Sunday, January 8, 2017

ගණන්කාරයෙක්ද? මිලියනයක් ගන්න කැමතිද?

ඔබ ගණන් හදන්න දක්ෂයෙක්ද? 
එහෙනම් ඩොලර් මිලියනයක් ගන්න පුලුවන්






අැමරිකාවේ ක්ලේ මැතමැටික්ස් ආයතනය විසින් 2000 වසරේදි අමුතුම වැඩක් ආරම්භ කලා. 

එයාලා ලග ගැටලු 7ක් තියනවා.
ඒවා තමයි

 
  1. P versus NP problem
  2. Hodge conjecture
  3. Poincaré conjecture 
  4. Riemann hypothesis
  5. Yang–Mills existence and mass gap
  6. Navier–Stokes existence and smoothness
  7. Birch and Swinnerton-Dyer conjecture
මේ 7න් එකක් හරි විසදුවොත් එයාලා ඩොලර් මිලියනයක් දෙනවා. 
සුවර් එකටම දෙනවා.

මෙච්චර කාලෙකට මේ ප්‍රශ්න 7න්, එකම එක ප්‍රශ්ණයයි විසදලා තියෙන්නේ.




2003 වසරේදි රුසියානු ගණිතඥ ගිගෝරි පෙරෙල්මාන් සමත් වුනා  Poincaré conjecture ගැටලුව විසදන්න.

ඔයාලාටත් ඕනානම් පුලුවන් උත්සහ කරලා බලන්න.



No comments:

Post a Comment