Tuesday, March 13, 2018

කැක්කුම් නස්නා රතු එළි විජ්ජා

එදිනෙදා ජිවිතයේදි ඇතිවන මාංශ පේශි කැක්කුම් වලින් දැනෙන වේදනාව ගැන ආයි අමුතුවෙන් කියන්න දෙයක් නැනේ. ක්‍රීඩා කිරිමෙන් හෝ බර වැඩ හා තවත් හේතු නිසා  ඇතිවන පේශි වේදනා නිසා දෛනික කටයුතු වලට බාධා ඇතිවනවෙනවා. 
පේශි වේදනා ඇතිවූ අවස්ථාවල වේදනාව සමනයට රතු එළියක් සහිත විශේෂිත විදුලි පහනක් භාවිතා කරනවා ඔබ දැක ඇති. මේ එලියෙන් වේදනාව අඩු වෙන්නේ කොහොමද?
සරලව කතා කරමු.



Saturday, March 10, 2018

තක්කාලි එළවලුවක්ද? පලතුරක්ද? - ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්

තක්කාලි නොදැකපු නොදන්න කෙනෙක් නැ.
 ව්‍යාංජන වලට, සෝස් විදිහට වැනි ආකාර කිහිපයකින් අපි තක්කාලි පරිභෝජනය කරනවා. සාමාන්‍ය වහරේ ඇතැමෙක් තක්කාලි එළවලුවක් ලෙසත්, ඇතමෙක් පළතුරක් ලෙසත් සලකනවා. ඇත්තමට තක්කාලි එළවලුවක්ද? පළතුරක්ද?

ඔබ දන්නවාද මේ ගැටලුව ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩු නිමිත්තකටත් පාදක වුනා කියලා.
එන්න අපි කතා කරමු මේ සුවිශේෂි නඩුව හා තීන්දුව  ගැන.



Monday, March 5, 2018

වාරණය කලත් අමතක නොකලයුතු ‘‘දුටුගැමුණු‘‘

ශ්‍රී ලංකේය සිනමාවට අලුත් බලාපොරොත්තුවක් එක්කරමින් ‘‘ගජමෑන්‘‘ ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටය නොබෝ දිනකින් රිදි තිරයේ රැගුම් පෑමට නියමිතයි. හැල හැප්පීම් අනේක බාධා මැද දශක 7ක් ගලා ආ සිංහල සිනමාවේ තවත් අවාසනාවන්ත කතාවක් කාටුන් චිත්‍රපට සමග බැදි තිබෙනවා.
අද ජනේලයෙන් දිග හැරෙන්නේ,
එක් දිනක් පමණක් තිරගත වීමට වරම් ලද ලංකාවේ පලමු කාටුන් වෘතාන්ත චිත්‍රපටය
‘‘දුටුගැමුණු‘‘ චිත්‍රපටය ගැනයි.