Monday, May 16, 2016

‪සෙනසුරුගේ හැඩ සෙවූ විදුපහනක් නිවි යයි‬

සෙනසුරු ග්‍රහලොව සතු වළලු සොයාගැනිමට මූලික වූ විද්‍යාඥයින්ගේ කන්ඩායමේ සාමාජිකයෙකු වූ ඇන්ද්‍රේ බ්‍රාහික් මහතා වසර 73ක් ආයු වළදා අභාප්‍රාප්ත වී ඇත.




ප්‍රංශ ජාතිකයෙකු වන එතුමා 1984 දි සෙනසුරු වළලු නම් තැබිමේදිද මුලිකත්වය ගත් බව අතර, විද්‍යාව ජනතාව අතර ගෙනයාමට මහත් උත්සහයක් ගත් පුද්ගලයෙකි. එතුමා වරක් science could make the eyes of small children light up ලෙස කල ප්‍රකාශයෙන් එතුමාගේ උත්සහය පිලිබිඹු වේ.



මෙතුමන් විසින් කල මෙහෙය සිහිවනු වස් 1990 වසරේදි ග්‍රහක අංක 3488, බ්‍රාහික් ග්‍රාහකය ලෙස නම්කරන ලදි.


- රොෂින් ප්‍රනාන්දු

No comments:

Post a Comment