Friday, June 17, 2016

උඩු අතට ගලන දිය ඇලි

 සාමාන්‍යයෙන් දිය ඇල්ලක ජලය  ගලන්නේ කන්දේ උඩ ඉදලා පහලට. නමුත් සමහර දියඇලි පහල සිට ඉහලට ගලනවා කියලා ඔයාලා දන්නවාද? 
ඒ ගැනයි මේ ලිපිය






දියඇලි සාමාන්‍යයෙන් ගලන්නේ ඉහල සිට පහල උනාට  විවිධ රටවල් වල තියන සමහර දියඇලි වල ජලය සමහර අවස්ථාවලදි පහල සිට ඉහලට ගලන ආකාරයක් දැකගන්න පුලුවන්.මීට ප්‍රධාන හේතු කිහිපයක් තියනවා.

සැලකිය යුතු තරම් උසකින් පහලට වැටෙන දියඇලි වල අවට සුලගේ වේගය ඉතා අධික වුනාම පහලට වැටෙන ජල පහර නැතිව ගොස්, ජලය උඩට ගලන අාකාරයේ දර්ශණයක් දැකගන්න පුලුවන්. 

හවායි දූපතේ, එංගලන්තයේ, ස්විස්ටර්ලන්තයේ , ඉන්දියාවේ පූනේ... වගේ  ස්ථාන වල මෙවැනි දියඇලි දැකගන්න පුලුවන්.  

පහත ඇති විඩියෝ දර්ශණ මගින් එය මොනවට දැකගන්න හැකිවේවි.










- රොෂින් ප්‍රනාන්දු

No comments:

Post a Comment