Friday, May 18, 2018

ඇන්ටාක්ටිකාවේ තරගෙට ලමයි හදයි!!!

දක්ෂිණ ධ්‍රැවයේ හිමෙන් වැසිගිය කර්කෂ දැවැන්ත ඇන්ටාක්ටික් භූමියේ අයිතිකරුවන් කවුද?
ඇන්ටාක්ටිකාව බෙදාගැනිමට බැරිව ලමයි බිහිකරන්නට වෙරදැරු ජාතින් කවරේද?
 ඇන්ටාක්ටිකාව ගැන රස කතා අහන්න සූජානම් ද?
☺☺☺☺☺




Thursday, May 17, 2018

PET එක හරි, නමුත් Tracer??

මේ ලිපියට වස්තුබීජය වූයේ පසුගිය දා  PET ස්කැනරය සම්බන්දව සෞඛ්‍ය ඇමතිවරයා ඇතුලු පිරිසක්  සිදුකරනු ලැබු ප්‍රකාශ යි. PET  ස්කැනරය මිලදි ගත්තද ‘‘අයිසටෝප්‘‘ සම්බන්දව ගැටලුවක් පවතින බව ඇමතිවරයා සදහන් කලා.
මොකක්ද මේ වර්ණක කතාව? මෙහි වැදගත්කම කුමක්ද?
මේ ගැන සරල සිංහලෙන් ලියන්න හිතුනා.



Wednesday, May 16, 2018

යමහලේ උණුසුමේ පිලිස්සෙන පාන්

පෙරදා සවස මෙට්‍රෝ දුම්රියෙන් යන කල කලකට පසු නොර්වේජියානු මිත්‍රයෙක් හමුවිය.සැප දුක විමසිමෙන් ඉක්බිති නිරායාසයෙන්ම කාලින තොරතුරු කිහිපයක් සංවාදයට මාතෘකා වූ අතර ඉන් මූලික වූයේ මේ දිනවල සබය රත්කරන ගිණිකදු විදාරණයයි.



Tuesday, May 15, 2018

ඩග්ලස් බාඩර් - පාද දෙකම රහිත ගුවන් නියමුවා

පාද දෙකම නැති පුද්ගලයකුට පුලුවන්ද ගුවන්යානා පදවන්න? 
හිත ඇත්නම් පත කුඩාද?




Tuesday, March 13, 2018

කැක්කුම් නස්නා රතු එළි විජ්ජා

එදිනෙදා ජිවිතයේදි ඇතිවන මාංශ පේශි කැක්කුම් වලින් දැනෙන වේදනාව ගැන ආයි අමුතුවෙන් කියන්න දෙයක් නැනේ. ක්‍රීඩා කිරිමෙන් හෝ බර වැඩ හා තවත් හේතු නිසා  ඇතිවන පේශි වේදනා නිසා දෛනික කටයුතු වලට බාධා ඇතිවනවෙනවා. 
පේශි වේදනා ඇතිවූ අවස්ථාවල වේදනාව සමනයට රතු එළියක් සහිත විශේෂිත විදුලි පහනක් භාවිතා කරනවා ඔබ දැක ඇති. මේ එලියෙන් වේදනාව අඩු වෙන්නේ කොහොමද?
සරලව කතා කරමු.



Saturday, March 10, 2018

තක්කාලි එළවලුවක්ද? පලතුරක්ද? - ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්

තක්කාලි නොදැකපු නොදන්න කෙනෙක් නැ.
 ව්‍යාංජන වලට, සෝස් විදිහට වැනි ආකාර කිහිපයකින් අපි තක්කාලි පරිභෝජනය කරනවා. සාමාන්‍ය වහරේ ඇතැමෙක් තක්කාලි එළවලුවක් ලෙසත්, ඇතමෙක් පළතුරක් ලෙසත් සලකනවා. ඇත්තමට තක්කාලි එළවලුවක්ද? පළතුරක්ද?

ඔබ දන්නවාද මේ ගැටලුව ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩු නිමිත්තකටත් පාදක වුනා කියලා.
එන්න අපි කතා කරමු මේ සුවිශේෂි නඩුව හා තීන්දුව  ගැන.



Monday, March 5, 2018

වාරණය කලත් අමතක නොකලයුතු ‘‘දුටුගැමුණු‘‘

ශ්‍රී ලංකේය සිනමාවට අලුත් බලාපොරොත්තුවක් එක්කරමින් ‘‘ගජමෑන්‘‘ ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටය නොබෝ දිනකින් රිදි තිරයේ රැගුම් පෑමට නියමිතයි. හැල හැප්පීම් අනේක බාධා මැද දශක 7ක් ගලා ආ සිංහල සිනමාවේ තවත් අවාසනාවන්ත කතාවක් කාටුන් චිත්‍රපට සමග බැදි තිබෙනවා.
අද ජනේලයෙන් දිග හැරෙන්නේ,
එක් දිනක් පමණක් තිරගත වීමට වරම් ලද ලංකාවේ පලමු කාටුන් වෘතාන්ත චිත්‍රපටය
‘‘දුටුගැමුණු‘‘ චිත්‍රපටය ගැනයි.



Thursday, February 15, 2018

වීදුරුවක්ද? කණ්නාඩියක්ද? නැත්තම් දෙකමද?

 සැකකරුවන්ගෙන් ප්‍රශ්න කාමර වල සවිකර ඇති විශේෂ වීදුරු වර්ගයක්  ඔබ දැක ඇති. විදෙස් චිත්‍රපටි නරඹන ඔබට මෙය අලුත් දෙයක් නෙවෙයි. සැකකරුට අනුව මෙම වීදූරුව කණ්ණාඩියක්. නමුත් යාබද කාමරයේ සිටින පරික්ෂකයන්ගේ දර්ශනයෙන් මෙය පාරදෘෂ්‍ය වීදුරුවක්. 
කොහොමද මෙහෙම වෙන්නේ?
අපි කතා කරමු! 




Sunday, February 11, 2018

හා....චූ.....ඌ

පොඩි ප්‍රතිශ්‍යාවක් හැදිලා! දවසම කිඹුහුම් යනවා! 
හචූස් හචූස් හචූස්!
මේ අල්ලපනල්ලේ කල්පනාව කලා, 
ඇයි කිඹුහුම් යද්දි මෙහෙම ශබ්දයක් පිට වෙන්නේ කියලා?



Friday, February 9, 2018

සනීපාරක්ෂක තුවා විප්ලවය - Padman

අක්ෂේ කුමාර් රගන නවතම සිනමා අත්දැකිම ‘‘Padman‘‘ චිත්‍රපටය පෙබවාරි 09 එනම් අද දිනයේ සිට තිරගතවිම අරඹන බව ඔබ දන්නවා ඇති. 
මෙහි කතා තේමාව නම්,
ඉන්දියාව තුල විප්ලවීය වෙනසක් කල චරිතයක්!
අනේක බාධා මැද ජයගත් පුද්ගලයෙක්!
තවත් සත්‍ය කතාවක්!