Tuesday, July 31, 2018

ගුවන් යානාවලට ජල ප්‍රහාර!!!

ජල ප්‍රහාරයක් කියලා කිව්ව ගමන් අපිට හිතට එන්නේ එලවලා දාන්න එල්ල කරන ප්‍රහාරයක් කියලා නේ.
නමුත් මේ ජලප්‍රහාරය එල්ල කරන්නේ එලවලා දාන්න නෙවෙයි, සාදරයෙන් පිලිගන්නටයි.
අද  ආකාස කතාව දිගහැරෙන්නේ ඒ ගැනයි.



කොස් මාමා ගේ අමිල මෙහෙවර!


ලක් මාතාවට අමිල මෙහෙයක් ඉටුකල කොස්මාමා නොහොත් ආතර් වී දියෙස් 
මහතාගේ අදට යෙදෙන,  58 වැනි ගුණඅනුස්මරණය වෙනුවෙන්
එතුමාගේ සත්ක්‍රියාව පිලිබදව තබන සටහනකි මේ!

Monday, July 30, 2018

අසරණ ජර්මනියට චොකලට් ප්‍රහාරයක්!

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු මතුවු අනුවේදනීය කතාන්දරයක් ගැනයි අද ලිපිය දිගහැරෙන්නේ!


Saturday, July 28, 2018

සිංහල සිනමාවේ ‘‘පලමු වැඩිහිටියන්ට පමණයි‘‘ චිත්‍රපටය!

‘‘දැවෙන විහඟුන්‘‘ බුකිය  දවාලන සමයක්
ලක් සිනමාවේ පලමු වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටය ගැන  කතා කලයුතුයැයි සිතුනා.




Thursday, July 26, 2018

පුරාණ ගර්භණි පරික්ෂණ ක්‍රම

නූතන ගර්භණි පරික්ෂණ ක්‍රම ගැන ජනේලයෙන් මීට පෙර කතා කරලා තියෙනවා යාලුවන්ට මතක ඇති.
අද කතා කරන්න යන්නේ ඈත අතිතයේ වෛද්‍ය විද්‍යාව නොදියුණු සමයේ තිබූ ගර්භණි පරික්ෂණ ක්‍රම වෙතයි.




උදෑසන අවදි කරවා මුදල් සොයමු!

ඔබ උදෑසන ඇහැරෙන්නේ කොහොමද?
එලාම් එක තියලා වෙන්න ඇතිනේ.
නමුත් ඉතිහාසයේ එක්තරා සමයක මිනිසුන් උදෑසන අවදිකරවලා පඩියක් ගන්න රස්සාවක් තිබුනා.
අද දිග හැරෙන්නේ ඒ කතාන්දරයයි!



Wednesday, July 25, 2018

අතුරුදහන් වූ ලෙමුරියා මහද්වීපය

කාලයක් ලොව වැළදගෙන සිටි අතුරුදහන් වූ 
ලෙමුරියාවේ ඇත්ත නැත්ත 
අද ලිපියෙන් දිග හැරෙන්නේ.



Tuesday, July 24, 2018

වැඩ පෙන්නනකං යටත් නොවනු!

එක්තරා ආක්‍රමණයකදි තම ප්‍රතිවාදින් යටත් වෙන් කැමැත්ත පලකලත් තම යුධ යන්ත්‍රයේ වැඩ පෙන්වනකං 
යටත්වෙන්න එපා කියපු අරුම කතාවක් ගැනයි මේ කියන්න යන්නේ.




කන අගුල් වැටෙන්නේ ඇයි? (කනේ කතා-1)

ඔබට විවිධ අවස්ථාවලදි කනේ අවහිරයක්/අගුල් වැටීමක අත්දැකීම ලැබිලා ඇති.
කදු නගිද්දි, ගුවන්යානාවල යද්දි හෝ විවිධ ක්‍රියාකරකම් වලදි දැනුන
කන අගුල් වැටෙන හැටි ගැන සරලව කතා කරමු!


Monday, July 23, 2018

මොංගල් ආක්‍රමණයට හමුවේ අදෘශ්‍යමාන වූ නගරය

මොංගල්වරුන් ගේ ආක්‍රමණ ගැන ජනේලයෙන් පෙර අවස්ථාවලදිත් කතා කරලා තියෙනවා ඔබට මතක ඇති.
අද දිගහැරෙන්නේ 
මොංගල් ආක්‍රමණ හමුවේ අතුරුදහන් වූ රුසියවේ ඇට්ලාන්ටිස් බඳු
කිතෙශ් නගරය ගැනයි.


Friday, July 20, 2018

ඇක්ටිව් කාබන් ගැන ඔබ දැනුවත් ද?

සබන් කෑල්ලේ ෆේස් වොශ් එකට පමණක් නොවන විවිධ කෑම සදහාත් අද විට ඇක්ටිව් කාබන් භාවිතා වෙනවා.
මොනාද මේ ඇක්ටිව් කාබන් කියන්නේ?




Thursday, July 19, 2018

ඇමරිකානු මුද්‍රාවෙන් ඔත්තු බැලු රුසියානුවෝ

 ඇමරිකාව හා රුසියාව විවිධ ක්‍රම භාවිතයෙන් එකිනෙකාගේ ඔත්තු බැලීම සිදුකරන බව ඔබ දන්නවා ඇති.
අද කතාවත් දිගහැරෙන්නේ රුසියාව විසින් ඇමරිකාව පිලිබදව ඔත්තු බැලිමට යොදාගත් අරුම පුදුම ක්‍රමයක් ගැනයි.


Wednesday, July 18, 2018

පක්ෂීන් හමුවේ මිනිසා පරාද වූ සටන - Emu War

මිනිසා හා සත්ත්වයන් අතර ඇතිවූ සටනකදි මිනිසා පරාජයට පත්වූ
 විරල අවස්ථාවක් පිලිබද ඔබ 
දන්නවාද?


Tuesday, July 17, 2018

අභ්‍යවකාශයේ ගගණගාමින් වැඩවර්ජනයේ !

උද්ගෝෂණ වැඩවර්ජන ලංකාවේ අපිට අලුත් දේවල් යැ.
නමුත් අද ලිපිය දිගහැරෙන්නේ අමුතුම වර්ජනයක් ගැන
ඒ අභ්‍යවකාශයේදි ගගණගාමින් වර්ජනයක් කිරිම ගැනයි.


Monday, July 16, 2018

ලෝක යුද්ධයේ සටන් වැදි වලස් සෙබළා

දෙවැනි ලෝක යුද්ධයේ දී මිත්‍ර පක්ෂ හමුදා එක්ව සටන් වැදි අරුම පුදුම වලස් සොල්දාදුවෙක් පිලිබද ඔබ අසා තිබේද?




Saturday, July 14, 2018

වංචාවෙන් දිනන්න හැදූ ඔලිම්පික් කඩුහරඹය!

ඔබ දන්නවාද, ඔලිම්පික් මහා ක්‍රිඩා උළෙලකදි වංචාවක් සිදුකර කඩුහරඹ තරග ඉසව්ව ජයගන්න දැරූ උත්සහයක් ගත් තැනැත්තෙක් ගැන.
මේ ලිපිය දිගහැරෙන්නේ ඒ වංචනික උත්සහය පිලිබදවයි.





Friday, July 13, 2018

කටහඩ වෙනස් කරන හීලියම් !!!

හීලියම් භාවිතා කිරිමෙන් මිනිස් කටහඩ වෙනස් කල විවිධ අවස්ථා ඔයාලා දැකලා ඇති.
හීලියම් වායුවෙන් අපේ කටහඩ වෙනස් වෙන්නේ කොහොමද?
 හඩ වෙනස් කරන්න පුලුවන් හීලියම් වලට විතරද?


Thursday, July 12, 2018

ඒරොප්පේ කූඩැලි වෙදකම

පණම් දෙකක් සොයාගන්න දනක් වතුරේ බැස කූඩැල්ලන්ට ලේ දන් දිදි කරන රස්සාවක්!
තවෙකෙකු සුවපත් කිරිමට තම ඇටමස් ලේ දියකල තවත් එක් වෘත්තිකයන් පිරිසක්
මේ දිග හැරෙන්නේ
ඒරොප්පේ කූඩලු එකතුකරන්නන්ගේ කතාන්දරයයි.



Wednesday, July 11, 2018

හෙලිකොප්ටරයේ වලිග පෙත්ත

හෙලිකොප්ටරයක ප්‍රධාන කැරකෙන පෙත්තට/රොටරයට අමතරව වල්ගයේද 
කුඩා කැරකෙන පෙත්තක්(tail rotor) ඇති බව.
මෙහි කාර්යය කුමක්ද?



ඔස්ටියෝපොරෝසිස් හා කාන්තා ඔබ!

ඔස්ටියෝපොරෝසිස් රෝගය වයස්ගත කාන්තාවන් අතර ඉහල ප්‍රතිශතයකින් දැකිය හැකි රෝගයකි.
ඇයි කාන්තාවන් වැඩිපුර ඔස්ටියෝපොරොසිස් වලට ගොදුරුවන්නේ?
ඔබට, ඔබේ මවට, සොයුරියට හෝ බිරිදට මේ ලිපිය වැදගත් වෙවි.



Tuesday, July 10, 2018

යුගොස්ලාවියාව ලෝක සිතියමෙන් මැකීයෑම

FIFA පාපන්දු කුසලානයේ අවසන් අදියරට එලැබිලා. 
ක්‍රොඒෂියාව අවසන් පූර්ව තරගයට පැමිණිලා.
 ඔවුන්ගේ යාබද රටක් වන සර්බියාවත් තරගාවලියට එක්ව හිටියා.
ඉතින් මේ අල්ලපනල්ලේ මට හිතුනා,
කලක් ලොව වැජබුණු යුගෝස්ලාවියාව ගැන කතා කරන්න.
යුගොස්ලාවියාව බෙදුන හැටි ගැන කතාරන්න.



Friday, July 6, 2018

පාපන්දුවෙන් පැන්න වාර්ගික අර්බුධය - පාපන්දු යුද්ධය

පාපන්දු සංග්‍රාමය ලෝකේම වෙළාගත් සමයක් නොවැ මේ. කවුරු දිනයිද? කවුරු පරදීද? කතා ගොඩයි.
පන්දුවෙන් පමණක් කෙරෙන පාපන්දු සංග්‍රාම අතරේ පාපන්දුවෙන් මතුවුන භූමියේ සංග්‍රාමයක් ගැනයි අද
ලිපිය දිගහැරෙන්නේ.
Football War - පාපන්දු යුද්ධය