Thursday, June 9, 2016

ට්‍රැෆික් කෝන්ස් කේතු හැඩිති ඇයි?

ඔයාලා ට්‍රැෆික් කෝන්ස්  දැකලා ඇති. ඔයාලාට  මේ කෝන්ස් කේතු ආකාර  හිතුනාද ඇයි කියලා?




කේතුවක හැඩය නිසා එහි ස්කන්ධය වැඩි වශයෙන් පහලට ව්‍යාප්තව 

පවති.  එබැවින් ගුරුත්ව කේන්ද්‍රය සාපෙක්ෂව පහලින් පිහිටයි.  ගුරුත්ව 

කේන්ද්‍රයේ පිහිටිම නිසා ස්ථායි සමතුලිතතාවක් පවති. සුලං, ගැස්සිම්

නිසා සෙලවිම් වලකි.  මේ නිසා නියමිත ස්ථාන වල ට්‍රැෆික් කෝන්ස්

 ස්ථාපිත කර තැබිම පහසු  වේ.


- රොෂින් ප්‍රනාන්දු

No comments:

Post a Comment