Friday, June 10, 2016

ලංකාවේ චූන් පාන් රථයට ආ බීතෝවන්

අපේ ලංකාවේ චූන් පාන් රථ කියන්නේ ගොඩක් ජනප්‍රිය දෙයක් නේ.  චූන් පාන් රථවල සංගිතයත් ඒ වගේම ප්‍රසිද්ධ දෙයක්. ලංකාවේ චූන් පාන්  රථවලට සංගිත කණ්ඩ ආගමනය ගැනයි අද කතාව.



ලංකාවේ මුල් කාලේ චූන් පාන් රථ වලට භාවිතා කලේ ලෝක ප්‍රසිද්ධ සංගීතඥයකු වෙච්ච බීතෝවන් ගේ  Fuer Elise  කියන සුප්‍රසිද්ධ වාදන
ඛණ්ඩයයි. දැනටත් ලංකාවේ සමහර ගම් නගර වල මෙම සංගිත 
ඛණ්ඩය රැගත් රථ  තියෙනවා. මෙය මෙම රථවල ආවේණික ශබ්දය වී තිබුනා.

බිතෝවන්




ඒ වගේම මුල් කාලිනව භාවිතා කල තවත් සංගිත ඛණ්ඩයක් තමයි, 

ඩිස්නි සමාගම නිර්මාණය කල  It's a small world after all යන ගීත 

ඛණ්ඩය. මෙම සංගිත කණ්ඩයත් විවිද අවස්ථාවල අසන්න පුලුවන්.





වර්ථමානයේ නම් චූන් පාන් රථයෙන් රථයට සංගිතය වෙනස් නේ.


- රොෂින් ප්‍රනාන්දු

No comments:

Post a Comment