Tuesday, September 18, 2018

මෙරි සෙලෙස්ත් (mary celeste) භූත නැවක්ද?

ක්‍රි.ව 1872 දෙසැම්බර් 05 වැනිදා.
අත්ලාන්තික් සාගරයේ යාත්‍රාකරමින් තිබූ දේ ග්‍රාසියා නම් නෞකාවේ නැවියන් පිරිසක් අැසෝර් දූපත් සැතපුම් 400ක් ඔබ්බෙන් පාවෙමින් තිබූ යාත්‍රාවක් නිරික්ෂනය කලේය.
රුවල් නංවා තිබුනද කිසිදු ප්‍රතිචාරයකින් තොරව පාවෙමින් තිබුණු එම යාත්‍රාව වෙතට දේ ග්‍රාසියා නෞකාව ලගාවිය. මෙරි සෙලෙස්ත් ලෙස හදුනාගත් මෙම නෞකාවේ කිසිවෙකුත් සිටියේ නැත.
මාස ගානනකට සැහෙන්න ආහාර හා ජලය යාත්‍රාවෙන් හමුවූ අතර  ගැටුමක් හෝ  කැරැල්ලක් වූ බවටද සලකුනක් නොවීය. 
යාත්‍රාවේ සිටි පිරිසට සිදුවූයේ කුමක්ද?
වසර 136ක් මුළුල්ලේ ජනමන කැළඹු මෙරි සෙලෙස්ත් අභිරහස සොයා යමු!



Tuesday, September 11, 2018

ලෝක බලතුලනය හෙල්ලූ ‘‘සූවස් අර්බුදය‘‘

 සූවස් ඇළ පෙර-අපරදිග සම්බන්ධ කරමින් ලෝක ගමනාගමනයේ සංධිස්ථානයක් සනිටුහන් කලේය.
වරක් තම සතපහ වෙනුවෙන් සටන්වැදි
සාම්ප්‍රදායික යටත්විජිත බලවතුන් දෙවැනි පෙළට ඇදදැමීමට
අජිවි ඇළ සජිවිව දායක විය.
ලෝක දේශපාලන භූ සිතියම වෙනස්කල
සූවස් ඇළ අර්බුදය!
මේ දිග හැරෙන්නේ ඒ කතාවයි.




Sunday, September 9, 2018

එවරස්ට් තරණයේ මංසලකුණු වූ මමි සිරුරු!

මුහුදු මට්ටමේ සිට උසම කන්ද වන එවරස්ට් කන්ද තරණයට එතෙක් මෙතෙක් උත්සහා දැරූවෝ බොහෝය. ඇතැමෙක් තම තරණය වීර වික්‍රමයක් ලෙස ඉතිහාස පොතේ සනිටුහන් කරද්දි, හිමගිරෙහි සැඟවුණු පිරිසද අතිවිශාලය. අංක ගණිතයෙන් කොපමණදැයි කිසිවෙකු නොදත් පිරිසක් අදත්  එවරස්ට් ගිරිදඹෙහි සැතපී ඇත. 
ඔවුන් මියගියද, අදටත් කදු ශිඛරය තරණයට වෙර දරන පිරිස් වෙත මංසලකුණු තබන බව
ඔබ දන්නවාද?



Monday, September 3, 2018

වියට්නාම යුද්ධයේ තුරුම්පුව - ස්කොප්ප ආසියා!

වියට්නාම යුද්ධයේදි ඇමරිකානු සෙබළුන් අවියක් ලෙස
 ස්කෝප්ප ආසියා භාවිතා කල බව ඔබ දැන සිටියාද?