Thursday, November 15, 2018

සුළඟ අප රැගෙන යාවි / The wind beneath us

හුරු කතාවක නුහුරු පැතිකඩක් පිළිබිඹූ කරමින් නුදුරු දින තිරගත වීමට නියමිත නුවන් ජයතිලක ගේ ’සුළඟ අප රැගෙන යාවි’’ සිනමා සිත්තම පිලිබදව ඔහු සමග පිළිසදරක යෙදීමට සිත්විය.