Friday, August 31, 2018

මානව රුධිර වර්ගීකරණය දැනුවත්ද?

ඔබේ ලේ වර්ගය මොකක්ද?
A, B, AB, O ලෙසින් ඔබ පිලිතුරු දේවි. ඒ අස්සේ නෙගටිව් පොසිටිව් ත් කියවෙනවා නේද?
රුධිර වර්ගිකරණය ගැන හැකිතරම් සරලව කතා කරන්නයි මේ සුදානම.





Thursday, August 30, 2018

ලංකාව හෙල්ලූ 1615 මහා භූමිකම්පාව..

ගිනිකඳු නැති භූමිකම්පා නැති සුන්දර දිවයිනක් ලෙස ලංකාව ප්‍රකටයි.
නමුදු පරංගි පාලන සමයේදි එනම්,
 ක්‍රි.ව 1615 දී ලංකාව මුහුණ දුන් දරුණු භූමිකම්පාවක තතු ඔබ දැන සිටියාද?




Wednesday, August 29, 2018

ගැලපගොස් දූපත් හී එළු-මිනිස් සටන

ගැලපගොස් දූපත් යැයි කියූ සැනින් මතකයට නැගෙන්නේ යෝධ ඉබ්බන් හා චාල්ස් ඩාවින්ගේ පරික්ෂණ යි.
නමුදු  මේ විශේෂ දූපත් හී මිනිසුන් හා සතුන් අතර ජෛව විවිධත්වය රැක ගැනීමේ නාමයෙන් සටනක් පැවැති බව?



Tuesday, August 28, 2018

හෙන්රි පීරිස් (පුනරුද නගරයේ පුරාවත)

පානදුර පුරහල භූමියේ ගාලූ පාර අන්තයේ මදක් ඉදිරියට නැමුණු පුද්ගලයකුගේ ප්‍රතිමාවක් ඔබ දැක ඇති. මේ පුද්ගලයා කවුරුන්දැයි ඔබ දන්නවාද?



Monday, August 27, 2018

මාරි ඇන්ටොනෙට් අපහරණය හෙවත් පාන් නැත්තම් කේක් කාපල්ලා!

පාන් නැත්තම් කේක් කාපල්ලා!
ලොව ප්‍රකටම ප්‍රකාශයක් කිවහොත් නිවැරදියි.
මරණයෙන් වන්දි ගෙවූ මාරි ඇන්ටොනෙට් ඇත්තෙන්ම මෙම ප්‍රකාශය සිදුකර ඇත්ද?
එන්න අපි සොයා යමු!




Wednesday, August 22, 2018

Game of Thrones vs Wars of the Roses

ලොව පුරා ජනප්‍රිය වූ Game of Thrones කතා මාලාව ගැන අමුතුවෙන් හැදින්වීම් කරන්න අවශ්‍ය නැ.
 Game of Thrones කතාමාලාවට අාභාෂය ලත් මහපොලවේ ඇත්තටම සිදුවු සිවිල් යුද්ධ මාලාවක් ගැන ඔබ දැනසිටියාද?
ගිණි පිබින මකරුන් හෝ සොම්බි මළ හමුදාවක් හමුනොවුනත් පවුල් අතර සිංහාසනය වෙනුවෙන් ඇතිවන ගැටුම මනාවට මෙම කතාන්දරයෙන් පිලිබිඹු වෙනවා.
එහෙනම් පටාන් ගමු!
Wars of the Roses




Tuesday, August 21, 2018

ගවයන් වමාරා කන්නේ ඇයි?

ඔබ ගවයෙකු නිරික්ෂණය කලහොත් නිතරම සපමින් සිටිනු දැක ඇත.
ගවයන් ආහාර වමාරා කන බවද ඔබ අසා ඇති.
අද ලිපිය දිග හැරෙන්නේ මේ කාරණාව සම්බන්දවයි.





Monday, August 20, 2018

Korean Air Lines 007 මගී ගුවන්යානාව බිමහෙලීම ( සීතල යුද්ධයේ කතා)

වසර තිස් පහකට පෙර දිනයක්!
ක්‍රි.ව 1983 සැප්තැම්බර් 01 වැනි දා!
දකුණු කොරියාවේ සෝල් නුවර බලා ගමන් කරමින් සිටි 
Korean Air Lines  007 මගී ගුවන්යානාවට
ගුවනේදි නොසිතූ ඉරණමකට මුහුණදීමට සිදුවිය.




Sunday, August 19, 2018

ජිම් පප්පා අරිෂ්ඨ කල්දේරමට වැටුන හැටි!

‘‘ඇවිල්ලා ඇවිල්ලා රෝමන් කාරයෝ ඇවිල්ලා
වරෙල්ලා වරෙල්ලා අරිෂ්ඨ ටික බොන්න වරෙල්ලා‘‘

හිමිදිරි උදෑසනින්ම පප්පා ගමේ අපි කවුරුත් අහන්න ආසම දේ;
රෝමන් කාරයෝ ඇවිල්ලා!




Friday, August 17, 2018

හිට්ලර්ව රැවටූ මියගිය සෙබළා!

දෙවැනි ලෝක යුද්ධයේ එක්තරා වැදගත් සටනකදි නාසීන් මුළාකල අරුම මෙහෙයුමක් ගැනයි අද ලිපිය දිගහැරෙන්නේ!




Thursday, August 16, 2018

මධ්‍යධරණි මුහුද හිඳවන ජර්මානු සැලැස්ම - Atlantropa

මධ්‍යධරණි මුහුදේ වේලී බැඳ, මුහුදු ජල මට්ටම බස්සවා නව භූමියක් නිර්මාණය ඇතුලු දැවැන්ත 
ඉන්ජිනේරු ව්‍යාපෘතියකට සැලසුම් නිර්මාණය වූ බව ඔබ දන්නවාද?



Wednesday, August 15, 2018

සීතල යුද්ධය ගිණියම් කල U2 සිද්ධිය

1960 මැයි 01 වැනිදා!
සෝවියට් රුසියාව අතිඋත්කර්ෂවත් ලෙස කම්කරු දිනය සමරන මොහොතක්!
පෙළපාලි විවිධ සංදර්ශණ රැසක්!
මේ අතරතුර රහසින්ම රුසියානු ගුවනේ සරන ඇමරිකානු යානාවක්!
එය සොයාගිය රුසියානු මිසයිලයක්,
සීතල යුද්ධයේ කාලගුණය
උණුසුම් කරමින් පුපුරා යයි! 



Tuesday, August 14, 2018

සැමියා පරපෝෂිතයෙකු වූ කල!

ඔබේ සැමියා ඔබ යන හැම තැනකම ලගින්ම ඔබ සමග ඉන්නවානම්? 
ඔබ සිරුරට බද්ධ වී ඔබ සමීපයේ සිටිනවානම්? 
ඔබ කැමතිද?



Monday, August 13, 2018

අහස,ජලය ජයගත් සැබෑ මහාචාර්ය කැල්කියුලස්!

ටින් ටින් කතා මාලාවේ මහාචාර්ය කැල්කියුලස් ඔබ හොදින්ම හඳුනන චරිතයක් බව නිසැකයි. ටින්ටින් ගේ හොදම මිතුරෙක් වන කැල්කියුලස් විෂය ක්ෂේත්‍ර ගණනාවක ප්‍රාමාණිකයෙකි. මදක් බිහිරි ය. 
නමුදු ඔහු අතින් එලිදුටු නව නිපැයුම් බොහෝය.
මහචාර්ය කැල්කියුලස් චරිතයට පාදක වූ සත්‍ය පුද්ගලයකු
 සිටින්නට ඇතැයි ඔබට කවදා හෝ සිති ඇත්ද?



Friday, August 10, 2018

අහස පාට මාරු කරන හැටි

දවල්ට නිල් පාටින් දිස්වන අහස
සවස් යාමයේදි තැඹිලි රතු පාටින් දිස්වෙනවා ඔබ දැක ඇති.
අහස පාට මාරු කරන්නේ කොහොමද?



Adidas Vs Puma සටන

අඩිඩාස් හා පූමා යන ප්‍රකට සන්නාම දෙක අතර වසර ගනනාවක සිට පවතින තරඟය හුදෙක්මවෙළදපොල සීමාව ඉක්මවූවකි.
එකම පවුලෙන් බිහිවූ මෙම සන්නාම ගමක්ද බෙදා වෙන්කල බව ඔබ දන්නවාද?
අද ලිපිය ඒ ගැනයි!



Thursday, August 9, 2018

ප්‍රතිජීවක ඖෂධ (antibiotic) පිලිබද ඔබ දැනුවත්ද?

රෝගී වූ අවස්ථාවක ඔබත් ඇන්ටිබයෝටික් භාවිතා කරන්නට ඇති.
ඇන්ටිබයෝටික් යනු මොනාද?
ඔබත් හිතුමතේ ඇන්ටිබයෝටික් ගන්නවාද?


Tuesday, August 7, 2018

ගම් ටේප් වලින් ගුවන්යානා ඇලවීම (ඡායාරුවක කතාවක්)

සමාජජාල හරහා වේගයෙන් හුවමාරු වු පහත ඡායාරුව බලන්න.
ගුවන්යානා කාර්මිකයෙකු මගී ගුවන්යානාවක එන්ජින් වැස්මේ ගම් ටේප්  අලවන අයුරු.
 මෙවැනි දසුනකින් යානාවේ මගීන් තුල නිරායාසයෙන්ම තිගැස්මක් ඇතිවිවෙනවා.
ඇයි ගුවන්යානාවකට මෙසේ ටේප් යොදන්නේ?
මේ කරන්නේ හරි වැඩක්ද?



සිලිකා ජෙල් (silica gel)

විවිධ අසුරණ තුල අඩංගු වන සුදු පැහැති සිලිකා ජෙල් බෝල ඔබට අලුත් දෙයක් නෙවෙයි.
නමුත් සිලිකා ජෙල් වල කාර්යය ගැන දැනුවත්ද?



Monday, August 6, 2018

ලංකාවේ දඩයමේ ගිය ලෝක යුද්ධ නිමිත්ත!

1914 ජූනි 28 දිනයයි! ගිම්හාන සෘතුවේ උණුසුම් දිනයකි! ආච්ඩියුක් ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් හා බිරිඳ සොෆියා සරායෙවෝ වෙත ලගාවෙත්ම ජනයාගේ ජයගෝෂා හඬින් මෙන්ම බෝම්බ ප්‍රහාරයකින්ද පිළිගැනින. වාසනාවට එයින් මිදුන ද ඉදිරි කාලය සුබනොවන බවනම් සක්සුදක් සේ පැහැදිලිය. 




Saturday, August 4, 2018

ගොන්පොර සටන්කරු(ඡායාරුවක ඇත්ත කතාව)

මේ ෆේස්බුක් හා විවිධ සමාජ ෆෝරම්ස් වල ශෙයා වූ ඡායාරුවක්. 
ඔබත් මෙය දැක ඇති.
සත්ත්ව අහිංසාව ගැන කියවෙන ඡායාරුවක් ලෙස බුකිය අර්ථකතනය කල මෙම ඡායාරුව පිටුපස කතාව සොයා යන්නට සිත්විය.



Thursday, August 2, 2018

නැපෝලියානු යුද්ධයෙන් බිහිවූ ටින් කෑම

එදිනෙදා කන ටින්කෑමේ උත්පත්ති කතාව අහලා තියෙනවාද?
ටින්මාලු ගැන දැනුවත්ද? ගෙදරදිම හදාගන්න දන්නවාද?
එකි මෙකි නොකි කතා ගොඩක් එක්ක අද ලිපිය මෙසේ දිග හැරේ!



Wednesday, August 1, 2018

කාන්තා උපත් පාලන කොපු (Female condoms)

කොන්ඩම් කියපු ගමන් ඔබ දන්නේ පිරිමින් පලදින උපත් පාලන කොපු නේ. නමුත් කාන්තාවන්ටත් පැලදිය හැකි උපත්පාලන කොපු විශේෂයක් තියෙනවා.
අද මෙඩි බ්ලොග් එක ඒ ගැනයි.