Sunday, June 26, 2016

ස්ටිකරෙන් එන මත් උවදුරෙන් වැලකෙමු

බැලූබැල්මට මෙය ස්ටිකරයක් වගේ. නමුත් භායානක මත්ද්‍රව්‍යක්.
ලොව සිඝ්‍රෙයන් ව්‍යාප්ත වූ මත්ද්‍රව්‍ය වලින් එකක්.






LSD - Lysergic acid diethylamide

හතු වර්ගයක් ඇසුරින් නිපදවාගන්නා LSD මුල් කාලයේ බෙහෙතක් ලෙස භාවිතා කලත් දැනට කිසිම මෙය කිසි විටෙක ඖෂධයක් ලෙස භාවිතා කරන්නේ නැ. 

මෙමගින් විපරිත මානසික තත්ත්ව ඇතිකරනවා. 


භාවිතයෙන් පසු විවිධ වර්ණ පෙනීම, තමා අතිශය ආසා කරන දේ හෝ බියජනක දර්ශන පෙනිම සිදුවිය හැකියි. මාංශපේශි වල ගැටලු ඇතිවිමද සිදුවෙනවා.

මෙවැනි ස්ටිකර් වෙසින් එක මෙවැනි මත්ද්‍රව්‍ය ගැන දැනුවත් වන්න. තමගේ දුවාදරුවන් ගැන අවධානයෙන් පසුවන්න 

දැනුවත් වෙමු.

No comments:

Post a Comment