Friday, May 18, 2018

ඇන්ටාක්ටිකාවේ තරගෙට ලමයි හදයි!!!

දක්ෂිණ ධ්‍රැවයේ හිමෙන් වැසිගිය කර්කෂ දැවැන්ත ඇන්ටාක්ටික් භූමියේ අයිතිකරුවන් කවුද?
ඇන්ටාක්ටිකාව බෙදාගැනිමට බැරිව ලමයි බිහිකරන්නට වෙරදැරු ජාතින් කවරේද?
 ඇන්ටාක්ටිකාව ගැන රස කතා අහන්න සූජානම් ද?
☺☺☺☺☺




Thursday, May 17, 2018

PET එක හරි, නමුත් Tracer??

මේ ලිපියට වස්තුබීජය වූයේ පසුගිය දා  PET ස්කැනරය සම්බන්දව සෞඛ්‍ය ඇමතිවරයා ඇතුලු පිරිසක්  සිදුකරනු ලැබු ප්‍රකාශ යි. PET  ස්කැනරය මිලදි ගත්තද ‘‘අයිසටෝප්‘‘ සම්බන්දව ගැටලුවක් පවතින බව ඇමතිවරයා සදහන් කලා.
මොකක්ද මේ වර්ණක කතාව? මෙහි වැදගත්කම කුමක්ද?
මේ ගැන සරල සිංහලෙන් ලියන්න හිතුනා.



Wednesday, May 16, 2018

යමහලේ උණුසුමේ පිලිස්සෙන පාන්

පෙරදා සවස මෙට්‍රෝ දුම්රියෙන් යන කල කලකට පසු නොර්වේජියානු මිත්‍රයෙක් හමුවිය.සැප දුක විමසිමෙන් ඉක්බිති නිරායාසයෙන්ම කාලින තොරතුරු කිහිපයක් සංවාදයට මාතෘකා වූ අතර ඉන් මූලික වූයේ මේ දිනවල සබය රත්කරන ගිණිකදු විදාරණයයි.



Tuesday, May 15, 2018

ඩග්ලස් බාඩර් - පාද දෙකම රහිත ගුවන් නියමුවා

පාද දෙකම නැති පුද්ගලයකුට පුලුවන්ද ගුවන්යානා පදවන්න? 
හිත ඇත්නම් පත කුඩාද?