Monday, May 9, 2016

මමි වලට නම වැටුන හැටි

ඇයි මමි (MUMMY) වලට ඒ නම වැටුනේ?





නිවැරදි පිලිතුර මෙසේය. පර්සියානු බසින් mum යනු ඉටි යන වදනට අරුත් දෙයන පදයකි. මමිකරනයේදි 

සිරුර ආවරණයට ඉටි බාවිතා කරයි. මමි යන වදන එයිනි බිදි ආවකි.


-රොෂින් ප්‍රනාන්දු

No comments:

Post a Comment