Wednesday, August 17, 2016

ඔලිම්පික් කොඩියට වර්ණ තෝරපු හැටි...

ඔයාලා හැමෝම දන්න ඔලිම්පික් වළලු වලට වර්ණ තෝරපු ආකාරය ගැනයි අද ලිපිය.







වර්තමානයේ භාවිතා කරන ඔලිම්පික් කොඩිය නිර්මාණය කරන ලද්දේ 1914 වසරේදි පියරේ කුබර්ටින් මහතා  විසිනුයි.



මෙහි දැක්වෙන වලලු 5න් ලෝකයේ තියන මහද්විප 5 නිරුපණය කෙරෙනවා.

ඔලිම්පික් කොඩියේ වළලු  නිල්,කහ, කලු, කොල, රතු වර්ණයන්ගෙන් සමන්විත වන අතර පසුබිම සුදු වර්ණයෙන් සමන්විතයි.  මෙම වර්ණ වලින් එකක් හෝ ලොව ඕනැම රටක ජාතික කොඩියකින් හමුවනවා. එම නිසායි මෙම වර්ණ වළලු සදහා තෝරාගත්තේ.

ප්‍රථම වතාවට ඔලිම්පික් තරගාවලියක් සදහා ඔලිම්පික් කොඩියක් භාවිතා කරනු ලැබුවේ 1920 වසරේදි  බෙල්ජියමේ ඇන්ට්වර්ප් හි පැවැති ඔලිම්පික් උලෙල වෙනුවෙනුයි.
  

2 comments: