Monday, January 9, 2017

හෙණ 7ක් වැදුණු මිනිසා

‘‘හෙණ 7 ඉල්ලිම‘‘  දරුණු සාපයක් තමා.
නමුත් හෙණ 7ක් ම වැදිලා බේරුණු මිනිසෙක් ඉන්නවා






ඔහු නමින්
රෝයි සුලිවාන්

රෝයි  උයන්පල්ලෙක්. ඔහු ඇමරිකාවේ  Shenandoah National Park හි තමයි සේවය කරන්නේ. 

1942 - 1977 කාලය තුල රෝයිට හෙණ 7ක්ම වැදිලා තියනවා.
මේ අකුණු ප්‍රහාර වලින් දිවිගලවාගන්න ඔහු සමත්වෙලා තියනවා.

මේ නිසා මොහුව "Human Lightning Conductor"  කියලාත් හදුන්වනවා.

අකුණු වැදුනු තොප්පිය සමග

එමෙන්ම වාර්තාගත වැඩිම අකුණු ගණනක් වැදුනු පුද්ගලයා ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේත් රෝයි සුලිවාන් තමයි.


No comments:

Post a Comment