Saturday, January 21, 2017

ලොව කැලඹු ඡායාරූප - Tourist guy

2001 සැප්තැම්බර් 11 වන දින ඇමරිකාවේ ලෝක වෙළද  මධ්‍යස්ථානයට එල්ල කල ගුවන් ප්‍රහාරය සිදුවන අවස්ථාවේ, එහි රැදි සිටි පුද්ගලයකු විසින් ඡායාරුපගත කල රුවක් පසුව මාධ්‍යට මුදාහැරුණා.







මෙහි නිරුපනය වන පුද්ගයා Péter Guzli කියලා හදුනාගෙන තියනවා. ලෝක වෙලද මධ්‍යස්ථානයට එල්ලවූ සැප්තැම්බර් ප්‍රහාරයෙන් පසු මෙම ඡායාරුව අන්තර්ජාලය පුරා පැතිර ගියා.මේක දාපු අය කිව්වේ, සැප්තැම්බර් ප්‍රහාරය වෙන්න ටිකකට කලින් ගත්ත පින්තුරයක් කියලා.

නමුත් පසුව හෙලිවුනා, මෙම ඡායාරුපය 1997 දි ගත්ත ඡායාරුපයක් බව. මෙයට ගුවන් යානය එඩිට් කරලායි ඇතුල් කරලා තියෙන්නේ.


No comments:

Post a Comment