Sunday, July 24, 2016

දිනකට කොතරම් ජලය පානය කල යුතුද?

නිරෝගි දිවියක් පවත්වා ගන්න දිනකට අවම වශයෙන්  කොතරම්ව ජලය පානය කල යුතුද?






පානය කල යුතු ජල ප්‍රමාණය වයස හා බර අනුව වෙනස් වේ.

වයස 18 අඩු කාණ්ඩය  සැලකූ විට (දිනකට)


    • ලමා අවධිය (වයස 1- 5)                  750ml  ත්  1000ml
    • ප්‍රාථමික අවධිය (වයස 6-10)            1000ml ත් 1500ml
    • නව යොවුන් අවධිය                        1500ml ත් 2000ml

වැඩිහිටියන් සදහා

තම බර ප්‍රමාණය,  30න් බෙදු විට එන සංඛ්‍යාවට සමාන ජල ලීටර් ප්‍රමාණයක් දෛනිකව පානය කිරිම සුදුසු වේ.

උදා -  ඔබේ බර කිලෝ 60 ක් නම්,    60/30 = 2කි.
          එනම් ඔබ අවම වශයෙන් දිනකට  ජලය ලීටර් 2ක් පානය කල  යුතුවේ.

පිපාසය ඇතිවන තෙක් නොසිට දෛනිකව අවැසි ජලය පානය කරන්න.

- රොෂින් ප්‍රනාන්දු   

No comments:

Post a Comment