සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලොව වන බ්‍රහස්පතිගේ වායුගෝලයේ පෘථිවිය මෙන් තුන් ගුණයක් විශාල සුලි කුනාටුවක් හටගෙනඇති බව ඇමරිකා හා එංගලන්ත විද්‍යාඥයින් විසින් කල පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.
මෙම කුනාටුවේ උෂ්නත්වය සෙල්සියස් අංශක 1500 පමණ වන බවද, අධෝරක්ත දුරේක්ෂ ඇසුරින් ගනනය කර ඇත.
No comments:
Post a Comment