Wednesday, December 21, 2016

මොකක්ද මේ EAC ??

ඔයාලා දැකලා ඇති සමහර භාන්ඩ මත කලු අකුරින් EAC කියලා සදහන් කරලා තියනවා.
මොකක්ද මේ EAC කියන්නේ?






EAC කියන අකුරු වල තේරුම තමයි, EurAsian Conformity කියන එක. මෙම ලකුණ හදුන්වා දෙන ලද්දේ 2013 වසරේ අගෝස්තු මාසයේ සිටයි.



මෙම සලකුණ දරන භාණ්ඩ/නිෂ්පාදන, යුරේෂියානු රේගු සංගමය පනවා ඇති විවිවිධාන වලට අනුකුල විම නිසා තමයි මෙම ලකුණ ලැබිලා තියෙන්නේ.

යුරේෂියානු රේගු සංගමයට රැසියාව, බෙලරුසියාව, කිර්ගිස්ථානය,කසකස්ථානය හා අර්මේනියාව යන රටවල් ඇතුලත් වෙනවා. 



No comments:

Post a Comment