Tuesday, May 31, 2016

සර්ඩිනියා මුහුදේ භූත සබ්මැරිනයක්.....


දෙවැනි ලෝක යුද්ධ සමයේදි අතුරුදහන් වූ බ්‍රිතාන්‍ය සබ්මැරිනයක සුන්බුන්, ඉතාලියේ සර්ඩිනියා දූපත අසල මුහුදේදි සොයාගැනිමට සමත්ව ඇත.


HMS P311 හදුන්වන මෙම සබ්මැරිනය ගැන අවසන් වරට වාර්තාව 

ඇත්තේ 1942 වසරේ දෙසැම්බරයේදි වන අතර, මධ්‍යධරණි මුහුදේ ඇති 
 අක්ෂ පක්ෂ නෞකා විනාශ කිරිමේ Operation Principle නම් මෙහෙයුමට සහභාගි විමේ  අරමුනින් මෙය අවසන් වරට භාවිතාව ඇත.

 එවකට මෙහි කපිතාන් ලෙස කටයුතු කල කමාන්ඩර් රිචඩ් කේලි මහතා, දෙවැනි ලෝක යුධ සමයේ සිටි දක්ෂතම සබ්මැරින කපිතාන්වරයෙකි. ඔහුව Deadeye Dick යන අන්වර්ථ නාමයෙන් පවා හදුන්වයි.

ඉදිරි පරික්ෂණ කටයුතු වලදි තවත් තොරතුරු හෙලිවනු ඇත.

- රොෂින් ප්‍රනාන්දු.



 

No comments:

Post a Comment