Thursday, February 15, 2018

වීදුරුවක්ද? කණ්නාඩියක්ද? නැත්තම් දෙකමද?

 සැකකරුවන්ගෙන් ප්‍රශ්න කාමර වල සවිකර ඇති විශේෂ වීදුරු වර්ගයක්  ඔබ දැක ඇති. විදෙස් චිත්‍රපටි නරඹන ඔබට මෙය අලුත් දෙයක් නෙවෙයි. සැකකරුට අනුව මෙම වීදූරුව කණ්ණාඩියක්. නමුත් යාබද කාමරයේ සිටින පරික්ෂකයන්ගේ දර්ශනයෙන් මෙය පාරදෘෂ්‍ය වීදුරුවක්. 
කොහොමද මෙහෙම වෙන්නේ?
අපි කතා කරමු! 




Sunday, February 11, 2018

හා....චූ.....ඌ

පොඩි ප්‍රතිශ්‍යාවක් හැදිලා! දවසම කිඹුහුම් යනවා! 
හචූස් හචූස් හචූස්!
මේ අල්ලපනල්ලේ කල්පනාව කලා, 
ඇයි කිඹුහුම් යද්දි මෙහෙම ශබ්දයක් පිට වෙන්නේ කියලා?



Friday, February 9, 2018

සනීපාරක්ෂක තුවා විප්ලවය - Padman

අක්ෂේ කුමාර් රගන නවතම සිනමා අත්දැකිම ‘‘Padman‘‘ චිත්‍රපටය පෙබවාරි 09 එනම් අද දිනයේ සිට තිරගතවිම අරඹන බව ඔබ දන්නවා ඇති. 
මෙහි කතා තේමාව නම්,
ඉන්දියාව තුල විප්ලවීය වෙනසක් කල චරිතයක්!
අනේක බාධා මැද ජයගත් පුද්ගලයෙක්!
තවත් සත්‍ය කතාවක්!