Monday, August 1, 2016

බ්‍රහස්පති මත පෘථිවිය මෙන් තුන්ගුණයක් විශාල කුනාටුවක්



 සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලොව වන බ්‍රහස්පතිගේ වායුගෝලයේ පෘථිවිය මෙන් තුන් ගුණයක් විශාල සුලි කුනාටුවක් හටගෙනඇති බව ඇමරිකා හා එංගලන්ත විද්‍යාඥයින් විසින් කල පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.

මෙම කුනාටුවේ උෂ්නත්වය සෙල්සියස් අංශක 1500 පමණ වන බවද, අධෝරක්ත දුරේක්ෂ ඇසුරින් ගනනය කර ඇත.


No comments:

Post a Comment