Friday, June 30, 2017

රුසියානු ඔත්තුකාරියකට පෙම්බැදි අයින්ස්ටයින්

ඇල්බට් අයින්ස්ටයින්, ලෝ ප්‍රකට විද්වතෙක්. ලොව අලුත්ම මානයකට ගෙනගිය පුද්ගලයෙක්. නමුත් කොච්චර බුද්ධිමතෙක් උනත්, දැනුම තිබුනත් ආදරය ලග බොළද වෙන අවස්ථා තියෙනවා. අයින්ස්ටයින් සම්බන්දවත් ඒ වගේම රහසක් තියෙනවා.




Tuesday, June 27, 2017

ලොව පලමු බැටරිය, බැග්ඩෑඩ් බැටරියද?

විද්‍යුත් බැටරි නැතිනම් විද්‍යූත් කෝෂ අද නැතුවම බැරි දෙයක්. වෝල්ටාගේ සරල කෝෂයෙන් බැටරි තැනිල්ල පටන් ගත්තා කියලායි බොහෝ දෙනා දන්නේ. නමුත් එයට බලපෑමක් කරන පුරාවිද්‍යාත්මක භාණ්ඩයක්
ඉරාකයෙන් සොයාගත්තා.




Monday, June 26, 2017

ඇට නැති දිවේ මෙම වගතුග දැන සිටියාද?

දිව කොච්චර වැදගත්ද කියලා ආයි කියන්න ඕනා නැනේ. කෑම කන්න, රස දැනෙන්න උපකාර වන දිවේ මෙම තතු ගැන ඔබ දැන සිටියාද?



Sunday, June 25, 2017

Fidget spinner උන්මාදය

මේ දවස්වල සමාජජාල වෙබ් අඩවි සියල්ලකම පාහේ fidget spinner ගැන කතා කරනවා දකින්න පුලුවන්.
මොකක්ද මේ fidget spinner කියන්නේ??



Friday, June 23, 2017

රුධිරය දහඩිය සමග පිටවීම

දහඩිය දැමීම සාමාන්‍යයි.
නමුත් දහඩිය සමග රුධිරය පිටවීම නැතිනම් ලේ දහඩිය දැමිම ගැන ඔබ දන්නවාද?


Wednesday, June 21, 2017

හෙම්බිරිස්සාවට, රස දැනිම අඩුවෙන්නේ ඇයි?

සෙම්ප්‍රතිශ්‍යාව හැදුනාම, රස දැනිමේ අඩුවක් ඔයාලාටත් දැනිලා ඇති.
මෙහෙම වෙන්නේ ඇයි?



Tuesday, June 20, 2017

වාතයෙන් දුවන කාර් - AIRPod

ලෝක බලශක්ති අර්බුදය හේතුවෙන්, ඛනිජතෙල් වලින් බැහැර ශක්තිප්‍රභව සොයායැමට ලොවම උනන්දු වෙලා. එහි ප්‍රතිපලයක් ලෙස බැටරිබලයෙන්, සූර්යබලයෙන් ධාවනය වන රථ කරළියට එන්නේ. මේ කියන්න යන්නේ එවැනි අලුත් නිර්මාණයක්.
මේ කාර් දුවන්නේ වාතයෙන්


Monday, June 19, 2017

අමරණීය සංගීත කණ්ඩ වතගොත

බටහිර චිත්‍රපටයක්, වැඩසටහනක්   නැරඹිමේදි  බටහිර
 සංගීතයේ විවිධ සංගීත කණ්ඩ අැහිලා ඇති. ඒවා ඔයාලාගේ හිතේ තැම්පත් වෙලා ඇති. නමුත් බොහෝ සංගීත කණ්ඩ වල නම් පවා නොදන්නවා ඇති. මේ නිසා රිදි තිරයට, රූප පෙට්ටියට නැතිවම බැරි සංගීත කණ්ඩ කිහිපයක වතගොත ගෙනඑන්නයි මේ සුදානම.




Friday, June 16, 2017

පාරවල් නෑ, කාර් නැ, බෝට්ටු විතරයි...

මේ වැනිසිය නෙවෙයි. සාමාන්‍යයෙන් ජල නගරයක් කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ වැනිසිය. නමුත් මේ කියන්න යන්නේ පුංචි වැනිසිය ගැනයි.



ප්‍රතිජීවක ප්‍රතිරෝධි සූපර්බග්(Superbug) ව්‍යසනය

බැක්ටිරියා අපිට අලුත් දෙයක් නෙවෙයි. බැක්ටිරියා ඇතිකරන රෝගත් අලුත් දේවල් නෙවෙයි. ලෙඩක් හැදුනොත් ප්‍රතිජිවක/ඇන්ටිබයෝටික් බොනවා. එතකොට හරිනේ. නමුත් අනාගතයේදි අද බාවිතා කරන ප්‍රතිජිවක වැඩක් නැති වේවිද?



Thursday, June 15, 2017

රෝගින් වෙනුවෙන් පේටන්ට් බලපත්‍රය අතහැරි මිනිසා

පෝලියෝ නැතිනම් බාලක පක්ෂගාතය රෝගය ගැන මිතුරන් අහලා ඇති. පෝලියෝ රෝගින් ගේ සුවය උදෙසා ලැබෙන්නට තිබූ බිලියන ගනනක මුදල් අතහැරලා රෝගින් වෙනුවෙන්ම කැපවුණු මනුලොව දෙවියෙක් ගැනයි මේ ලිපිය දිගහැරෙන්නේ.





ගසක් අත්අඩංගුවට ගෙන විලංගු දමයි!!!

වැරදිකාරයෙක් අත්අඩංගුවට ගැනිම සාධාරණයි. නමුත් පාකිස්ථානයේ එක්තරා ගසක් අත්අඩංගුවට ගෙන වසර 100කට වඩා වැඩි කාලයක් විලංගු දමා තිබෙනවා.
අත්අඩංගුවට ගැනිමට මොකක්ද මේ ගහ කරපු වරද?




Wednesday, June 14, 2017

පිරිමින්ටත් පියයුරු පිළිකා හැදෙනවාද?

පියයුරු පිළිකා බොහෝවිට කාන්තාවන් අතර තමයි දක්නට ලැබෙන්නේ. නමුත් පිරිමින්ටත් පියයුරු පිළිකා හැදෙන්න පුලුවන් කියලා දන්නවාද? 
දැනගත්තාට පාඩුවක් නැ....


Tuesday, June 13, 2017

අත් බෙහෙත් නොව නිසි බෙහෙත් කලයුතු ‘‘කුරුලෑ‘‘

කුරුළෑ, යුවතියන්ගේ ගතට වඩා හිතට වද දෙන රෝගයක්.
කුරුළෑ යනු මොනවාද?
කුරුළෑ ආවොත් මොකද කරන්නේ?



Monday, June 12, 2017

පිලිකා ප්‍රතිකාර හා කොන්ඩය හැලීම

පිළිකාව, බොහෝ දෙනෙක් කතා කරන්න අකමැති මාතෘකාවක්. නමුත් කතා නොකර බැරි මාතෘකාවක්. මේ ලිපිය ලියන්න හේතු වුනේ  පිළිකා ප්‍රතිකාර නිසා ඇතිවන අතුරු ආබාධයක් ගැන  මිතුරෙක් අහපු පැණයක් නිසයි. Chemotherapy ප්‍රතිකාරය ගැන මෙම ලිපියෙන් සරලව කතා කරන්න බලාපොරොත්තු වෙනවා.




Sunday, June 11, 2017

ඉක්මනින් Google කරන්න කෙටි ක්‍රම

Google search, අපිට කොහෙත්ම අලුත් දෙයක් නෙවෙයිනේ.  පහසුවෙන් ගූගල් වලින් ඔබට අවැසි නිවැරදිම සර්ච් රිසාල්ට් ලබාගන්න උපදෙස් කිහිපයක් මෙන්න.



Wednesday, June 7, 2017

HIV සුව වූ පලමු මිනිසා

 HIV/AIDS, නම ඇහෙනකොටත් ගොඩක් දෙනෙකුගේ සිතේ බයක් ඇතිවන රෝගයක්. බෙහෙත් නැති රෝගයක් කියලයි ප්‍රසිද්ධ. 
නමුත් HIV/AIDS රෝගයෙන් සුව වූ පුද්ගලයෙක් ඉන්නවා.
කවුද ඒ???



Tuesday, June 6, 2017

න්‍යෂ්ඨික ලෝක යුද්ධය වැලැක්වූ මුහුද යට තුන්කොන් සටන

සීතල යුද්ධය අතරතුර ඇතිවෙන්නට ගිය න්‍යෂ්ඨික යුද්ධයක් වැලැක්වීම සදහා මුහුද යට මතවාදි සටනක් සිදුකල එක්තරා වීරවරයකු ගැනයි මේ ලිපිය දිගහැරෙන්නේ.



Monday, June 5, 2017

Pregnancy Test | ගර්භණිභාවය පරික්ෂා කිරිම

මීට පෙර බ්ලොග් එකේ උපත් පාලනය ගැන දීර්ඝ ලෙස කතා කරා මිතුරන්ට මතක ඇති. ඉතින් මේ පාර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ යම් තැනැත්තියක් ගර්භණී දැයි දැනගන්නට සිදුකරන පරික්ෂණ (Pregnancy Test) ගැනයි.  බර බර  විද්‍යාත්මක වදන් හැකිතාක් අඩු කරලා සරලව මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.


Saturday, June 3, 2017

එඩිසන් ගේ අවසන් හුස්ම

විදුලි බුබුල ඇතුලු නව නිපැයුම් විශාල සංඛ්‍යාවක් ලොවට දායද කල ‘‘මෙන්ලෝ උයනේ මායාකරු‘‘ තෝමස් අල්වා එඩිසන් ගේ අවසන් හුස්ම පොද ගබඩා කර තිබෙනවා කිව්වොත් ඔයාලා පුදුම වේවි.


Thursday, June 1, 2017

ලොක් නැති, දොරවල් නැති, හොරු නැති අපූරු ගමක්

අපි ගෙදරකට දොරක් දාන්නේ ආරක්ෂාවට නේ. නමුත් දොරවල් නැති ගමක් තියනවා කිව්වොත් ඔයාලා විස්වාස කරනවාද? ඒ මදිවට මේ ගමේ බැංකු වලටත් දොරවල් නැ....
පුදුමයි නේද?
එන්න යමු ඒ පුදුමාකාර ගමට....