Monday, May 9, 2016

මේ පලමු ශාක භක්ෂක මුහුදු උරගයාද?


අදින් වසර මිලියන 242 පමණ අතිතයේ ජීවත් වූ බවට සැලකෙන කිබුලකුගේ ශරිර ප්‍රමාණයට සමාන ශාක භක්ෂක මුහුදු උරගයකුගේ පොසිලයක් හමුව තිබෙනවා.


Atopodentatus නමින් නම්කර ඇති මෙම ජිවියාට අයත් පොසිලය හමුව ඇත්තේ චිනයෙ කල ගවේෂණයකිනි. මිටියක් වැනි හිඩක් සහිත වන අතර එය මුහුදු පැලැටි ආහාරයට ගැනිමට ඇති අනුවර්ථනයක් බවයි විද්‍යාඥයින් සදහන් කරන්නේ.
ශාක භක්ෂක මුහුදු උරගයින් ඉතාම දුලභ වන අතර, මෙම පොසිලය මෙතෙක් සොයාගත් පැරණිතම පොසිලය බව වාර්තාවේ


- රොෂින් ප්‍රනාන්දු.

No comments:

Post a Comment