Monday, January 30, 2017

වැලමිට කෙලවර කරන්ට් වදින හැටි

අතේ වැලමිටේ කෙලවරට පොඩි පාරක් වදිනකොට කරන්ඩ් වදිනවා වගේ සංවේදනයක් දැනිලා ඇති.
පොඩිකාලේ සෙල්ලමට වගේ ඇගිලි තුඩින් වැලමිටට ගහගෙන කරන්ට් වද්දගත්ත අයත් මේ ලිපිය කියනවා ඇතිනේ.
මේ කියන්න යන්නේ ඒක වෙන හැටි ගැන..








අතේ ඔන්න ඔය හරියේ තියෙන්නේ, ප්‍රගන්ඩාස්තියේ මීඩියල් එපිකොන්ඩයිල් කියන කොටසයි.
උඩු බාහුවේ යටි පැත්තට වෙන්න අල්නා ස්නායුව (Ulna nerve) එක ගමන්කරනවා. ඔය ස්නායුව එපිකොන්ඩයිල් එක ලගින් තියුනු නැම්මක් අරගෙන, ෆ්ලෙක්සර් කාපි අල්නාරිස් කියන පේශියේ හිස් දෙක අතුරින් යටි බාහුවට ඇතුල් වෙනවා.

පහරක් වැදුනාම ස්නායුව තෙරපෙනවා. ඒකයි ඔබට අර විදියේ දැනිමක් තේරෙන්නේ.





No comments:

Post a Comment