Saturday, May 28, 2016

ඇයි අපිට ඇහිබැම ඕනා?

හිතලා තියනවාද ඇයි අපිට ඇහිබැම අවශ්‍ය කියලා?





ඇහිබැම පිහිටා ඇති නිසා නලලේ සිට පහලට ගලා එන දහඩිය ඇසට 

පතිතව විම වලකා ඇස දෙපසින් ගලා යෑමට සලස්වයි.


මේ නිසා ඇස ආරක්ෂා වේ. එමෙන්ම වැසි අවස්ථාවලදි මෙන්ම ද්‍රව 

ගලා එන අවස්ථා වලදි ඇස ආරක්ෂා කරනුයේද ඇහිබැම මගිනි.


- රොෂින් ප්‍රනාන්දු 

No comments:

Post a Comment