Friday, March 31, 2017

කඩ්ඩේ දිගම වචනේ කියලා බලමුද?

කඩ්ඩේ තියන දිගම වචනය මොකක් වෙන්න පුලුවන්ද? 
එහි තේරුම මොකක්ද?





ඉංග්‍රීසි ශබ්ද කෝෂයක අන්තර්ගත දීර්ඝතම වචනය වන්නේ, 

Pneumonoultramicroscopicsilicovolcanoconiosis
මේ වචනයේ අකුරු 45ක් අන්තර්ගතයි.ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට අනුව මේ වචනයේ තේරුම නම්,

An invented long word said to mean a lung disease caused by inhaling very fine ash and sand dust.

සරලවම කිව්වොත් සිලිකා කුඩු නිසා  ඇතිවන සිලිකෝසිස් රෝගයට කියන තවත් නමක් තමයි මේ. ඉතින් කවුද සිලිකෝසිස් කියන්නැතුව මේච්චර දිග වචනයක් හදපු කෙනා?

1935 වසරේදි එවරට් ස්මිත් මහතා තමයි මේ වදන හදුන්වා දෙන්නේ.

Pneumonoultramicroscopicsilicovolcanoconiosis ශබ්ද කරන ආකාරය 




No comments:

Post a Comment