Tuesday, June 21, 2016

ග්‍රහ තරු වල නම රැන්දූ ශ්‍රී ලාංකිකයෝ

ලොවට දෙයක් කල රටට වැඩක් කල ශ්‍රී ලාංකිකයන්ගේ නමින්වලින් හා ස්ථාන වලින්  ග්‍රාහක නම් කර ඇති බව ඔබ දන්නවාද? එසේ නම් කල ග්‍රාහකයන් හා නම් වැටුන හැටි ගැනයි අද කතාව.





  • 4923 Clarke
1996 වසරේදි ආචාර්ය ආතර් සී ක්ලාක් මහතා වෙනුවෙන් නම් කරන ලදි.




  • 16107 Chanmugam
2001 දී ආචාර්ය ගනේෂර් චන්මුගම් මහතා වෙනුවෙන් නම් කරන ලදි.


  • 12871 Samarasinha
ආචාර්ය නලීන් සමරසිංහ මහතා වෙනුවෙන් 2002 වසරේදි නම් කරන ලදි.

  • 6568 Serendip
2006 වසරේදි නම් කරන ලදි

  • 24517 Omattage
ඇමරිකාවේ මැසචුසෙට් විශ්ව විද්‍යාලයේ කීර්තිමත් ශිෂ්‍යාවක් වූ නෙතලි තරංගා ඔමත්තගේ වෙනුවෙන් නම් කරන ලදි.

  • 25875 Wickramasekara
ඇමරිකාවේ මැසචුසෙට් විශ්ව විද්‍යාලයේ කීර්තිමත් ශිෂ්‍යා සජිත් වික්‍රමසේකර වෙනුවෙන්
නම් කරන ලදි.

  • 22802 Sigiriya
සීගිරියේ හැඩැති ග්‍රහකයක් වෙනුවෙන් යොදන ලදි.

  • 26441 Nanayakkara
පරිගණක විද්‍යාඥ ගනිදු නානායක්කාර මහතා වෙනුවෙන් නම් කරන ලදි.

  •  311231 Anuradhapura
අනුරාධපුර රාජධානිය නමින් නම් කරන ලදි.

  • 29619 Kapurubandage
මිහින්තලේ මධ්‍ය මහා විද්‍යාලයෙන් බිහිව 2013 ISEF පලමු ස්ථානය දිනාගත් දිනේෂ් අනුරාධ කපුගේ සිසුවා වෙනුවෙන් නම් කරන ලදි.

- රොෂීන් ප්‍රනාන්දු

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මේ තොරතුරු එකතුකර බෙදා ගන්නවට ස්තුතියි

    ReplyDelete