එදිනෙදා ජිවිතයේදි ඇතිවන මාංශ පේශි කැක්කුම් වලින් දැනෙන වේදනාව ගැන ආයි අමුතුවෙන් කියන්න දෙයක් නැනේ. ක්රීඩා කිරිමෙන් හෝ බර වැඩ හා තවත් හේතු නිසා ඇතිවන පේශි වේදනා නිසා දෛනික කටයුතු වලට බාධා ඇතිවනවෙනවා.
පේශි වේදනා ඇතිවූ අවස්ථාවල වේදනාව සමනයට රතු එළියක් සහිත විශේෂිත විදුලි පහනක් භාවිතා කරනවා ඔබ දැක ඇති. මේ එලියෙන් වේදනාව අඩු වෙන්නේ කොහොමද?
සරලව කතා කරමු.