ලොවට දෙයක් කල රටට වැඩක් කල ශ්‍රී ලාංකිකයන්ගේ නමින්වලින් හා ස්ථාන වලින් ග්‍රාහක නම් කර ඇති බව ඔබ දන්නවාද? එසේ නම් කල ග්‍රාහකයන් හා නම් වැටුන හැටි ගැනයි අද කතාව.
1996 වසරේදි ආචාර්ය ආතර් සී ක්ලාක් මහතා වෙනුවෙන් නම් කරන ලදි.
2001 දී ආචාර්ය ගනේෂර් චන්මුගම් මහතා වෙනුවෙන් නම් කරන ලදි.
ආචාර්ය නලීන් සමරසිංහ මහතා වෙනුවෙන් 2002 වසරේදි නම් කරන ලදි.
2006 වසරේදි නම් කරන ලදි
ඇමරිකාවේ මැසචුසෙට් විශ්ව විද්‍යාලයේ කීර්තිමත් ශිෂ්‍යාවක් වූ නෙතලි තරංගා ඔමත්තගේ වෙනුවෙන් නම් කරන ලදි.
ඇමරිකාවේ මැසචුසෙට් විශ්ව විද්‍යාලයේ කීර්තිමත් ශිෂ්‍යා සජිත් වික්‍රමසේකර වෙනුවෙන්නම් කරන ලදි.
සීගිරියේ හැඩැති ග්‍රහකයක් වෙනුවෙන් යොදන ලදි.
පරිගණක විද්‍යාඥ ගනිදු නානායක්කාර මහතා වෙනුවෙන් නම් කරන ලදි.
අනුරාධපුර රාජධානිය නමින් නම් කරන ලදි.
මිහින්තලේ මධ්‍ය මහා විද්‍යාලයෙන් බිහිව 2013 ISEF පලමු ස්ථානය දිනාගත් දිනේෂ් අනුරාධ කපුගේ සිසුවා වෙනුවෙන් නම් කරන ලදි.
- රොෂීන් ප්‍රනාන්දු
This comment has been removed by the author.
ReplyDeleteමේ තොරතුරු එකතුකර බෙදා ගන්නවට ස්තුතියි
ReplyDelete