පානය කල යුතු ජල ප්‍රමාණය වයස හා බර අනුව වෙනස් වේ.
වයස 18 අඩු කාණ්ඩය සැලකූ විට (දිනකට)
- ලමා අවධිය (වයස 1- 5) 750ml ත් 1000ml
- ප්‍රාථමික අවධිය (වයස 6-10) 1000ml ත් 1500ml
- නව යොවුන් අවධිය 1500ml ත් 2000ml
වැඩිහිටියන් සදහා
තම බර ප්‍රමාණය, 30න් බෙදු විට එන සංඛ්‍යාවට සමාන ජල ලීටර් ප්‍රමාණයක් දෛනිකව පානය කිරිම සුදුසු වේ.
උදා - ඔබේ බර කිලෝ 60 ක් නම්, 60/30 = 2කි.
එනම් ඔබ අවම වශයෙන් දිනකට ජලය ලීටර් 2ක් පානය කල යුතුවේ.
පිපාසය ඇතිවන තෙක් නොසිට දෛනිකව අවැසි ජලය පානය කරන්න.
- රොෂින් ප්‍රනාන්දු
No comments:
Post a Comment