Monday, May 29, 2017

Touchscreen වැඩ කරන හැටි

Touchscreen, ජංගම දුරකතන වලට පමණක් සීමා වූ දෙයක් නෙවෙයි.  ATM, සුපිරිවෙලද සැල් වැනි මෙකි නොකී ස්ථාව බොහෝමයකදීම Touchscreen සහිත උපාංග ඔබට හමුවෙලා ඇති. ඇත්තටම Touchscreen වැඩකරන්නේ කොහොමද? එන්න අපි කතා කරමු.




Friday, May 26, 2017

ඇවිදින්න ඇවිදින්න විදුලිය නිපදවන පාරක්

‘‘දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග‘‘
මේ කියමන මිතුරන් අහලා ඇතිනේ.
නමුත් මේ කියන්න යන්නේ දැනගෙන ඇවිද්දත්, නොදැන ඇවිද්දත්
විදුලිය නිපදවන අමුතුම තාක්ෂණයක් ගැන


Thursday, May 25, 2017

හිම කදු අතරේ සැගවුණු බීජ බැංකුව

Svalbard, ඔයාලා මේ ප්‍රදේශය අහලා තියනවාද? ගොඩක් දෙනෙක් දන්නේ නැතුව ඇති.
උත්තර ධ්‍රැවයට ආසන්නයේ පිහිටි හිමෙන් වැසුනු මෙම කොදෙව්වේ ලෝකෙටම වටිනා බැංකුවක් තියනවා.
නමුත් ඒ බැංකුවේ සල්ලි නම් නෑ.



Tuesday, May 23, 2017

ජීවමාණ පාලම් වවන මිනිස්සු

පාලම් කියන්නේ අපි කාටත් හුරු පුරුදු දෙයක් නේ. ගමනක් යද්දි මග තොටෙදි කොච්චර නම් පාලම් පහු කරනවාද නේද? අපි දැකලා තියන පාලම් හදන්නේ, කොන්ක්‍රීට් හෝ යකඩ වලින්. නමුත් උතුරු ඉන්දියානුවන් විසින් පාලම් වගාකරනවා කියලා ඔයාලා දන්නවාද? මේ පාලම් වලට පණ තියනවා. 
ඒ අරුම පාලම් ගැනයි ලිපිය  දිගහැරෙන්නේ.



Monday, May 22, 2017

අලුත්ම ග්‍රහයාව පාතාලයට ඇද දැමු දැරිය

කලක් අප සෞරග්‍රහ මණ්ඩලයේ සාමාජිකයකු වූ ප්ලුටෝ ග්‍රහයා ගැන අපේ මිතුරන් හොදින් දැනුවත් ඇතිනේ. ප්ලූටෝ සොයාගත් අවස්ථාවේ එයට නම් තැබුවේ කුඩා දැරිවියක් බව ඔබ දන්නවාද?
 ප්ලූටෝ නමේ තේරුම කුමක්ද?


Saturday, May 20, 2017

අහිමි වූ ලොව හුදෙකලාම ගස - Tree of Ténéré

පේන තෙක් මානයක ගහක් කොලක් නැති මහා කාන්තාරයක, හුදෙකලාව නැගි සිටි තනි ගහක් ගැනයි මේ ලිපියෙන් දිග හැරෙන්නේ.




Friday, May 19, 2017

අහසේදි ගුවන්යානා වල ඉන්දන ඉවත් කිරිම - Fuel dumping

ගුවන් ගමන් කියන්නේ නූතන ලෝකය තුල ජනප්‍රිය ගමනාගමන මාධ්‍යයක්. ගුවන් යානා දුවන්නෙත් තෙල් බලෙන් නොවැ. එක වරම ගුවන්යානාවක් ගුවනේදි තෙල් ඉවත් කරොත් මොකක් වෙයිද? මෙහෙම තෙල් ඉවත් කරොත් ගුවන්යානාවකට පියාසර කරන්න පුලුවන්ද? 
මෙහි පලය කුමක්ද?




Wednesday, May 17, 2017

අතේ ගෙනයාහැකි චන්ද්‍රිකා - Cubesat

චන්ද්‍රිකාවක් කියව්වාම අපිට මතක් වෙන්නේ, දැවැන්ත රොකට්ටුවකින් අහසට යන විශාල සූර්ය පැනල සහිත වස්තුවක් නොවැ. නමුත් අද වන විට චන්ද්‍රිකාවත් වෙනස් වෙලා. ඇගිලි තුඩු අගට ලෝකයම විතැන් වුන යුගයක, චන්ද්‍රිකාවත් අතේ ගෙනයන ප්‍රමාණයටම කුඩා වෙලා.



Tuesday, May 16, 2017

මිලියන ගනනින් ජිවිත බේරන එන්නත් දායක කල මිනිසා

ලිපිය කියවන හැමෝමට එන්නත් විදලා ඇතිනේ. එන්නත් කරනවා කියන වචනේ ඇහෙනකොටත් සමහරු කැමති නැ. නමුත් ලොව පුරා භාවිතා වන එන්නත් නිසා වසරකට මිලියන ගනනින් ජිවිත බේරෙනවා.  අද ලොව පුරා බාවිතා වන පොදු, ප්‍රසිද්ධ එන්නත් වලින් බොහොමයක් හදුන්වාදුන් මනුලොව දෙවිකෙනෙක් ගැනයි මේ කියන්න යන්නේ.


Monday, May 15, 2017

අවුරුදු 10 ක දැරියක් මිලියනපතියෙක් කල බිම්කඩ

නොසිතු මොහොතක පොලවෙන් මතුවූ නිධානය නිසා බිහිවූ ‘‘  ලොව ලාබලතම කලුජාතික ධනවතිය‘‘ ගැන ඔබ දැන සිටියාද?

Saturday, May 13, 2017

ඇල්සේෂන් vs ජර්මන් ශෙපර්ඩ්

ගෘහස්ත සුනඛ වර්ග අතරින් බොහෝ දෙනෙකු අතර ප්‍රකට නාමයන් වන අැල්සේෂන් හා ජර්මන් ශෙපර්ඩ් කියන වර්ග වල වෙනසක් තියනවාද?



Friday, May 12, 2017

Microwave උදුන් තුලට ලෝහමය ද්‍රව්‍ය නොදැමිය යුත්තේ ඇයි?

Microwave උදුන්, අද වන විට බහුලවම භාවිතා වන උදුනක්.  Microwave  උදුන් තුලට ලෝහ වලින් තැනූ ද්‍රව්‍ය දමන්න එපා කියලා සදහන් කරලා තියනවා ඔබ දැකලා ඇති.
Microwave  උදුන හදලා තියෙන්නේ ලෝහ වලින්, නමුත් උදුන තුලට ලෝහ දාන්න එපාලු. ඇයි මේ?




Wednesday, May 10, 2017

පාට වතුර ඝන කරන ‘‘ජෙලටින්‘‘ වල කතන්දරේ

අවුරුදු සමයත් පහුවුනානේ. නෙක නෙක කැමත් කන්න ඇතිනේ. ජෙලටින් දාලා හදපු ජෙලි හා පුඩින් වර්ග එහෙම කන්නත් ඇතිනේ. 
ජෙලටින් කියන්නේ මොනද?



Tuesday, May 9, 2017

වෙන කොහෙවත් නෑ, මේවා උතුරු කොරියාවේ විතරයි!!!

කොරියානු අර්ධද්විපයේ යුද උණුසුමක් වර්ධනය අවධියක්. ඇමරිකාව- උතුරු කොරියාව - දකුණු කොරියාව හා චීනය තම ආයුධ මුහවත් කරමින් පවතින අවධියක්.
උතුරු කොරියාව සම්බන්දව මෙම කරුනු දැන සිටියාද?
උතුරු කොරියාව සම්බන්ද අමුතුම කතා ටිකක් කතාකරන්නටයි මේ සුදානම.


Monday, May 8, 2017

ලියුම් යවන්න ලිපිනය එපා !!! සිතියම අදින්න!!!

ලියුමක් යවනකොට එය ලබන්නාගේ ලිපියනය ලිවිම අත්‍යවශ්‍යයි නේ. නැතිනම් කොහොමද එය හරියටම අවශ්‍ය කෙනාට ලැබෙන්නේ? 
නමුත් ලබන්නාගේ ලිපිනය නොලියා, ගෙදරට යන පාර ලියුම් කවරයේ සිත්තම් කරොත් මදිද?


Sunday, May 7, 2017

ස්පුට්නික්ට එරෙහිව රොකට් හැදු ගමේ කොල්ලෝ

1957 ඔක්තොම්බරයේ  සෝවියට් රුසියාව අභ්‍යවකාශ යුද්ධය අරඹමින්, ලොව පලමු චන්ද්‍රිකාව වන ස්පුට්නික් ගුවන්ගත කරනවා.  මේ ප්‍රවෘත්තිය ලොව පුරා පැතිරෙන්නේ විදුලි වේගයෙන්.  මේ පුවතින් මුලු ඇමරිකාවම කැලබෙනවා. 




Tuesday, May 2, 2017

සීත දේශගුණ වලදි නාසය බරවෙන්නේ ඇයි?

නිරෝගි ඔබ සීත දේශගුණයක් ඇති පරිසරයක සිටින විට, ඔබගේ නාසය බරවෙලා දියර ගැලිම සිදුවිම ඔබ අත්දැක ඇති. මේක වෙන්නේ කොහොමද?




Monday, May 1, 2017

ජීවගුණයද? මුදල්ද? ඉන්දියානු ක්‍රිකට් දෙලොවක් අතර !!!

ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රිඩාවයි. බැට් බෝල පහර කා මනා සේ පදම් වූ තණ නිල්ල මතින් බිහිවූ ක්‍රිකට් මහත්වරුන් බොහෝය. එමෙන්ම සුදු කරපටි පැලදි පමනින් මහත්වරුන් නොවන බව දේශපාලනයේදි මෙන්ම ක්‍රිකට් වලදිද පෙන්වූ අවස්ථා නැතුවා නොවේ. මේ දිනවලද එවැනිම නාටකයක් වේදිකාගත වෙමින් පවති.