Friday, July 29, 2016

මෝඩ ගඩොල්


ඔයාලා අහලා ඇති මෝඩ ගඩොල් ගැන. ලංකාවේ පැරැණි ගොඩනැගිලි තැනිමේදි මෝඩ ගඩොල් කියලා හදුන්වන ගඩොල් බාවිතා කරලා තියනවා. මොකක්ද මේ ගඩොලේ වෙනස? 




රජරට ප්‍රදේශයේ  නිෂ්පාදනය කරන විශාල ගඩොල් වලට සමහරුන් මෝඩ ගඩොල් කියා හැදින්වූවත්, නියම මෝඩ ගඩොල් වන්නේ වෙනත් ගඩොල් වර්ගයකි. 

මෝඩ ගඩොල් , මැටි පිලිස්සිමකින් තොරව අව්වේ වේලා තනාගන්නා විශාල ගඩොල් විශේෂයකි.  

මෙම ගඩොල් වලින් තැනු ගොඩනැගිලි වල සෞම්‍ය තත්ත්වයක් පැවතියත්, පිලිස්සු ගඩොල් වලට සාපෙක්ෂව ශක්තිමත් බවින් අඩුවිම, කෘමිහානි,ජලය හමුවේ ඛාදනය වීම නිසා මෙම ගඩොල් භාවිතයෙන් ඈත් විය.

-රොෂින් ප්‍රනාන්දු  

No comments:

Post a Comment