Wednesday, August 30, 2017

මගී ගුවන්යානා වල ඔක්සිජන් බෝම්බ

වානිජ මගි ගුවන්යානාවේ හදිසි තත්ත්වයන් හීදි මගින්ගේ ඔක්සිජන් අවශ්‍යතාව සපුරණ ආකාරය ගැනයි මේ ලිපියෙන් දිග හැරෙන්නේ.


Tuesday, August 29, 2017

අමුතු ආසාවකට, සදෙන් ගෙනා ගල් උස්සයි!

ක්‍රි.ව 1969 හා 1972 අතර ඇපලෝ යානාවලින් චන්ද්‍රයා තරණය කල ගගණගාමින් විසින් සදේ දාපු සෙල්ලම් දිහා ලොවම අවධානයෙන්. ඔවුන් සදේ අඩිය තිබ්බා විතරක් නෙවෙයි, එහි පාෂාණ සාම්පල පරික්ෂණ සදහා පෘතුවියට රැගෙන ආවා. 
මෙම අගනා වස්තූන් වල වටිනාකම දත් පරික්ෂකයින් විශේෂිත තත්ත්ව යටතේ ඒවා ගබඩා කර තබාගත්තා.
නමුත් 2002 දී මේ පාෂාණ සාම්පල වලට කිසිවෙකු නොපැතු දෙයක් සිදුවෙනවා.


Monday, August 28, 2017

මුහුදු කොල්ලකරුවෝ ඇසක් වසා සිටින්නේ ඇයි?

මුහුදු කොල්ලකරුවන් යැයි කියු සැනින් එක් ඇසක් වසාගත් රෞද්‍ර මුහුණක් ඇති පහරන්නෙකු ගේ රුපයක් ජනිත වනු ඇත.
බොහෝ අවස්ථාවලදි මුහුදුකොල්ලකරුවන් ව නිරුපනය කිරිමේදි එක් ඇසක් ආවරණය කරගත් රූපකායක් තමයි පෙන්න තියෙන්නේ.
ඇයි මෙහෙම??




Friday, August 25, 2017

සිසර් පැහැරගනි! ඔහු කප්පම බලෙන් වැඩිකරගනි!

යම් පුද්ගලයකු කප්පම් ගන්න පැහැරගෙන ගියාම, පුලුවන්තරම් කප්පම් මුදල අඩුකරගෙන පැහැරගෙන ගිය කෙනාව බේරාගන්නනේ උත්සහ කරන්නේ.
රෝමයේ අසහාය නායක ජූලියස් සීසර්ව පැහැරගෙන ගිය අවස්ථාවේදි වෙන්නේ මේකේ අනිත් පැත්ත,



Thursday, August 24, 2017

ඩිකන්ස් ගේ භූතාත්මය පොත් ලියයි?

වික්ටෝරියානු යුගයේ ඉංග්‍රිසි මහා සාහිත්‍යධර චාල්ස් ඩිකන්ස් මහතා ගැන නොඇසු කෙනෙක් නොමැත. ඔලිවර් ට්විස්ට්, ක්‍රිස්මස් කැරොල්, ඩේවිඩ් කොපර්ෆිල්ඩ්.... වැනි කතා අදටත් ජනප්‍රියයි.
ඔහුගේ මරණින් පසු භූතාත්මය විසින් සිදුකලායැයි කියවෙන ග්‍රන්ථ රචනයක් ගැනයි අද කතාවෙන් දිග හැරෙන්නේ.



Wednesday, August 23, 2017

විශාල දේවල් වලට, ජම්බෝ (jumbo) කියන්නේ ඇයි?

විශාලත්වයෙන් වැඩි යම් දෙයකට, ජම්බෝ යැයි ඇමතිම සාමාන්‍ය ව්‍යවහාරයේදි හදුන්වනවා
ජම්බෝ පීනම්, ජම්බෝ ජෙට්.. වගේ වදන් මිතුරන්ට හුරු ඇති.
නමුත් යාලුවෝ දන්නවාද මේ ‘‘ජම්බෝ‘‘ වදන, ජනවහරට එකතු වුනේ කොහොමද කියලා.




Tuesday, August 22, 2017

සදේ පා සටහන් තැබූ වාසනාවන්තයෝ

සද ගමන කිව්වොත් බොහෝ අය දන්නේ ඇපලෝ 11 යානාවෙන් නිල් ආම්ස්ට්‍රොන් හා බස් ඔල්ඩ්‍රින් හදේ පා තබපු කතාව විතරයි. 
ඊට පසුව හදේ තවත් අය ඇවිද ගියත් ඒ අයගේ නම් ඇපලෝ 11 කතාව නිසා වැහිලා ගිය පාටක් පෙන්න තියනවා. 
සදේ පා සටහන් තැබුවා යැයි සැලකෙන සියලුම ගගණගාමින් ගැන විස්තර මෙම ලිපියෙන් දිගහැරෙනවා.



Monday, August 21, 2017

පරමාණු බෝම්බ ගෙනගිය ඉන්දියානාපොලිස් මුහුදු පත්ලෙන් හමුවේ!

හිරෝශිමා හා නාගසාකි යනු ලෝක ඉතිහාසයෙන් කිසිදා මැකිය නොහැකි මතකයන් ඉතිරිකල නගරයන් දෙකක් වේ. 1945 අගෝස්තුවේ හිරෝශිමාවට පතිත වූ පරමාණු බෝම්බ උපාංග ඇමරිකාවේ සිට ආසියාවට ප්‍රවාහණය කල  USS Indianapolis නෞකාවේ අවසන් ඉරණමේ වැදගත් තතු බොහොමයක් පසුගිය සතිඅන්තයේදි හෙලිදරව් වුනා.



Friday, August 18, 2017

කුකුළු උපායෙන් සොයාගත් බැරිබැරියාව රෝගමූලය

බැරිබැරියාව, විටමින් B1(තයිමින්) ඌනතා රෝගයක්. සුලභව පොතපතේ පවා හමුවන මෙම රෝගය ප්‍රතිකාර නොකලහොත් භයානක තත්ත්වයක් ඇතිකරනවා.
මෙය පෝෂණ ඌනතා රෝගයක් ලෙස හදුනාගන්නේ හරි අපූරු විදිහකට
වෛද්‍ය විද්‍යාවේ තවත් අරුම සොයාගැනිමක්!



Thursday, August 17, 2017

මහත්මා ගාන්ධිගෙන් හිට්ලර්ට ලිපි !

ජනේලයෙන් මීට පෙරත් විවිධ ප්‍රසිද්ධ පුද්ගලයන් අතර හුවමාරු වූ ලිපි පිලිබදව කතා කලා නොවැ.
අද හෙලිදරව්ව, අවිහිංසාවාදයේ පියා හෙවත් මහත්මා ගාන්ධි විසින් කෘර ආඥාදායක අඩෝල්ෆ් හිට්ලර් වෙත ලියායැවූ ලිපි සම්බන්දවයි.



Wednesday, August 16, 2017

ඇල්ලුවත් පිච්චෙන්නැති Induction cooker වල රහස

ගෙදර ඉහුම් පිහුම් වෙලට අලුතෙන් එකතුවුන භාණ්ඩයක් ලෙස  induction cooker / ප්‍රේරිත උඳුන හැදින්විය හැකියි. අඩු වියදමකින් ආහාර පිසගන්න ප්‍රේරිත උදුන උපකාරි වෙනවා.  දැල්ලක් නොමැති විම හා ස්පර්ශ වුවත් නොපිලිස්සෙන නිසා ආරක්ෂාවටත් හොදයි.
බොහෝ දෙනෙක් නොදන්න මෙහි ක්‍රියාකාරිත්වය ගැන සරලව කතා කරන්න හිතුනා.



Monday, August 14, 2017

ගර්භණි පරික්ෂාව පිරිමින්ටත් ‘‘පොසිටිව්‘‘ වෙනවාද??

අද කතා කරන්න යන්නේ පිරිමි අයට  වැදගත් මාතෘකාවක් ගැන.
එදිනෙදා මේක ගැන කතා නොවුනත්, දැන සිටිය යුතු දෙයක්.
ඇත්තටම මේක ගැන ලියන්න නිමිත්ත ආවෙත් මූණුපොතෙන්




Friday, August 11, 2017

ඇමසෝන් වනයේ සැඟවුණු ‘‘Z‘‘ නගරයට ගිය සෙබලාගේ අභිරහස

ද. ඇමරිකාවේ ඇමසෝන් වනය හුදෙක්ම තුරුලතා වලින් ඔබ්බට ජන මනස තුල තැම්පත් වූ වනාන්තරයකි. ආවේණික සතුන් හා ශාකයන් වලට අමතරව වනයේ සිටින ගෝත්‍රිකයන් හා සැගවී ඇති නෂ්ඨව ගිය ශිෂ්ඨාචාර පිලිබදව කතා අපමණය. ද. ඇමරිකාවේ රනින් නිමකල එල් ඩොරාඩෝ නගරය සොයාගිය පිරිස් මෙතකැයි කිව නොහැක.
අදින් සියවසකට පමණ පෙර ඇමසෝන් වනයේ සැගවුණු නගරයක් සොයාගිය බ්‍රිතාන්‍ය ජාතික ප්‍රකට ගවේෂකයකුගේ අබිරහස අද ජනේලයෙන් විවර වේ.



Thursday, August 10, 2017

ගල තලා විදුලිය ගනිමු - විද්‍යාවේ අපූර්ව සංසිද්ධින්

සමහර ස්ඵටික වර්ග තැලීම මගින් විදුලිය ලබාගන්න පුලුවන් කියලා ඔයාලා දන්නවාද?
ඔබේ අත්ඔරලෝසුවේ, ලයිටරේ, ජංගම දුරකතනයේ මෙම අපූර්ව සංසිද්ධිය භාවිතා වන බව ඔබ දැනුවත්ද?
එන්න අපි කතාකරමු...



Wednesday, August 9, 2017

පරමාණු බෝම්බ දෙකකින්ම දිවිගලවාගත් මිනිසා

1945 වසරේ අදවැනි දිනකදී ජපානයේ නාගසාකි වැසියන් ඉතා අමිහිරි අත්දැකිමට මුහුණ දෙනවා. ඇමරිකානුවන් විසින් ජපානය හිස මත පතිත කල පරමාණු බෝම්බ ප්‍රහාර දෙකෙන් විශාල පිරිසකට දිවි අහිමි වෙනවා. 
නමුත් හිරෝශිමා හා නාගසාකි ප්‍රහාර දෙකටම මැදිවෙලා දිවිබේරාගත් පුද්ගලයෙක් ඉන්නවා කියලා
ඔයාලා දන්නවාද?




Tuesday, August 8, 2017

අප්‍රසන්න අධෝවාතයේ සැගවුණු කතාව

Pffffffffffffffffffffff!!!!!
අධෝවාතය (fart) අප්‍රසන්න අප්‍රියජනක දෙයක් කියලානේ බොහෝඅය සලකන්නේ.
ඒ නිසා වැඩිකතාබහට ලක්වෙන්නේත් නැ.
අධෝවාතය අැතිවෙන්නේ ඇයි?
මොකක්ද හේතුව?
මේවා ගැන කතා කරන්න හිතුවා.




Saturday, August 5, 2017

චීනා පැනමා ඇළටත් ගේම දෙයිද? - නිකර්ගුවා ඇළ

මලක්කා සමුද්‍ර සන්ධිය බයිපාස් කරන්න තායිලන්තයේ ඉදිකිරිමට සැලසුම් කර ඇති ‘‘ක්‍රා ඇළමාර්ගය ගැන පෙර ලිපියකින් දීර්ඝ ලෙස කතා කලානේ. නමුත් බොහෝ දෙනෙක් නොදන්න තවත් ඇළක් කපන්න මේ වනවිටත් සැලසුම් සකස් වෙලා. මේක ක්‍රා ඇළට වඩා බරපතල දෙයක්.
මෙදාසැරේ චීනා ගේමක් දෙන්න හදන්නේ පැනමා ඇළටයි.


Friday, August 4, 2017

සොඳුරු නිර්ධය සිනමා විචාරකයා - ජයවිලාල් විලේගොඩ

෴සොඳුරු නිර්ධය සිනමා විචාරකයා - ජයවිලාල් විලේගොඩ෴
ඔහු අප අතැර ගියේ අදවැනි (අගොස්තු 04) දිනකය.



මීදුම් සේලයෙන් ජලය ලබාගන්නා පෙරු වැසියෝ

මීදුම, පරිසරයේ ස්වභාව සෞන්දර්ය හැඩ කරන සංසිද්ධියක්. 
මීදුමේ සැගව ඇති ජල බිදු කොතරම්දැයි ඔබ සිතා ඇත්ද?
ඒ ගැන පෙරු ජාතිකයෝ නම් හිතුවා.


Thursday, August 3, 2017

මනුලොව ෆ්‍රැන්කන්ස්ටයින් - ජියෝවානි ඇල්ඩිනිගේ පරික්ෂණ (Giovanni Aldini)

කොටස් බද්ධකර විරුපී ප්‍රාණින් බිහිකරන වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින් කතා පුවත් ගැන ඔබ අසා ඇති. චිත්‍රපටි එහෙමත් නිකුත් වුනානේ.
 නමුත් ඔයාලා දන්නවාද, මේරි ශෙලි අතින් ෆ්‍රැන්කන්ස්ටයින් චරිතයට සමාන සැබෑ ලෝකයේ හිටපු විද්‍යාඥයෙක් ගැන?



Wednesday, August 2, 2017

දරු උපතක් සමග බිහිවු ජංගම දුරකතනය ඡායාරූප කලාව...

එහෙ බැලුවත් සෙල්ෆි! මෙහෙ බැලුවත් සෙල්ෆි! කොහෙබැලුවත් සෙල්ෆි!
ජංගම දුරකතනයේ ඇති කැමරාව නැතිනම් FB, Insta  පාලුවට යන්න පුලුවන්.
නමුත් ඔයාලා දන්නවාද ජංගම දුරකතන මගින් ඡායාරුප ගැනිම හා ශෙයා කිරිම කරළියට එන්න‍ේ දරු උපතක් සමග කියලා?



Tuesday, August 1, 2017

සිරගෙදර රැදවියන්ගේ ශුක්‍රාණු ජාවාරම

ඊශ්‍රායල සිරගෙවල් වල සිටින පලස්තීන සිරකරුවන් ඉතා රහසිගත ලෙස, අවිධිමත් උපක්‍රම බාවිතා කරමින් තම ශුක්‍රාණු සාම්පල ජාවාරම නිරත වෙනවා. 
ඇයි මෙහෙම කරන්නේ?
මොනාද මෙයින් ලැබෙන්නේ?