදවන බව?





Thursday, February 9, 2017

රැජිනට පෙම්බැද, රජුව ද පාලනය කල වෙදෙක් (රජ ගෙදර පළහිලව්)

රටක රජෙක්ව තමන්ගේ පාලනයට නතුකරගෙන රට තුල ප්‍රතිසංස්කරණවාදි වැඩපිලිවෙලක් රැගෙන ගිය වෛද්‍යවරයෙක් ගැනයි මේ ලිපියෙන් දිගහැරෙන්නේ.

7 වන ක්‍රිස්ටියන් රජු 

Wednesday, February 8, 2017

දහස් ගනනගේ දිවි බේරු තවත් ඔස්කාර් ශින්ඩ්ලර් කෙනෙක්

දෙවැනි ලෝක යුද්ධ කාලේ නාසි ඝාතකයන්ගෙන් යුදෙව්වන් බේරාගත් ඔස්කාර් ශින්ඩ්ලර් ගේ වික්‍රම ගැන ඔයාලා අහලා ඇතිනේ. 
මේ කියන්න යන්නේ වර්ගවාදි ගැටුම් නිසා මරණයට නියමවෙලා සිටි 
දහසක් මිනිසුන් බේරාගත් වීරයෙක් ගැනයි.




Tuesday, February 7, 2017

ටයිග්‍රිස් ගග කලු කරමින් මුස්ලිම් අන්තවාදයට පාර කැපූ බැග්ඩැඩ් ආක්‍රමණය

ලෝක ඉතිහාසයේ වැදගත්ම දැනුම් කේන්ද්‍රයක් ලෙස සැලකෙන ඥානයේ නිවහන නැතහොත් බැග්ඩැඩ් පුස්තකාල  මීට සියවස් ගනනාවකට පෙර මොංගල් ආක්‍රමණයක් නිසා විනාශයට පත්වුනා.
මෙය ඉතා දරුණු ප්‍රහාරයක් වගේම
ලොව ගමන් මග වෙනස්කල සිදුවිමක් වුනා.





Monday, February 6, 2017

ගොල්ෆිෂ් හිසේ පිලිකා සැත්කමක්

ගෝල්ඩ්ෆිෂ්  මාලුවෙකුගේ හිසේ තිබ්බ පිලිකා ගෙඩියක් ඉවත් කල විස්මිත සැත්කමක් ගැනයි මේ කියන්න යන්නේ.




උපත් පාලන පෙති

උපත් පාලන ක්‍රම ගැන මූලික හැදින්වීමක් පෙර ලිපියකින් 
අපි කතා කලා.
අද වන විට බහුලව බාවිතා වන තාවකාලික උපත් පාලන ක්‍රමයක් වන
උපත් පාලන ගිලින පෙති ගැනයි අද කතා කරන්න යන්නේ.




Saturday, February 4, 2017

සුදු බිත්තර ද? දුඹුරු බිත්තර ද?

වෙලද පොලේ බිත්තර ගන්න ගියාම සුදු හා දුඹුරු පැහැයන්ගෙන් තියෙනවා ඔයාලා දැකලා ඇති.
මේ වර්ග දෙක දෙකක්ද?
මොකක්ද  හොද?



Friday, February 3, 2017

මියගියත් අමරණිය සෛල ඉතිරිකර ගිය ‘‘හෙන්රියාටා‘‘

නොදැනුවත්වම වෛද්‍ය විද්‍යාෙව් උන්නතිය උදෙසා අමරණිය සෛල පිඩක් ඉතිරි කරලා ලොව හැරගිය
හෙන්රියාටා ලැක්ස් මැතිණිය ගැනයි මේ ලිපියෙන් දිගහැරෙන්නේ.



Thursday, February 2, 2017

නාන ඇදුමටත් පොලිසියක්

ඔයාට හිතුනොත් මුහුදු වෙලරට ගිහින් නාන්න අද වන විට කිසිම ගැටලුවක් නැ. 
නමුත් මහා ප්‍රජාතන්ත්‍රවාදි කියපු ඇමරිකාවේ එහෙම බෑ. 
කැමති ඇදුමක් ඇදන් නාන්න බැරි කාලයක් තිබුනා.
ඒ ගැනයි මේ කියන්න යන්නේ්‍ 



ලොවෙත් නැති තුන්වන ලෝකය

‘‘ලංකාව තුන්වැනි ලෝකයේ රටක්.‘‘ මේ කතාවඔයාලා අහලා ඇති.
ගොඩක් වෙලාවට තුන්වැනි ලෝකය හා සංවර්ධනය එකට දාලා තමා කතා කරන්නේ.
අපි තුන්වැනි ලෝකේ නම් කවුද පලමු හා දෙවන ලෝකයේ ඉන්නේ?





Wednesday, February 1, 2017

ඇනොනිමස් වෙස් මුහුණේ කතාව

 සයිබර්  ඇනොනිමස්ලා (Anonymous) බාවිතා කරන විශේෂ වෙස් මුහුන ඔයාලා දැකලා ඇති.  
මේක Guy Fawkes mask කියලා හදුන්වනවා.
කවුද මේ Guy Fawkes? 
එයා කොහොමද මේ  වෙස්මුහුණ එක්ක සම්බන්ද වෙන්නේ?