Thursday, May 19, 2016

ඡායාරුවක ඇත්ත දැනගමු.


පසුගිය දිනවල පහත ඡායාරූපය ෆේස්බුක් වල ශෙයා වුනා. මේක සමහරුන් හැදින්වූයේ භූගත ගංගාවක විවාරයක්, දිය සුලියක් වගේ විවිධ අර්ථ ගන්වමින්. නමුත් මේක ඒ කිසිවක් නෙවෙයි.

 



ජලාශ වල වාන් දොරටු යෙදිමේ නව තාක්ෂණයක් තමයි මේ. ඇමරිකාවේ හා යුරෝපයේ ජාලාශ කිහිපයක වාන් දොරටු යොදා තියෙන්නේ මේ ආකාරයටයි. මෙය සිරස් අතරට තැබු සිලින්ඩරාකාර කොන්ක්‍රිට් බටයක් වගේ කිව්වොත් හරි. ජල මට්ටම මෙහි මුව ඉක්මවා ගිය විට, ජලය සිලින්ඩරය හරහා ඉවතට ගමන් කරනවා. ජලය බැස ගියාම මෙහි සැකැස්ම හොදින් බලාගන්න පුලුවන්. විවරය ආසන්නයේ දිය නැම තහනම් කරලා තියෙන්නේ.


- රොෂින් ප්‍රනාන්දු

No comments:

Post a Comment