Friday, April 28, 2017

පුටුවක් ගන්න ගොස් Stonehenge මිලදි ගත් මිනිසා

ලෝක  උරුම පුරාවිද්‍යා ස්ථානයක් වන එංගලන්තයේ Stonehenge  ගැන යාලුවෝ දන්නවා ඇතිනේ. වසරකට මිලියන ගනනක් Stonehenge  බලන්නට එනවා. මෙය පිටසක්වල දොරටුවක් ලෙසත්, දේවාලයක් ලෙසත්, පුරාතන කැලැන්ඩරයක් ලෙසත් සමහරුන් විස්වාස කරනවා. 



ලෝක යුද්ධ, කොරියානු යුද්ධ සටන් කල ''සිලෝන්" (Ceylon)

‘‘සිලෝන්‘‘  අපේ පුංචි දූපතට කියපු නමක් නේ. 
ඔයාලා දන්නවාද සිලෝන් (Ceylon) නමින් රාජකීය නාවික හමුදාවට අයත් නෞකාවක් තිබුනා කියලා.   ලෝක යුද්ධ වලට වගේම කොරියානු යුද්ධය, ඊජිප්තු අර්බුදය යන සටන් සදහාත් දායක වුනා.



Thursday, April 27, 2017

මාශ්මෙලෝ ගසින් (marshmallow) උපන් මාශ්මෙලෝ

පොඩිහිටි වැඩිහිටි කවුරුත්  ‘‘මාශ්මෙලෝ‘‘ වලට කැමති නොවැ. ගෙදර වුනත් සරලව මාශ්මෙලෝ හදාගන්න පුලුවන්. නමුත් ඔයාලා දන්නවාද මාශ්මෙලෝ ගස් ගැන??


Wednesday, April 26, 2017

සෙබලුන්ගේ තුවාල සුවකල මඩ වළේ දෙව්දුව

ඇමරිකානු සිවිල්  යුද්ධයේ ඇතිවූ දරුණු සටනකින්  තුවාල ලැබූ සෙබලුන්ගේ තුවාල, මඩ වළවල් වල සිටි දෙව්දුවක් විසින් සුවපත් කල සිද්ධියක් ගැනයි මේ ලිපිය දිගහැරෙනනේ.


Monday, April 24, 2017

ඩොලර් 10ක් ඉල්ලා කස්ත්‍රෝ ඇමරිකාවට ලියුම් ලියයි

ඇමරිකාවේ  මුවදොර අසල සිට ඇමරිකාව සමග හරි හරියට ඔට්ටු ඇල්ලූ කියුබා නායක ‘‘ෆිදෙල් කස්ත්‍රෝ‘‘,  ඩොලර් 10ක් ඉල්ලා ඇමරිකානු ජනාධිපතිට ලිපියක් ලියු බව ඔබ දන්නවාද?




Saturday, April 22, 2017

හිරු එලියට දෙසට හැරෙන ශාක

හිරු එලිය වැටෙන පැත්තට ශාක හැරි වැඩෙනවා ඔයාලා දැකලා ඇතිනේ. කොහොමද මෙහෙම වෙන්නේ?




Tuesday, April 18, 2017

The Gods Must Be Crazy II (1989) [සිංහල උපසිරසි සහිතයි]


ශ්‍රීපාදය දමිලයන්ට පවරයි

මුල්ලේරියා වෙළ පරංගි ලේ වලින් පෙගවූ  සිතාවක රාජසිංහ රජු විසින්  ශ්‍රි පාදස්ථානය දමිල ආඩිපකීර් වරුන්ට පැවැරු බව ඔබ දන්නවාද?



Friday, April 14, 2017

සුබ අලුත් අවුරුද්දක් වේවා....


උදාවූ නව වසර ඔබ සැමට සාමය සතුට පිරි වසරක් වේවා.....


Wednesday, April 12, 2017

ලොව කෙටිම ජාත්‍යන්තර ගුවන් ගමන - මිනිත්තු 8යි

රටවල් දෙකක් අතර ක්‍රියාත්මක වන ලොව කෙටිම අන්තර්ජාතික ගුවන්ගමන ගැනයි මේ කතා කරන්න යන්නේ.




Monday, April 10, 2017

මාළුවෝ නිදාගන්නවාද?

මාළු යාලුවෝ නිදාගන්නවාද? 
මේ පැනය ඔයාලාටත් සිතිලා තියෙන්න පුලුවන්.



Friday, April 7, 2017

රජෙක් වෙනුවෙන් කැරට් වල පාට වෙනස් කරයි.

‘‘කැරට්‘‘ නොකාපු කෙනෙක් නැතුව ඇති. ගුණදායක කැමක් නොවැ. දැන් වෙලදපොලේ තියන කැරට් තැඹිලි පාට උනාට, මීට සතවර්ශ කිහිපයකට කලින් ලෝකයම කැරට් වල පාට ලෙස හදුනාගෙන හිටියේ දම්  පාට බව ඔබ දන්නවාද?



Thursday, April 6, 2017

සත්‍ය පුද්ගලයන් ඇසුරින් ඩොයිල් බිහිකල ‘‘ශර්ලොක් හෝම්ස්‘‘

සර් ආතර් කොනන් ඩොයිල් විසින් බිහිකල ෂර්ලොක් හෝම්ස් චරිතය ගැන නොදන්න කෙනෙක් නැනේ. ඔයාලා දන්නවාද, කොනන් ඩොයිල් ෂර්ලොක්ව බිහිකලේ ඇත්තම මිනිස් චරිත බලාගෙන කියලා. 




Tuesday, April 4, 2017

ලෝක යුද්ධයෙන් පසුත් වසර 29 ක් සටන්කල ජපන් සොල්දාදුවා

ලොවට බිහිසුනු සිහිවටන ඉතිරිකරමින් 1945 සැප්තැම්බර් 02 වැනිදින දෙවැනි ලෝක සංග්‍රාමය අවසන් වුනා. නමුත් එක් ජපන් සොල්දාදුවෙක් යුද්ධය අවසන් විමෙන් පසුවත් වසර 29ක් යනතුරු සටන අඛණ්ඩවම ගෙනගියා. මේ දිගහැරෙන්නේ එම  සෙබලාගේ කතාවයි.



Monday, April 3, 2017

බ්‍රිතාන්‍යය යුරෝපයට එක්වීම හා වෙන්වීම

ගිය අවුරුදේ, හරියටම කිව්වොත් 2016 ජූනි වල පැවැත්වූ ජනමත විචාරණයකින් පසුව බ්‍රිතාන්‍ය යුරෝපානු සංගමයෙන් ඉවත්වෙන්නට තිරණය කලා.  Brexit ලෙස ප්‍රසිද්ධව දැඩි ආන්දෝලනයක් ඇතිකල මෙම සිදුවිම, පිලිබදව සොයාබලන්නට සිතුනා. යුරෝපා සංගමයේ ඉතිහාසයට යමු මුලින්ම.