බාස්කට් බෝල් ක්‍රීඩාව කියව්වාම නොදන්න කෙනෙක් නෑනේ.
අද ලෝකේ ප්‍රසිද්ධ ක්‍රීඩාවක් වුනාට බාස්කට් බෝල් හදුන්වාදුන්නේ නම් වෙන වැඩකට.
Basketball / පැසිපන්දූ ක්‍රිඩාව පාපන්දු,රගර්,ක්‍රිකට් වගේ දීර්ඝ ඉතිහාසයක් තියන ක්‍රිඩාවක් නෙවෙයි. හරියටම කිව්වොත් පැසිපන්දු ක්‍රිඩාව තනිපුද්ගලයෙක් විසින් හදුන්වාදුන් ක්‍රීඩාවක් කිව්වොත් නිවැරදියි.
සීත සෘතුවේ ජිවත් වෙනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. සෘණ අගයක් ගන්නා උෂ්ණත්වයක් මැද හිම උඩින් යනවා කියන එක ලේසි නැ. තදින් හිම වැටෙන්නගත්තාම සිරාවටම සිත කාලේ එපා වෙනවා. ඉතින් මේ වගේ තද සීත සමයක් තුල ක්‍රීඩා කරන එක ලේසි නැ. ක්‍රීඩා කරන්න තියා උදේට නැගිටින එකත් කරන්න බැරි දෙයක්.
ජේම්ස් නෙයිස්මිත් (James Naismith) ඇමරිකාවේ මැසචුසෙට් හී ස්ප්රින්ෆිල්ඩ් අධ්‍යනායතනයේ භෞතචිකිත්සකවරයා හා ක්‍රිඩා ගුරුවරයෙකු ලෙස සේවය කලා. සීත සෘතුවේදි ක්‍රිඩකයන්ගේ අලස බව නැතිකිරිමට හා ක්රිඩාශිලිත්වය නැංවිමට යම් ක්‍රියාකාරකමක් නිර්මාණයට නෙයිස්මිත් හට පැවරෙනවා.
ඒ අනුව නෙයිස්මිත් විසින් එකල ප්‍රසිද්ධ ක්‍රීඩාවන් වූ රගර්,පාපන්දු,සොකර්,හොකි,ලක්රෝස් වැනි ක්‍රිඩා පිලිබදව අධ්‍යයනයක් සිදුකොට නව ක්‍රියාකාරකමක් නිර්මානය කලා.
ක්‍රිඩකයන්ට කායවර්ධන මධ්‍යස්ථානයට පැමිණෙන ලෙස දැනුම්දුන් නෙයිස්මිත්, ඔවුන්ව කන්ඩායම් දෙකට බෙදා කුඩා සොකර් පන්දුවක් ලබාදුන්නා. ක්‍රිඩකයන් විසින් මෙම පන්දුව ජිම් එක දෙකෙලවර රදවා තිබු විරුද්ද කන්ඩායමේ පීච් බාස්කට් වලට දැමිය යුතුයි. නෙයිස්මිත්ගේ විසිල් හඩින් පලමු තරගය ආරම්භ වුනා.
එම තරගයේ තිබූ එකම නිතිය වන්නේ පන්දුව විරුද්ද පිලේ බාස්කට් එකට දැමිම පමණයි. එම නිසා තරගය ආරම්භ වූ වේලාවේ පටන් ක්‍රිඩකයන් පන්දුව ග්‍රහණය කරගැනිම සදහා එකිනෙකාට පහරදිම, පයින්ගැසිම, වෙට්ටු දැමිමට පටන් ගත්තා. ඒ නිසා මෙය තරගයකටත් වඩා සටනක් බවට පත්වුනා. මෙය කොතරම් දරුණු වූවාද යත් ක්රිඩයකුගේ අතේ උරහිස පනින්නටම පහරදී තිබුනා.
කොතරම් දරුණු තරගයක් වුනත්, නව ක්‍රිඩාවට ප්‍රියකල සිසුන් නෙයිස්මිත්ට නැවත තරගය පැවැත්විමට තරයේ අවිටිලි කලා. මේ හේතුවෙන් වඩා ආරක්ෂිතව තරගය පැවැත්විම සදහා නෙයිස්මිත් විසින් නිතිරිති 13 ක් පණවනු ලැබුවා. මෙය පැසිපන්දු ඉතිහාසයේ පලමු ලිඛිත නිති බවට පත්වුනා.
මුල් කාලිනව නව ක්‍රිඩාව ‘‘Naismith Ball‘‘ ලෙස ද සිසුන් අතර ප්‍රචලිත වුනා.
නෙයිස්මිත් ගේ නිතිරිති කාලිනව වෙනස් වුනා. මුලදි භාවිතා කල පීච් බාස්කට් එක වෙනුවට, වළල්ලක් භාවිතයට පැමිණියා.
තරගකාරිත්ව තරග රටාව හේතුවෙන් පැසිපන්දු වඩාත් වේගයෙන් ප්‍රචලිත වුනා. ක්‍රිඩා ඉතිහාසයේ වඩාත් වේගයෙන්ම පැතිරිගිය ක්‍රිඩාව වන්නේද පැසිපන්දු ක්‍රිඩාවයි.
- රොෂීන් ප්‍රනාන්දු
නෙයිස්මිත් හා පීච් බාස්කට් |
ක්‍රිඩකයන්ට කායවර්ධන මධ්‍යස්ථානයට පැමිණෙන ලෙස දැනුම්දුන් නෙයිස්මිත්, ඔවුන්ව කන්ඩායම් දෙකට බෙදා කුඩා සොකර් පන්දුවක් ලබාදුන්නා. ක්‍රිඩකයන් විසින් මෙම පන්දුව ජිම් එක දෙකෙලවර රදවා තිබු විරුද්ද කන්ඩායමේ පීච් බාස්කට් වලට දැමිය යුතුයි. නෙයිස්මිත්ගේ විසිල් හඩින් පලමු තරගය ආරම්භ වුනා.
පලමු තරගයට පැවැති ජිම්එක |
එම තරගයේ තිබූ එකම නිතිය වන්නේ පන්දුව විරුද්ද පිලේ බාස්කට් එකට දැමිම පමණයි. එම නිසා තරගය ආරම්භ වූ වේලාවේ පටන් ක්‍රිඩකයන් පන්දුව ග්‍රහණය කරගැනිම සදහා එකිනෙකාට පහරදිම, පයින්ගැසිම, වෙට්ටු දැමිමට පටන් ගත්තා. ඒ නිසා මෙය තරගයකටත් වඩා සටනක් බවට පත්වුනා. මෙය කොතරම් දරුණු වූවාද යත් ක්රිඩයකුගේ අතේ උරහිස පනින්නටම පහරදී තිබුනා.
කොතරම් දරුණු තරගයක් වුනත්, නව ක්‍රිඩාවට ප්‍රියකල සිසුන් නෙයිස්මිත්ට නැවත තරගය පැවැත්විමට තරයේ අවිටිලි කලා. මේ හේතුවෙන් වඩා ආරක්ෂිතව තරගය පැවැත්විම සදහා නෙයිස්මිත් විසින් නිතිරිති 13 ක් පණවනු ලැබුවා. මෙය පැසිපන්දු ඉතිහාසයේ පලමු ලිඛිත නිති බවට පත්වුනා.
නෙයිස්මිත්ගේ 13 වැදැරුම
- The Ball may be thrown in any direction by one or both hands.
- The ball may be batted in any direction with one or both hands (never with the fist).
- A player cannot run with the ball. The player must throw it from the spot on which he catches it, allowance to be made for man who catches the ball when running, if he tries to stop.
- The ball must be held by the hands; the arms or body must not be used for holding it.
- No shouldering, holding, pushing, tripping, or striking in any way the person of an opponent shall be allowed; the first infringement of the rule by any player shall count as a foul, the second shall disqualify him until the next goal is made, or if there was evident intent to injure the person, for the whole game, no substitute allowed.
- A foul is striking at the ball with the fist, violation of rules 3, 4, and such as described in rule 5.
- If either side makes three consecutive fouls it shall count a goal for the opponents (consecutive means without the opponents in the meantime making a foul.)
- A goal shall be made when the ball is thrown or batted from the grounds into the basket and stays there, providing those defending the goal do not touch or disturb the goal. If the ball rests on the edges, and the opponent moves the basket, it shall count as a goal.
- When the ball goes out of bounds it shall be thrown into the field of play by the person first touching it. In case of a dispute the umpire shall throw it straight into the field. The thrower-in is allowed five seconds; if he holds it longer it shall go to the opponent. If any side persists in delaying the game, the umpire shall call a foul on that team.
- The umpire shall be the judge of the men and shall note the fouls and notify the referee when three consecutive fouls have been made. He shall have the power to disqualify men according to rule 5
- The referee shall be the judge of the ball and shall decide when the ball is in play, in bounds, to which side it belongs, and shall keep the time. He shall decide when a goal has been made, and keep account of the goals, with any other duties that are usually performed by the referee.
- The time shall be two 15-minute halves, with 5 minutes rest between.
- The side making the most goals in that time shall be declared the winner. In case of a draw, the game may be by mutual agreement, be continued until another goal is made.
මුල් කාලිනව නව ක්‍රිඩාව ‘‘Naismith Ball‘‘ ලෙස ද සිසුන් අතර ප්‍රචලිත වුනා.
නෙයිස්මිත් ගේ නිතිරිති කාලිනව වෙනස් වුනා. මුලදි භාවිතා කල පීච් බාස්කට් එක වෙනුවට, වළල්ලක් භාවිතයට පැමිණියා.
තරගකාරිත්ව තරග රටාව හේතුවෙන් පැසිපන්දු වඩාත් වේගයෙන් ප්‍රචලිත වුනා. ක්‍රිඩා ඉතිහාසයේ වඩාත් වේගයෙන්ම පැතිරිගිය ක්‍රිඩාව වන්නේද පැසිපන්දු ක්‍රිඩාවයි.
- රොෂීන් ප්‍රනාන්දු
No comments:
Post a Comment