ලෝක උරුම පුරාවිද්‍යා ස්ථානයක් වන එංගලන්තයේ Stonehenge ගැන යාලුවෝ දන්නවා ඇතිනේ. වසරකට මිලියන ගනනක් Stonehenge බලන්නට එනවා. මෙය පිටසක්වල දොරටුවක් ලෙසත්, දේවාලයක් ලෙසත්, පුරාතන කැලැන්ඩරයක් ලෙසත් සමහරුන් විස්වාස කරනවා.
Friday, April 28, 2017
Thursday, April 27, 2017
මාශ්මෙලෝ ගසින් (marshmallow) උපන් මාශ්මෙලෝ
පොඩිහිටි වැඩිහිටි කවුරුත් ‘‘මාශ්මෙලෝ‘‘ වලට කැමති නොවැ. ගෙදර වුනත් සරලව මාශ්මෙලෝ හදාගන්න පුලුවන්. නමුත් ඔයාලා දන්නවාද මාශ්මෙලෝ ගස් ගැන??
Wednesday, April 26, 2017
සෙබලුන්ගේ තුවාල සුවකල මඩ වළේ දෙව්දුව
ඇමරිකානු සිවිල් යුද්ධයේ ඇතිවූ දරුණු සටනකින් තුවාල ලැබූ සෙබලුන්ගේ තුවාල, මඩ වළවල් වල සිටි දෙව්දුවක් විසින් සුවපත් කල සිද්ධියක් ගැනයි මේ ලිපිය දිගහැරෙනනේ.
Tuesday, April 25, 2017
Monday, April 24, 2017
ඩොලර් 10ක් ඉල්ලා කස්ත්‍රෝ ඇමරිකාවට ලියුම් ලියයි
ඇමරිකාවේ මුවදොර අසල සිට ඇමරිකාව සමග හරි හරියට ඔට්ටු ඇල්ලූ කියුබා නායක ‘‘ෆිදෙල් කස්ත්‍රෝ‘‘, ඩොලර් 10ක් ඉල්ලා ඇමරිකානු ජනාධිපතිට ලිපියක් ලියු බව ඔබ දන්නවාද?
Saturday, April 22, 2017
Tuesday, April 18, 2017
ශ්‍රීපාදය දමිලයන්ට පවරයි
මුල්ලේරියා වෙළ පරංගි ලේ වලින් පෙගවූ සිතාවක රාජසිංහ රජු විසින් ශ්‍රි පාදස්ථානය දමිල ආඩිපකීර් වරුන්ට පැවැරු බව ඔබ දන්නවාද?
Saturday, April 15, 2017
Friday, April 14, 2017
Wednesday, April 12, 2017
Monday, April 10, 2017
Friday, April 7, 2017
රජෙක් වෙනුවෙන් කැරට් වල පාට වෙනස් කරයි.
‘‘කැරට්‘‘ නොකාපු කෙනෙක් නැතුව ඇති. ගුණදායක කැමක් නොවැ. දැන් වෙලදපොලේ තියන කැරට් තැඹිලි පාට උනාට, මීට සතවර්ශ කිහිපයකට කලින් ලෝකයම කැරට් වල පාට ලෙස හදුනාගෙන හිටියේ දම් පාට බව ඔබ දන්නවාද?
Thursday, April 6, 2017
සත්‍ය පුද්ගලයන් ඇසුරින් ඩොයිල් බිහිකල ‘‘ශර්ලොක් හෝම්ස්‘‘
සර් ආතර් කොනන් ඩොයිල් විසින් බිහිකල ෂර්ලොක් හෝම්ස් චරිතය ගැන නොදන්න කෙනෙක් නැනේ. ඔයාලා දන්නවාද, කොනන් ඩොයිල් ෂර්ලොක්ව බිහිකලේ ඇත්තම මිනිස් චරිත බලාගෙන කියලා.
Tuesday, April 4, 2017
ලෝක යුද්ධයෙන් පසුත් වසර 29 ක් සටන්කල ජපන් සොල්දාදුවා
ලොවට බිහිසුනු සිහිවටන ඉතිරිකරමින් 1945 සැප්තැම්බර් 02 වැනිදින දෙවැනි ලෝක සංග්‍රාමය අවසන් වුනා. නමුත් එක් ජපන් සොල්දාදුවෙක් යුද්ධය අවසන් විමෙන් පසුවත් වසර 29ක් යනතුරු සටන අඛණ්ඩවම ගෙනගියා. මේ දිගහැරෙන්නේ එම සෙබලාගේ කතාවයි.
Monday, April 3, 2017
බ්‍රිතාන්‍යය යුරෝපයට එක්වීම හා වෙන්වීම
ගිය අවුරුදේ, හරියටම කිව්වොත් 2016 ජූනි වල පැවැත්වූ ජනමත විචාරණයකින් පසුව බ්‍රිතාන්‍ය යුරෝපානු සංගමයෙන් ඉවත්වෙන්නට තිරණය කලා. Brexit ලෙස ප්‍රසිද්ධව දැඩි ආන්දෝලනයක් ඇතිකල මෙම සිදුවිම, පිලිබදව සොයාබලන්නට සිතුනා. යුරෝපා සංගමයේ ඉතිහාසයට යමු මුලින්ම.
Subscribe to:
Posts (Atom)